RHCE Ansible Exam Help

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    boys මට ලගදී RHCE exam කරපු කෙනෙක් ඉන්නවා නම් කියනවද ඔයාල prepare උනේ කොහොමද කියලා . lab setup එකක් හොයාගත්තේ කොහෙන්ද?
    මම winit එකේ class ගිය දැනට අවුරුදු 2ට කලින්. එත් exam කරන්න බැරි උනා . udemi business account එකයි, linkedin learning තියනවා . එත් practice environment එකක් නැතුව පටන් ගන්න බෑ .
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,575
    5,852
    113
    @ගෙදර

    Uba linkedin learning eka gaththe kohomda?
    maseta keeyak wage oneda?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    Ansible දැන් industry එකේ තියෙනවාද?
    Teraform, pulumi නේ ට්‍රෙන්ඩ් එක?
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,519
    2,031
    113
    Rockers Island
    boys මට ලගදී RHCE exam කරපු කෙනෙක් ඉන්නවා නම් කියනවද ඔයාල prepare උනේ කොහොමද කියලා . lab setup එකක් හොයාගත්තේ කොහෙන්ද?
    මම winit එකේ class ගිය දැනට අවුරුදු 2ට කලින්. එත් exam කරන්න බැරි උනා . udemi business account එකයි, linkedin learning තියනවා . එත් practice environment එකක් නැතුව පටන් ගන්න බෑ .
    Hiran hodaida ban
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,526
    48,745
    113
    සේදවත්ත
    Ansible දැන් industry එකේ තියෙනවාද?
    Teraform, pulumi නේ ට්‍රෙන්ඩ් එක?
    ඇප්ලිකේශන් ඔටෝමේශන් තාම යන්නේ ඇන්සිබල් , ටෙරාෆෝම් යන්නේ ඉන්ෆ්‍රා .

    ඇන්සිබල් වලින් වලින් හොදට ඇප්ලිකේශන් ඔටෝමේශන් කරන්න මොඩුයුල් ලියලා තියෙන්නේ . බොහෝවිට ටෙරාෆෝම් ස්ක්‍රීප්ට් රන් උනාට පස්සේ ඇන්සිබල් ස්ක්‍රිට්ප් රන් කරනවා ඇප්ලිකේශන් දාන්න
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Uba linkedin learning eka gaththe kohomda?
    maseta keeyak wage oneda?
    office eken dunna.

    උබේ ක්ලාස් එකේ ලැබ් එක දෙන් නැද්ද
    issara wage dan VMware setup ekak denne na. online lab ekaka denne. eka sathiyak wage active thiyenne. classes dawasata lab eka share karanawa.
    ------ Post added on May 11, 2023 at 7:10 PM

    Ansible දැන් industry එකේ තියෙනවාද?
    Teraform, pulumi නේ ට්‍රෙන්ඩ් එක?
    Terrarfor thiyenne infrastructure automation walata
    Ansible thiyenne configuration automation walata. oya dekenma dekama karanna puluwan unata specifically design karala thiyenne ehema. dekama use wenawa
    ------ Post added on May 11, 2023 at 7:12 PM

    Hiran hodaida ban
    RHCSA walata nam hodatama hodayi. mama gemak nathuwa pass karagatta. RHCE walata hariyata eka digata yannath bari una. tikak boring online nisada manda.
    ------ Post added on May 11, 2023 at 7:14 PM

    kawuru hari mage prashneta uttarayak diyankoooo
    ------ Post added on May 11, 2023 at 7:15 PM
     
    • Sad
    Reactions: Don GasCan

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,575
    5,852
    113
    @ගෙදර
    office eken dunna.

    issara wage dan VMware setup ekak denne na. online lab ekaka denne. eka sathiyak wage active thiyenne. classes dawasata lab eka share karanawa.
    ------ Post added on May 11, 2023 at 7:10 PM

    Terrarfor thiyenne infrastructure automation walata
    Ansible thiyenne configuration automation walata. oya dekenma dekama karanna puluwan unata specifically design karala thiyenne ehema. dekama use wenawa
    ------ Post added on May 11, 2023 at 7:12 PM

    RHCSA walata nam hodatama hodayi. mama gemak nathuwa pass karagatta. RHCE walata hariyata eka digata yannath bari una. tikak boring online nisada manda.
    ------ Post added on May 11, 2023 at 7:14 PM

    kawuru hari mage prashneta uttarayak diyankoooo
    ------ Post added on May 11, 2023 at 7:15 PM
    ekane seen eka
    ape ewain owa denne nane :(
     
    • Like
    Reactions: DevilRox

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,526
    48,745
    113
    සේදවත්ත
    issara wage dan VMware setup ekak denne na. online lab ekaka denne. eka sathiyak wage active thiyenne. classes dawasata lab eka share karanawa.
    ------ Post added on May 11, 2023 at 7:10 PM

    ඉස්සරත් ඒම තමා , අපි වැඩ කිඩ දාල ෆයිල් සවර් එකෙන් ඒක ඉස්සුවා . ඒත් එක්ස්සෑම් එකට එන ටික වෙන වෙනම ලැබ්ස් කෙරෙනව නේ ඒ ඇති . මම නම් වර්ශන් 6 ලිව්වේ ඇන්සිබල් වෙනම කරේ පලවෙනි බැච් එක ලංකාවේ කරපු
     
    • Like
    Reactions: DevilRox

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    June 19 retake eka karanna inne. Lab eka nam man hadagena thiyenne. Udemy practice exams tika karanawa me dawas wala
     
    • Like
    Reactions: DevilRox