Uk 5 වසර 6 වසර විශය නිර්දේශය

dexter_12

Member
Apr 22, 2022
26
14
3
UK ජාතික විෂය නිර්දේශයේ 5 සහ 6 වසර සදහා නිර්දේශිත Computing පාඩම් ටික... 😁😁

අවුරුදු 2500ක ප්‍රෞඩත්වය ගැනම හිතලා මහන්සියට ලංකාවේ අපි ඉදගෙන ඉද්දි ලෝකේ අපිව පහුකරන් සෑහෙන්න ඉස්සරහට ගිහින්...😇
(උපුටාගත්තක්)

https://teachcomputing.org/curriculum/key-stage-2 ඔන්න ලින්ක් එක
------ Post added on Jun 15, 2022 at 2:31 PM
 

Attachments

  • C95D6667-9E81-4083-BCC3-BF198B7E744D.jpeg
    C95D6667-9E81-4083-BCC3-BF198B7E744D.jpeg
    37.6 KB · Views: 171
  • 3A2B53BF-64EF-403C-A2DA-E2A0FFEE3159.jpeg
    3A2B53BF-64EF-403C-A2DA-E2A0FFEE3159.jpeg
    34.1 KB · Views: 164

dexter_12

Member
Apr 22, 2022
26
14
3
ඉතින් කැමතිනම් අපිටත් ඉගෙන ගන්න පුළුවන් ඔය තියෙන්නෙ නෙට් එක
ඔව් ඒක ඇත්ත. ඒත් ඔය කාලේදි ඒ ලමයට පොඩි push එකක් දුන්නොත් තමයි ඕවා ගැන වැඩිය හොයන්න ගන්නේ.
 

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    අපේ සමහර ගුරුවරු කියලා කියාගන්න උනුත් කැමති මේ තියෙන අධ්‍යාපන ක්‍රමයට මේ තියෙන ගොබ්බ සිලබස් එකට
    පොඩි උන්ට ආගම ජාතිය විතරක් උගන්නපුවාම ඇති වගේ හිතාගෙන ඉන්නේ
    මහා උන්ටත් ඕන පොඩි කාලෙදිම දහම් පාසල් යවලා මේ තියෙන ගොබ්බ සස්කෘතිය ඇතුලෙම තියා ගන්න
    අනිත් සෙට් එක තට්ට ගනයෝ
    උන් ඉගෙන ගන්නෙත් නැහැ අනිත් උන් දෙයක් ඉගෙන ගන්නවට කැමතිත් නැහැ
    පොඩි කාලෙදිම ගහලා බැනලා හිර කරගෙන ඉන්නම තමයි හදන්නේ
     
    • Like
    Reactions: dexter_12

    dexter_12

    Member
    Apr 22, 2022
    26
    14
    3
    අපේ සමහර ගුරුවරු කියලා කියාගන්න උනුත් කැමති මේ තියෙන අධ්‍යාපන ක්‍රමයට මේ තියෙන ගොබ්බ සිලබස් එකට
    පොඩි උන්ට ආගම ජාතිය විතරක් උගන්නපුවාම ඇති වගේ හිතාගෙන ඉන්නේ
    මහා උන්ටත් ඕන පොඩි කාලෙදිම දහම් පාසල් යවලා මේ තියෙන ගොබ්බ සස්කෘතිය ඇතුලෙම තියා ගන්න
    අනිත් සෙට් එක තට්ට ගනයෝ
    උන් ඉගෙන ගන්නෙත් නැහැ අනිත් උන් දෙයක් ඉගෙන ගන්නවට කැමතිත් නැහැ
    පොඩි කාලෙදිම ගහලා බැනලා හිර කරගෙන ඉන්නම තමයි හදන්නේ
    සිරාවටම. ඉස්සර පොඩි කාලේ ඕවා අපිට තේරුනේත් නැ. දැන් වෙද්දි තේරෙනවා මේක පට්ට අවුලක් කියලා. ඒවට එලිපිට කතා කරන්න ගියාම නිකන් මිත්‍යාදුශ්ටික ලේබල් වදිනවා.

    Boru kiyanne one nane mama nan oya mukuth danne na
    අඩුම ගානේ බං o/l ict පොතේ සමහර වචනවත් english වලින් දාන්නේ නෑනේ. සුද්ද සිංහලෙන් ඒවා තියෙන්නෙත් ඔක්කොම වගේ 😒
    ------ Post added on Jun 15, 2022 at 2:50 PM
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අපිට නම් ඉස්කෝලේ 6 වසරෙ ඉඳන්ම IT වලට period එකක් වෙන් කරලා හොඳට ඉගැන්නුවා.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,614
    5,609
    113
    Colombo
    UK ජාතික විෂය නිර්දේශයේ 5 සහ 6 වසර සදහා නිර්දේශිත Computing පාඩම් ටික... 😁😁

    අවුරුදු 2500ක ප්‍රෞඩත්වය ගැනම හිතලා මහන්සියට ලංකාවේ අපි ඉදගෙන ඉද්දි ලෝකේ අපිව පහුකරන් සෑහෙන්න ඉස්සරහට ගිහින්...😇
    (උපුටාගත්තක්)

    https://teachcomputing.org/curriculum/key-stage-2 ඔන්න ලින්ක් එක
    ------ Post added on Jun 15, 2022 at 2:31 PM
    ඒ රටවලින් උගතුන් බුද්ධිමතුන් බිහි වෙන අහන්නත් දෙයක්ද? අනේ මේ පකේ ලංකාවේ අයෙ නම් ඉපදෙන්නෙපා..
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    හෙතෙම තම ඉන්ටෙල අයි තුන ක්‍රියාදාම පරිපතයකින් යුත් පරිගණයක ක්‍රියාත්මක කලවිට තම එල් ඊ ඩී තිරය වින්ඩෝස් ක්‍රියාකාරී පද්දතියේ ලන්චනයෙන් පසුවට මතුවන ගිණුමට ඇතුලත් වීමේ පුවරුව නොපැමිණ තිරය අදුරු වී නැවත ප්‍රතික්රියාකාරී වුහ. මෙයට හේතුව කිමද යන්න තරුණයා විමසු කල්හි තම තොරතුරු තාක්ෂණික ගුරුබවතා මොහුට යෝජනා කොට ඇත්තේ තම යන්ත්‍රයේ සසම්භාවී පරිශීලන මතකය ගලවා නැවත සවිකොට පරිගණකය යලි ක්‍රියාකාරී කරන ලෙසය. මෙවැනි සන්දර්බයක් තුල ඔබ ගනු ලබන ක්‍රියා මාර්ග දෙකක් නම්කොට ඒවා විස්තර කරන්න.
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    grade 10 එකෙ input output
    grade 11 pascal ,html

    ඉතින් කොහොමද බන් රටක් හැදෙන්නෙ.😅

    අඩුම ගානේ බං o/l ict පොතේ සමහර වචනවත් english වලින් දාන්නේ නෑනේ
    මූසිකයා තද කර ප්‍රාතමික යතුර පුකෙ ඔබා ගමු.
    ------ Post added on Jun 15, 2022 at 4:30 PM

    wannacry එක ආපු දවසෙ system update කරගන්න කියපු ජාතියක් අපි😅
    ------ Post added on Jun 15, 2022 at 4:32 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    සිලබස් එක නන් හොදයි.


    ඒත් ඔක මෙහෙ ඉම්ප්ලිමන්ට් කරන්න යන එක අල්ලපු ගෙදරට මොකක් හරි ගෙනාවම අපි ඊට වඩා ලොකු එකක් ගේන්න ඕනි වගේ වැඩක්.


    හවස ගෙදර යනකන් වතුර උගුරක් නැතුව ඉන්න ලමයි ඉන්න ස්කෝලවල 20ක් විතර එක කම්පියුටරෙට ඉන්න ඉස්කෝලවලට ඔව්වගේ සිලබස් දානව කියන්නෙ අන්තිමට තේරුමක්ම නැති දෙයක්.

    ඊට වඩා හොදයි උන්ට මේ තියෙන සිලබ්ස් එකේ තව අලුත් දේවල් එකතු කරල ප්‍රැක්ටිකල් ඒව යූස් කරන හැටි කියල දෙන කොටස් එකතු වෙන්න පුලුවන් නන්.

    අපිට ගොඩක් ගැලපෙන සිලබස් එකක් හදාගන්න නන් බලන්න ඕනි නන් ෆලෝ කරන්න ඕනි චීන්නු ජපන්නු උන්ගෙ අමාරු කාල වල කරපු දේවල් බලන එක.

    Ps.
    ඔකත් එක්ක කල්පනා කරන්න ඕනි තව දෙයක් තියෙනව. මේ රිජ්න් තුනක් තියෙනව ලෝකෙ මිනිස්සු පරිණාමණය උන.

    බටහිර උන් ගොඩක් යන්ත්‍රවල පවර් එක ගැන විශ්වාස කරනව.
    ඈත පෙරදිග අය මෑන්පවර් එක ගැන විශ්වාස කරනව.
    පෙරදිග මැද පෙරදිග අය බ්‍රෙන් පවර් එක ගැන විශ්වාස කරන්නෙ.

    අපි මෙහෙ ඉදල බටහිර උන් කරන ඒව එහෙම්ම ඇප්ලයි කරන්න ගියාට අපේ ජාන එක්ක සමහර වෙලාවට ඒව ෆෙල් වෙන්න ලොකු ඉඩක් තියෙනව.
     
    Last edited:

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    අපිට නම් ඉස්කෝලේ 6 වසරෙ ඉඳන්ම IT වලට period එකක් වෙන් කරලා හොඳට ඉගැන්නුවා.
    අපිටත් 6 වසරේ ඉදන් ICT අනිවාර්ය කරලා ඉගැන්නුවා.. English Medium ඉගැන්නුවේත්. හැබැයි කොළඹ ප්‍රධාන පෙලේ පාසල්වල විතරයි ඉතින් අනික් ඒවාගේ ටිකක් අඩුයි..
     
    • Sad
    Reactions: Avishka Indula