1. Dexter-D

    Gen Z පහළ යන්නේ ඇයි?

    සිරාවටම බන්. Gen Z ඇන්ඳිලා ඉන්නවා වගේ පේන්නේ ගොඩක්ම මේ Market Logic එකට.
  2. Dexter-D

    ගීත වලියෙ බස් අජිත්ගේ return එක

    දැන් මේක Trend එකක් උනොත් තමා වැඩේ :lol:
  3. Dexter-D

    🎉 🥳 .edu Email එකක් Free ගත්තා ... ( How To Guide )

    ඔව්. එහෙම කේස් එකක් තියෙනවා
  4. Dexter-D

    online entrepreneurs club...?

    Online Money Making ස්වර්ණමය යුගය ඉවරයි බන්. :D මුල් කාලේ වගේ නෙමෙයි දැන්. ඒ කාලේ හැදුනු Hype එකටනේ ඔය Page එකට උනත් කට්ටිය බුරුතු පිටින් සෙට් උනේ. 99%ක් වගේ දෙනා ක්ෂණික සල්ලි හොයන්නනේ එන්නේ. ඒවාට දැන් චාන්ස් නෑ. උන් නිකන්ම හැලිලා යනවා. අනික අවිනිශ්චිතභාවය වැඩියි. ක්ෂණික දේවල් වෙනස් වෙනවා. අද...
  5. Dexter-D

    මොනෙටයිස් දීල සකර්බර්ග් මාර වැඩේ කරල තියෙන්නෙ

    සාමාන්‍යයෙන් කියන්නෙ හැමෝටම ලේසියෙන් කරන්න පුලුවන් දේවල් කරන්න එපා කියලනෙ. දැන් හැමෝම Content හදනවා. අන්තිමට වෙන්නෙ Demand එකට වඩා Supply එක වැඩි වෙලා ආදායම අන්තිම සත ගනන් වලටම වැටෙන එක. එදාට තමා ඕවා නවතින්නෙ.
  6. Dexter-D

    ගෑනු කියන්නෙ මෝඩ ජාතියක් සහ හිකීම 💦🍑

    ඒකෙදි පොර බැලන්ස් උත්තරයක් දුන්නේ. පවතින පුරුෂ මුලික සමාජ ක්‍රමය නිසාලු ගෑනුන්ට තැනක් එන්නේ නැත්තේ. නැත්තන් ලොකු බිස්නස් එහෙම උනත් රන් කරන්න පුළුවන්ලු. ඔය Research Data එහෙම පෙන්න පෙන්න තමා කිවේ. උන් සෑහෙන්න Safety එක පැත්තට Decisions ගන්නවලු. ගොඩක්ම Loans එහෙම සාමාන්‍යයෙන් පිරිමි තරම්...
  7. Dexter-D

    ගෑනු කියන්නෙ මෝඩ ජාතියක් සහ හිකීම 💦🍑

    මමත් මේ Topic එක ලගදි Gemini එකට දාපු Topic එකක්. පිරිමින්ට සාපේක්ෂව ගෑනු මෝඩයි නේද කියන එක. 😁
  8. Dexter-D

    රජයේ රැකියා සහ අනාගතය

    Stability බලාපොරොත්තු වෙනවා නම් Public Sector. වෙන මොකුත් නැත්තන් ඉතින් එහෙම ගිහින් සුපිරි Lifestyle එකක් බලාපොරොත්තු වෙන්න බෑ. Private Sector කියන්නෙ ඉතින් Risks & Competition වලට ෆේස් කරන්න සිද්ධ වෙනවා. ගේමක් ගහගන්න පුලුවන් උනොත් හොද Lifestyle එකකට යන්න පුලුවන්.
  9. Dexter-D

    රැමෙනියා එජංසි හොරා ඉංදිකය

    ඔය ඒජන්සි කාරයෝ ඔහොමම තමයි බන්. මාර ගිනිගෙඩි දෙන්නෙ. කටින් තමා ගේම ගහන්නෙ. මොලේ නැති, වැඩිය හිතන්න බැරි හාවො අහුවෙනවා ඉතින්. යන්න ඉතින් අපායක් නෑ..
  10. Dexter-D

    Life Advice එකක් ඕනෙ. Serious.

    මේක ඇත්ත බන්. ලව් කරපු කාලෙ එකක්. කසාද ජීවිතේ තව එකක්. ලව්, මල ඉලව් කියලා තේරෙන්නෙත් කසාදෙකදි 😁..මේ දෙකේ පැහැදිලි ඩිෆරන්ස් එකක් තියෙනවා. එක ගැන අවබෝධයක් තියාගන්න ඕනෙ.
  11. Dexter-D

    මම හිතන විදිහේ අව්ලක්ද නැත්නම් rat race එකෙන් එහා හිතනවද

    සිග්මන් ෆ්‍රොයිඩ්ගෙ Id, Ego, Superego සංකල්ප සහ "ගෙදරදී ප්‍රචණ්ඩ වන නමුත් සමාජයේ හොඳ මිනිසෙක් ලෙස පෙනී සිටින" සන්දර්භය පදනම් කරගෙන ඒ අවස්ථා තුන පහත පරිදි සරලව දැක්විය හැක: 1. ගෙදරදී ප්‍රචණ්ඩ වීම (Id එකේ නිදහස) පැහැදිලි කිරීම: මෙහිදී ක්‍රියාත්මක වන්නේ මිනිසෙකුගේ පාලනයකින් තොර ප්‍රාථමික ආවේගයන්...
  12. Dexter-D

    දර ලිපේ උයනකොට ඒ දුම නිසා වෙන්න පුලුවන් අහිතකර බලපෑම්

    ඔව් දැන් ඊළඟට පෙනී යන දේ නම් ගෑස් කුකර් රයිස් කුකර් කොම්පැනි කාරයොන්ගේ ප්‍රොමෝෂන් වැඩි වීමයි :lol:
  13. Dexter-D

    කළුවෝ! හොඳටම කළු කරලා... දිට්වා PART II is here!

    නුවරට දිගටම වැස්ස...ඕවර්
  14. Dexter-D

    සිරස ලක්ෂපති උපුල් ශාන්ත සන්නස්ගල සමග

    මේ පොර Youtube එකේ Peak උන කාලේ ආයෙ TV Channels වලට එන්නෙ නෑ කීවා වගේ මතකයි. දැන් මොකද දන්නෙ නෑ මේ 😀
  15. Dexter-D

    Hospital experience

    පේරාදෙණිය හොස්පිටල්. අම්මට ඉන්න උනා දවස් 10ක්. ඇඟට විෂබීජයක් ගිහින්. Overall Experience එක ගැන කියනවනම් බෙහෙත් කෝස් එකක් ක්‍රමානුකුලව ගිහින් තිබ්බා. ගෙදර එක්කන් ඇවිල්ලත් දවස් 5කට වගේ පස්සේ තමයි Normal තත්වෙට ආවේ. අවුල් කේස් තිබ්බා. Nurse කෙනෙක් කැනියුලා එක වැරදියට ගහලා බෙහෙත් පිට ගිහින් අත...
  16. Dexter-D

    මේ ලංකාවේ ඉරිල්ලක්ද?

    කොහෙත් ඉන්නේ මිනිස්සුනේ බන් :yes:
  17. Dexter-D

    ඉඩම් help

    ජයභුමී, ස්වර්ණභුමි ඔප්පු මචං විකිණීමක් නෙමෙයි වෙන්නේ පැවරීමක්. මුදල් ගනුදෙනුවක් කරගන්න පුළුවන් දෙපාර්ශවය අතර. හැබැයි ඉතින් අවසාන අයිතිය රජයටනේ. ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය නැතුව මොකුත් කරන්න බෑ. කොන්දේසි තියෙනවා ඉතින්. ඒවා සම්පුර්ණ වෙන්නේ නැත්තන් වැඩේ කරගන්න අමාරුයි. සින්නක්කර ඉඩම් නිරවුල්...
  18. Dexter-D

    ලොකු හාමුදුරුවෝ ගෑනියෙක් එක්ක ඉඳල අහුවෙලා 😂 😂 😂

    යකෝ මේක අහපල්ලකෝ. පට්ට යකෝ :ROFLMAO:
  19. Dexter-D

    වාලම්පුරි නැරඹුවෙමි

    වාලම්පූරි එකට මිනිස්සු ඇදුනෙ සැරටම දුන්න මාර්කෙටින් කැම්පේන් එකෙන්. ඒ උනාට මිනිස්සු බලාපොරොත්තු වෙච්ච සැටිස්ෆැක්ශන් එක හරියටම ෆිල්ම් එකෙන් ආවෙ නෑ. කූඹියෝ කරලා ලකා වෙනම පර්සනැලිටි එකක් හදාගෙන ඒ ආතල් එකම ෆිල්ම් එකෙන් දෙන්න ට්‍රයි කරලා නෑ 100%. මොකද කූඹියෝ වගේ ටිකක් හිතන්න ඕනේ කථාවක් කරලා හෝල් වලට...

    No contents