Recent content by Dhrona

  1. D

    හෙල ඉතිහාසය හා ලෝක පාලනයේ ඔබ නොදුටු පැත්ත....

    සමහර ප්‍රශ්නවලට ප්‍රශ්න වලිම උත්තර දි ඇත එය එසේ කලේ හෙතුවක් ඇතිවය.. 1. ඉන්දියාවේ ඇති දේවල් ඔබේ ඔය වාස්තවික තලයේ සිට ඔප්පු කර පෙන්විය හැකිද? 2. ශ්‍රීමහා බෝධියේ උපතක් ගැන මතක හැටියට කතා නොකල අතර විනාෂය සිදු විය හැකි ආකාරය බුදුන් කී ලෙස සටහන් කර ඇත. තවද ත්‍රිපිටකය යනු තවත් එක ග්‍රන්තයක් නොවන වග...
  2. D

    හෙල ඉතිහාසය හා ලෝක පාලනයේ ඔබ නොදුටු පැත්ත....

    මොන මගුලක්ද බන් මේ. මන් හිතනව උබට සිංහල තේරෙනව ඇති කියල මන් පැහැදිලිවම කිවුව මෙතන ධර්මය ඇදල ගන්න එපා මෙතන ධර්මය කතා කරන තැනක් නෙවේ කියල. ඉතිහාසය ධර්මය වෙන වෙනම මාර්තෘකා දෙකක්. මන් මෙතන ඉතිහාසය කතා කරන්නේ කිසිම ස්වාමීන්වහසේ කෙනෙක් මත පිහිටල නෙවේ. උබල ධර්මය කතා කරගනිල්ල මෙතනින් එලියට ගිහින් මොන...
  3. D

    හෙල ඉතිහාසය හා ලෝක පාලනයේ ඔබ නොදුටු පැත්ත....

    මන් හිතනව උබට සිංහල තේරෙනව ඇති කියල මන් පැහැදිලිවම කිවුව මෙතන ධර්මය ඇදල ගන්න එපා මෙතන ධර්මය කතා කරන තැනක් නෙවේ කියල. ඉතිහාසය ධර්මය වෙන වෙනම මාර්තෘකා දෙකක්. මන් මෙතන ඉතිහාසය කතා කරන්නේ කිසිම ස්වාමීන්වහසේ කෙනෙක් මත පිහිටල නෙවේ
  4. D

    හෙල ඉතිහාසය හා ලෝක පාලනයේ ඔබ නොදුටු පැත්ත....

    ප්‍රශ්න ඇසීම හා වචන හරබ කිරීම දෙකකි මගේ නූල කියවන ඔබට එය තෙරුම් ගත හැකියැයි සිතමි. තවද මාගේ පලමු ලිපියේ මා ඒ සම්බන්දව කරුනු පහදා ඇත ප්‍රශ්න ඇසීම මෙම සංවාදය දිගටම කරගෙන යාමට අවශ්‍යම දෙයක් යන්න මා එහි සටහන් කොට ඇත. එමෙන්ම මා දන්න දෙය දන්නවා යැයි කීමද මාගේ සීමාවේ සිට එයට සාක්ශි ඉදිරිපත් කිරීමද (...
  5. D

    හෙල ඉතිහාසය හා ලෝක පාලනයේ ඔබ නොදුටු පැත්ත....

    වචන හරබ අයියෝ සල්ලි.... කොහෙන් හෝ කවුරු හෝ කියන දේ විමසීමකින් තොරව වැද වැදා යන්නේ ඔබලාය තමන්ගේ මත ඉරිතලන විට වචන හරබ දමමින් අවසානයේ ඒයින් හෝ තම මතය දිනවන්නට හදන්නේ කිසිදු සොයා බැලීමක් නොකරන නුබලාය එය මෙය කියනවන ඕනෑම කෙනෙක් හට වැටහේ. විදෙස් වාර්තා මා ඉදිරිපත් කලේ එම ඉදිරිපත් කල වාර්තාවල...
  6. D

    හෙල ඉතිහාසය හා ලෝක පාලනයේ ඔබ නොදුටු පැත්ත....

    හේමමාලා කුමරියයි දන්ත කුමරුයි ඉන්දියාවෙ ඉදන් ආවයි කියල සටහනක් කොහෙවත් නැනේ.
  7. D

    හෙල ඉතිහාසය හා ලෝක පාලනයේ ඔබ නොදුටු පැත්ත....

    මා කෙසේවත් කොහේ හෝ මා තනිවම හෝ පලමුවෙන් සොයා ගත්දෙයක් ගැන කියා නොමැත මේවා කලින් සොයා ගත් දේවල්ය මා තොරතුරු සොයනා විට හමු වන්නේ ඒවාය මා සිදු කරනුයේ මුලින් කිසිවක් ඒ ලෙසින්ම නොගෙන එහි සත්‍යතාව සොයා බැලීමය. ෆියුරගේ, කනින්හැම්ගේ මත වැරදිනම් අප කලයුත්තේ ඇත්ත සෙවීමය නැතුව එම වැරදි මත පිටුපස දිවීම නොව...
  8. D

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    http://elakiri.com/forum/showpost.php?p=20643648&postcount=66
  9. D

    හෙල ඉතිහාසය හා ලෝක පාලනයේ ඔබ නොදුටු පැත්ත....

    ටොලමිගේ සිතියමෙහි සිංහල පරිවර්තයක් ලෙස මෙය ඇති අතර ගැන්ගීස් යන්න සිංහලට පරිවර්තයන කිරීමේදී ගැන්ජීස් ලෙස පරිවර්තනය කර ඇත එය හරියට ඉන්ගිරීසියෙන් දබදිව සිංහලට එන විට දබදෙනිය වූවක් වැනිය. අනෙක් ගංගා පිලිබද VC. W. නිකලස් මහතා විසින් රචිත ""Historical Topography of Ancient and Medieval Ceylon" නම්...
  10. D

    හෙල ඉතිහාසය හා ලෝක පාලනයේ ඔබ නොදුටු පැත්ත....

    කිසිවෙකුටත් කිසිම විටෙකවත් කිසිදු විශය පතයක් 100% සම්පූර්ණයෙන්ම ඉවරයක් කල නොහැකි බව ඔබට තේරෙනවා යැයි සිතමි. අවශ්‍යනම් ඕනෑම කෙන්ක් හට සෙල්ලිපි හෝඩිය ලබා ගත හැකි අතර අවශ්‍ය වචන පිලිබද අවබෝදයක් ලබා ගතහැකි පොත පත බොහෝ වේ. එමගින් අව්ශ්‍ය කෙන්කෙ හට සෙල්ලිපි වැරදියට කියවේද නැද්ද යන්න සොයා ගත හැක...
  11. D

    හෙල ඉතිහාසය හා ලෝක පාලනයේ ඔබ නොදුටු පැත්ත....

    මන් කියන දේ එක එල්ලේ පිලිගන්න කියල මන් කාටවත් කියන්නෙ නෑ නමුත් මන් කියන කිසිම දෙයක් බොරු නොවන වග මන් සහතික වෙනව. මටත් කියනන් තියෙන්නෙ අවශ්‍ය කරන්නෙ කට්ටිය තම තමන් ඇත්ත මොකක්ද කියල සාක්ශි හොයන. කාලය කියන එක එක අපි හදාගනන් ඔනෙ දෙයක් අඩුම දවසකට පැයක්. මා ජිවිතේට මීට කලින් ඉතිහාසය උවමනාවෙන් විශයක්...
  12. D

    හෙල ඉතිහාසය හා ලෝක පාලනයේ ඔබ නොදුටු පැත්ත....

    ඔබේ කතාව ඇත්ත. ඒකට ලංකාවෙ මේ සම්බන්ද දැනුම තියෙන අය ඉන්නව. මන් නම් ඔවුන් එක්කල බලද්දි දන්නෙ බොහොම ටිකයි. මමත් ඔවුන් හරහ ඉගෙන ගන්නව සොයාබලනව. රාවනා සොයුරෝ වැනි අය මහ විශාල සේවයක් කරනව මේ වෙනුවෙන් මමත් ඔවුන්ගෙ දැනුම ප්‍රචරනය තුලින් ගොඩක් දෙවල් ඉගෙන ගන්නව. නමුත් ගැටලු කිහිපයක් තියෙනව මන් දන්න...
  13. D

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    මේක ප්‍රශ්නයක් කරගන්න එපා මගෙ නූලෙත් මන් කිවුවනෙ මේ ටික ලංකාවෙ තියෙනව. ටොලමිගෙ සිතියම ගත්තත් ලෙසියෙන්ම බල ගනන් තිබුන ගැන්ගීස් කියන්නෙ මොන ගගටද කියල. ඒ වගේම අනික ගංගා ටික මන් දන්නම් මගෙ නූලෙ.
  14. D

    හෙල ඉතිහාසය හා ලෝක පාලනයේ ඔබ නොදුටු පැත්ත....

    තර්ක කර ගැනීම අවුලක් නෑ තෙරුමක් ඇතිව. නැතුව මෙතන මරාගෙන වැඩක් නෑ. ඒ වගේම ඉතිහාසය ගත්තොත් ලන්කාවට සුනාමි අවස්තා කිහිපයක් ගැනම සදහන් වෙනව ඈත අතීතයෙ. ඒ හරහා සැලකිය යුතු ප්‍රමානයක් ලංකාවෙන් මුහුදු බත් වෙන්න ඇති ඒක ප්‍රශ්නයක් නෑ. ලංකා පුරය (ලංකාදීපය ) කිඋවෙ ලංකාවෙ එක ප්‍රදේශයකට. නමුත් එම කාලසීමාවේදි...
  15. D

    හෙල ඉතිහාසය හා ලෝක පාලනයේ ඔබ නොදුටු පැත්ත....

    100% ක්ම එහෙම තමා. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඒව ඉන්දියාවයි ලංකාවෙ දැනට තියෙනවයි කියන තැනුයි එක්කල සංසන්දනය කරල බලන්න පුලුවන්