පේරාදෙණිය හොස්පිටල්.
අම්මට ඉන්න උනා දවස් 10ක්. ඇඟට විෂබීජයක් ගිහින්. Overall Experience එක ගැන කියනවනම් බෙහෙත් කෝස් එකක් ක්‍රමානුකුලව ගිහින් තිබ්බා. ගෙදර එක්කන් ඇවිල්ලත් දවස් 5කට වගේ පස්සේ තමයි Normal තත්වෙට ආවේ. අවුල් කේස් තිබ්බා. Nurse කෙනෙක් කැනියුලා එක වැරදියට ගහලා බෙහෙත් පිට ගිහින් අත...