සිරාවටම. ඉස්සර පොඩි කාලේ ඕවා අපිට තේරුනේත් නැ. දැන් වෙද්දි තේරෙනවා මේක පට්ට අවුලක් කියලා. ඒවට එලිපිට කතා කරන්න ගියාම නිකන් මිත්‍යාදුශ්ටික ලේබල් වදිනවා.
අඩුම ගානේ බං o/l ict පොතේ සමහර වචනවත් english වලින් දාන්නේ නෑනේ. සුද්ද සිංහලෙන් ඒවා තියෙන්නෙත් ඔක්කොම වගේ 😒
------ Post added on 1655284848