මට කිසි කුකුසක් නෑ ඔබේ උද්‍යෝගය ගැන....!! හදවතේ ඔබේ පොපියන හඩ ඇතුළේ ඒ හෘදයාංගමකම දෝරෙ ගලන බව මට තේරෙනවා. ඒත් ඉතිං ටිකක් පුටුවෙ හරි බැරි ගැහිලා වාඩි වුණා නං.... මොකද මේ තුළ ඔබට සෑහෙන දිගු ගමනක් යන්න තියෙනවා. “ඒ හෘදයාංගමකමට පිටුපාලා, පුටුවෙන් නැගිටලා, වෙන මානෙකට යන්න ඔබට කොහොමත්ම ඉඩක් නෑ” කියලා...