තල් සූකිරි ටිකක් ගෙනත් පොඩ්ඩ පොඩ්ඩ කන්න. පොඩි ශේප් එකක් තියෙනවාමගුල් කැස්ස හොද වෙන්නේ නෑ බන්. දැන් මාසෙකට වඩා වැඩි![]()
Doctors/Dispensaries walin gahanawa. Kisima complication ekak na. Gahala waruwakin wage gahapu thana poddak ridenawa.dokek through da gehuwe? nethnam private hospital ekakata direct gihinda? gahapu gaman complications enawada covid vaccine ekata wage?
Man kiyapu ekath flu vaccine ekak thamai. Hari nam oka June weddi meheta enna one. Dan genawada danne na. 3 years walin oka awe na.
Seasonal Flu Vaccines
https://www.cdc.gov/flu/prevent/flushot.htm
doctor කිව්වා ඕක ගහගන්න කියල , කලින් ගහපු උන් ඉන්නවද?
Meka aththa..godak tinawa danඉන්ෆ්ලුවෙන්සා ඒ පැතිරෙනව කුඩා ලමුන් අතරෙ. ලමුන් පරිස්සම් කරගන්න. අදික උන කෑම අරුචිය සහ වමනය, ඇස් ඉදිමීම වගේ රෝග ලක්ශන. වැඩිහිටියන් අතරෙත් ෞගුරෙ වේදනා සෙම,කල් පවතින කැස්ස. මට නම් තේරෙන්නෙ මේව පෝස්ට් කොරෝනා සංකූලතා.මිනිස්සු සෙන්සිටිව් වැඩි වෙලා ඉහල ශ්වසන ආබාද වලට. වාශ්ප අල්ලන්න, ලුනුසාන්ද්‍ර වතුරෙන් උගුර හෝදන්න
කොල්ලට හැදිලා හොස්පිටල් දවස් 5ක් හිටිය nebulizer course එකක් කර කර, මටත් ඔහොම උගුරේ අමාරුව ඇවිත් වතුරවත් බොන්න බැරි උනා බන්,mata strep throat hadilla
ugura ridenawa patta vidiyata , ammo ban marei kiyala hituna , kela gilinnat baa

දවස් දෙකෙන් හරි ගියා ඒකා, එහෙම උනේ ඇයි කියන්න දන්නේ නැහැAzee 500 mg තමයි අපේ මල්ලිටත් දීල තිබ්බේ දවස් 5 කට. එකේ තිබ්බේ Azee 500mg, vit c 500mg, alerid 10mg, dexa 0.5mg, Deriphylin 150mg, piritonvirus walata antibiotic hari yanne naha..
mamath yought , jelly vitarai ban , wena mukuth kanna baa, patta davillai , rata ninda yannet na amaruwataකොල්ලට හැදිලා හොස්පිටල් දවස් 5ක් හිටිය nebulizer course එකක් කර කර, මටත් ඔහොම උගුරේ අමාරුව ඇවිත් වතුරවත් බොන්න බැරි උනා බන්,
daily vitamin C ගත්තා, doc කිව්වේ 500mg ගන්න කියලා, මම එකෙන් දෙකක් ගත්තා ඉවසගන්නම බැරි උන හින්ද
හැබැයි අඩු උනාට උගුරේ නිකන් අමුතු ගතිය ගියේ නැහැ, අර supermarket වල තියෙන කිරිහට්ටි ගෙනත් කෑවදවස් දෙකෙන් හරි ගියා ඒකා, එහෙම උනේ ඇයි කියන්න දන්නේ නැහැ
කිරිහට්ටි සීන් එක පොඩ්ඩක් try කරලා බලන්න. උෂ්ණ කෑමක් කියල පරණ මිනිස්සු කියන්නෙ, අනේ මන්ද ඉතින් මටනම් හරිගියා.mamath yought , jelly vitarai ban , wena mukuth kanna baa, patta davillai , rata ninda yannet na amaruwata
corona hadilath mechara amaru une naa :/
kiri kawema na, genalla balanawa hetaකිරිහට්ටි සීන් එක පොඩ්ඩක් try කරලා බලන්න. උෂ්ණ කෑමක් කියල පරණ මිනිස්සු කියන්නෙ, අනේ මන්ද ඉතින් මටනම් හරිගියා.
හොද උනත් මේ මස්තබාල්දු ගතිය ඇගෙන් යන්නේ නැහැ බන්, ඒකා තමයි එපාම වෙන්නේ
Kiri walata sema wediwenne nedda???කිරිහට්ටි සීන් එක පොඩ්ඩක් try කරලා බලන්න. උෂ්ණ කෑමක් කියල පරණ මිනිස්සු කියන්නෙ, අනේ මන්ද ඉතින් මටනම් හරිගියා.
හොද උනත් මේ මස්තබාල්දු ගතිය ඇගෙන් යන්නේ නැහැ බන්, ඒකා තමයි එපාම වෙන්නේ
මට yought වලටනම් වැඩි වෙනවා, මේකටනම් එහෙම අවුලක් ආවේ නැහැ, ආවත් එක ඉවසන් ඉන්න පුළුවන් මේ කෙහෙල්මල් ලෙඩේට වඩානම්Kiri walata sema wediwenne nedda???
Matath yogurt walata wedi wenawa...meka balana onaමට yought වලටනම් වැඩි වෙනවා, මේකටනම් එහෙම අවුලක් ආවේ නැහැ, ආවත් එක ඉවසන් ඉන්න පුළුවන් මේ කෙහෙල්මල් ලෙඩේට වඩානම්![]()
sirawata ban mata dan 2 parak haduna me maaseta. high fever enawa epa wenawaමේ දවස් වල ටික ටික පැතිරෙන කැස්ස , උන ඉස්සර හැදෙන කැස්සක් උන වගේ නෙවෙයි.. මට හැදුනේ ගිය සතියේ.. දැන් දෙපාරක් බේත් ගත්තා.. තාම අඩුවක් නෑ.. කැස්ස එන්න එන්නම වැඩි වෙනවා..අද උදේ ගියා අපහු බේත් ගන්න.. වෙනදා ලෙඩ්ඩු 10ක් 20ක් ඉන්න තැන අද 150ක් විතර පෝලිමේ. වැඩිපුරම හිටියේ පොඩි ළමයි.. පොඩි උන් බිම වාඩි වෙලා කහිනවා හතර වටේ..
ඒ මදිවට බේත් ගන්න එද්දීවත් මෝඩ කළුවො මාස්ක් එකක් වත් දාල නෑ.. ඇවිල්ලා ඔහේ උඩ බිම බල බල මුණ අත ගගා ඉන්නවා..
මේ දවස් ටිකේ එලියට බහිනවා නම් අනිවා මාස්ක් එකක් දාගෙන යන්න.. sanitizer පාවිච්චි කරන්න ..විශේෂයෙන් පොඩි ළමයි පරිස්සම් කරගන්න.. කොරෝනා දවස් වල පරිස්සම් උනා වගේම ඒ දේවල් කරලා පරිස්සම් වෙන්න වෙයි..
හැදුනොත් ඉතින් සිරිලක පිරි අවුරුදු සිරි තමයි.. හිකවෙලාම යනවා..මුළු ගෙදරටම ..![]()
antibiotics ganna epa ita passe side effects wadi wenawaKokatath Thaile Azee 500 mg
platelet aduwenawa nam dengu ban.මටත් හැදුන උණ වැඩිවෙලා දෙපාරක් වැටුණා. මගෙ රුධිර පට්ටිකා අඩු උනා. දියර ජාති වැඩිපුර බොන්න කීවා. දැන් සතියකට වැඩි තාම ඇගට පණ නැ
Doctor kiwa fbc eka balapu dawese pahuwadata 2L wage diyara warga bila aya test ekak karanna kiyla. E test eke platelet wadiwela thibuna. Nathtam hospital natharawenna kiwaplatelet aduwenawa nam dengu ban.
mama full FBC ekak gatta platelet drop na poddak dengu test eka karaganin