Recent content by Dewrangi

  1. Dewrangi

    පත්තිනි හෑල්ලුව

    Beautifully written
  2. Dewrangi

    කිඹුල අය්යෙ, අදයි මැසේජ් එක දැක්කෙ...එහෙම නිතර එවෙන්නෙ නැහැ එළකිරිය පැත්තෙ...සුබ අලුත්...

    කිඹුල අය්යෙ, අදයි මැසේජ් එක දැක්කෙ...එහෙම නිතර එවෙන්නෙ නැහැ එළකිරිය පැත්තෙ...සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්ව ඔන්න...
  3. Dewrangi

    ලියන එක ටික කාලෙකට නැවත්තුවනෙ, වැඩ වැඩියි.😞 ඒ නිසයි එළකිරි එන්නත් බැරි උනේ මාමෙ.

    ලියන එක ටික කාලෙකට නැවත්තුවනෙ, වැඩ වැඩියි.😞 ඒ නිසයි එළකිරි එන්නත් බැරි උනේ මාමෙ.
  4. Dewrangi

    කවි සංකල්පනා

    අහම්බෙන් ගොඩ වැදුනෙ මාස ගණනකින්, සරා වැඩේ රහයි. දිගටම කරගෙන යන්න. මෙන්න මගේ ගානෙ පරණ කවියක්, ඉස්සර වගේ දැන්, කවි වල හංඟලා ඔයා ගැන ලියන්නට හිතක් නෑ අහසෙ හිස් තැන් වලට, කළු පාට ගෑවාම වැහි මිසක ඉර එලිය වැටෙන් නෑ... ඔයා පස්සෙම වැටිල, පියාඹපු සමනල්ලු උන් නම් කියන දේ ඇහුවෙ නෑ නින්ද නැති දාට...
  5. Dewrangi

    රිසර්ච් වැඩ එක්ක ගොඩක් බිසි මල්ලි, සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව. ගොඩක් ස්තුතියි.

    රිසර්ච් වැඩ එක්ක ගොඩක් බිසි මල්ලි, සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව. ගොඩක් ස්තුතියි.
  6. Dewrangi

    මට ආදරේදැයි ආයෙමත් නාසන්න....

    තාම ඉන්නවා ඉතින් මලේ...
  7. Dewrangi

    මට ආදරේදැයි ආයෙමත් නාසන්න....

    නැහැ මල්ලි මගේ. ගොඩක් ස්තුතියි..
  8. Dewrangi

    මට ආදරේදැයි ආයෙමත් නාසන්න....

    මට ආදරේදැයි ආයෙමත් නාසන්න.... මට ආදරේදැයි ආයෙමත් නාසන්න ඕනෙමද හේතුවක් ප්‍රේමයක් උපදින්න අහඹු ඇස් බැල්මකට, ඕනෙ නෑ උප්පැන්න අයිතියක් කුමකටද හෙවනැල්ලෙ හැප්පෙන්න... උල්පතක් හිර කරන් දුක් විඳින කන්දකට අකුණු සැර එව එවා සමච්චල් නොකරන්න දරා ගන්නට බැරිව නාය ගියොතින් ඔන්න මේ තරම් ආදරේ තිබුනිදැයි...
  9. Dewrangi

    ප්‍රේමයත් පමණ දැන විඳිය යුතු මී විතක්...

    බොහොම ස්තුතියි මල්ලි ...
  10. Dewrangi

    ප්‍රේමයත් පමණ දැන විඳිය යුතු මී විතක්...

    බොහොම ස්තුතියි ඔබේ අගැයීමට....සහ අදහසට..
  11. Dewrangi

    ප්‍රේමයත් පමණ දැන විඳිය යුතු මී විතක්...

    බොහොම ස්තුතියි අය්යේ, ඔයා කියනකල් 2000 කියල දැක්කේ නැහැ