Recent content by Destiny Found

  1. D

    එලකිරි, ෆේස් බුක් වහන්න යනවලු

    ඉතාම හොන්ද ක්‍රියාමාර්ගයක්. ඊට පස්සෙ අපිට පුලුවන් අන්තර්ජාලය ලංකාව තුල තහනම් කරන්න. ඊට ප්ස්සෙ පරිගනක තහනම් කරන්න පුලුවන්. රටේ හැම පුරවැසියෙක්ගෙම කටේ ප්ලාස්ටර් අලවන්නත් පුලුවන්. ඊලඟ පියවරේදි අපිට පුලුවන් පත්තර, රූපවාහිනී වගේ දේවල් තහනම් කරන්න. ආත්මාර්ථාකාමී නොවී නියම දේශප්‍රේමියො වගේ ආන්ඩුවෙ වැඩ...
  2. D

    සමයංලන්තවාසීන් 2600 ‍සමරය්

    හෝව් හෝව් මොන සම්බුද්ධ ජයන්තියද? මම හීනෙන් දැක්කෙ 2600 විතරය්. අනිත් ඒව මම දන්නෙ නැහැ, මගේ ලිපියෙ කිසිම තැනක සම්බුද්ධ ජයන්තිය කියල වචනයක්වත් නැහැ, ඔබතුමා වලිගෙ පාගගෙන නිකන් දඟලනව
  3. D

    සමයංලන්තවාසීන් 2600 ‍සමරය්

    මෙතන කොහෙද අප්පේ බෞද්ධයො ගැන වචනයක්වත් තියෙන්නෙ, ඕක මම දැකපු හීනයක් නෙ. ඒ හීන ලෝකෙ හිට්පු මිනිස්සු එහෙම උනාට අපේ ලංකාවෙ අය එහෙම නැහැ කියල මම පැහැදිලිව කියල තියෙන්නෙ. ශික් හොන්දක් කිව්වමත් බනිනවනෙ අප්ප
  4. D

    සමයංලන්තවාසීන් 2600 ‍සමරය්

    ඔහොම ඉතින් ටිකෙන් ටික රෑ බෝ උනා.සමයංලන්ත වාසීනුත් දත කට මැදගෙන පාරවල් වලට බැස්ස බලුප් බලන්න. රටට හෙන ගැහුවත් ඇවිද ඇවිද මොනා හරි බලන්න තියෙනවනම් ඒ තරම් දෙයක් නෑ සමයංලන්තෙ උදවියට. මේ අතරෙ කසිප්පු සෝමෙගෙ දන්සලත් නැගල යනව. "වාර්ශික මහා ෆ්‍රයිඩ් රය්ස් දන්සැල". සූ ගාල පෝලිම, ඔක්කොම ඉන්නෙ ජැන්ඩියට...
  5. D

    සමයංලන්තවාසීන් 2600 ‍සමරය්

    සමයංලන්තවාසීන් 2600 ‍සමරය් සමයංලන්තවාසීන් කියන්නෙ දනට පිනට බොහොම කැමති සෙට් එකක් නෙ. ඉතින් මේගොල්ලො 2600 එනකන් පුල පුලා බලාටිගෙන හිටියෙ. එක්සත් මැරයොන්ගෙ සංගමය 2600 ට පත තොරන් රාජයෙක් ගහන්න සියල්ල සූදානම් කරලය් තිබ්බෙ. අවශ්‍යය මුදල් ටික එහෙම ඉතින් අහල පහල මිනිස්සුන්ට වද දීල ඉල්ල ගත්ත ඒව වුනාට...
  6. D

    අපට නොපෙනෙන ලෝකය-ආනන්ද මෛත්‍රී මහ නා හිමි

    හපොය් මම මෙච්චර කල් හිතන් හිටියෙ බලංගොඩ ස්වාමීන් වහන්සෙ අනිත් ස්වාමීන්වහන්සෙලට වඩා වෙනස් කියල. බලන් යන කොට ඇති වෙනසක් නැහැ. විද්‍යාව, අධිමානසික විද්‍යාව, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මේ ඔක්කොම පටලවගෙන.
  7. D

    විජයග්‍රහණ‍යේ සැමරුම් උත්සවය

    ආයුබෝ වේවා මහරජානනේ. ගොන්ලන්තයේ ගොන්වැසියන් ට නායකත්වය දෙමින් චිරාත් කාලයක් වැජඹේවා.
  8. D

    URGENT HELP PLEASE!!

    Use Malwarebytes
  9. D

    ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?

    බුදු දහමට අපහස කරන්නෙ ඔබතුමා වගේ තමන් බෞද්ධ කියාගෙන පොඩි දේටත් මල පන්නගන්න අය. කෝපයෙන් හානි වෙන්නෙ තමන්ටමය් කියල බුද්ධ දේශනාවෙ තියෙනව නේද දරුවා. සන්සුන් වන්න
  10. D

    එලකිරියේ සියල්ල දත්තෝ

    මාව එලකිරියේ තව තවත් ප්‍රසිද්ධ කිරීම සහ මගේ topic එකට තවත් views ගෙන දීම වෙනුවෙන් Razaa මහතාට ස්තූති කරමි. Nice job.