ඕවා වැඩිය හිතන්න එපා. කොච්චර ඉන්දියන් project ගැලවිලා ලංකාවට එනවද. tata communication කරපු ගොඩක් project උන්ගෙන් ගලවලා ලංකාවේ company වලට දීල තියනවා. අපේ එවුන් ඉන්ද්යන් කාරයොන්ගේ අම්මල මතක් කර කර ඒවයේ තියන bugs fix කරනවා.
අනිත් එක ඈත්තටම ලංකාවට ගොඩක් software company එන්න තියානවා සහ දැනටමත් තියන...