හෙල ඉතිහාසය හා ලෝක පාලනයේ ඔබ නොදුටු පැත්ත....

Dhrona

Member
Jun 27, 2016
114
20
0
Faxian, Xuanzang and yijing මේ travel records බොරු කියලද කියන්නේ?

ඔබ කියන වාර්තා සම්බන්දව සොයා බැලිය යුතුයි. මන් ඔය අමුනල තියෙන වාර්තා ගැන මොකද කියන්නෙ එතකොට ඔඉට වඩා වාර්තා තියෙනව දැනට දාන්න බෑ. මෙතන මගේ උත්සහය කෙනෙක්ව ඇත්ත සොයන්න පෙලබවීම මිස අයන්නේ සිට සියල්ල කිය දීම නොවේ. මෙවැනි ප්‍රශ්න යොමු කිරිම වැදගත් මොකද එතකොට මට මග ඇරුනු තැන් ගැන මට නැවත සොයා බලනන් පුලුවන්

සීලාන් දක්ෂිණ ඉන්දීය ගිනිකොන දිග මුහුදේ පිහිටා ඇති විශාල දිවයිනකි. එහි මුළුමහත් ජනතාවම බෞද්ධයෝ වන අතර බුදුරජාණන්වහන්සේ එහි උපන්නේ යයි කියති.
( The General Knowledge of Sea by Yin huwan - che – ke. (Chinese Geographical book written (4th century C.E.) by lieutenant of Fuh- kien reigon). Translated by Dr.Lokhart, Shanhai )

ඒ. ඡේ. ඩබ්. මාරඹේ, ත්‍රී සිංහලේ කඩයිම් සහ විත්ති – 1* බ්‍රිතාන්‍යය කෞතුකාගාරයේ තැන්පත් ව ඇති හියු නෙවිල් පොත් එකතුව -6607(2) පුස්කොල පොත ලංකා විශ්ව විද්යාලයේ ඇති 277881(2)පුස්කොල පොතේ දක්වන අන්දමට ජම්බුද්වීපයේ සෙනග වැදපුදාගත්තාවූ සමන්ත කූට පර්වතය රුහුණු රටට ඇයිතිව තිබී ඇත. වන්නි රාජාවලියේ බැමිණිසාය පැමිණීම ගැන කියවෙන කවිවලදීත්, ලෝකෝපකාරයේත් මෙරටට ජම්බුද්වීපය හෙවත් දඹදිව යන්න භාවිතා කල බව පවසයි. එසේම රොබට් නොක්ස් ඇතුලු විදේශිකයන්ගේ වාර්ථාවලින්ද ඒ බව පසක් වේ

මහාචාර්ය එච්.එච්.විල්සන් මහතා යනු ඉන්දියාවේ පැරණිතම හින්දු ග්‍රන්ථය වන සෘග්වේදයත් විෂ්ණු පුරාණයත් ලෝකයේ ප්‍රථම වතාවට ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය කල පඩිවරයෙකි.එතුමා විසින් අදින් වසර 150කට පමණ ඉහතදී ඉන්දියා ඉතිහාසයේ ලුම්බිණියට, කපිලවස්තුවට හෝ ශාක්‍යවංශයට හෝ කුල 18කට කිසිදු ඉඩක් නොමැති බව ලොවට හෙලිකර තම මතය රාජකීය ආසියාතික සංගමයට ඉදිරිපත් කලද එය වාර්ථාවකට පමණක් සීමා කිරීමට අද මෙන්ම එකල සිටි බලධාරීන් කටයුතු කර ඇති බවද මතක් කල යුතුය. (Buddha and Buddhism)

එපමණක් නොව පර්සියානු ඉතිහාසයට අනුව උතුරු ඉන්දියාව 550 BC – 329 BC දක්වා කාලය පාලනය කර ඇත්තේ පර්සියානු රජවරුන් වූ Darius I , Xerxes I , Artaxerxes I , Xerxes II , Sogdianus , Darius II , Artaxerxes II , Artaxerxes III , Artaxerxes IV , Darius III , Artaxerxes V නම් රජවරුන් විසිනි.
 
Attachments

  • robert-min.jpg
    robert-min.jpg
    80 KB · Views: 67
  • henry-min.jpg
    henry-min.jpg
    70.5 KB · Views: 68
Last edited:

Dhrona

Member
Jun 27, 2016
114
20
0
1.සංඝමිත්තා තෙරණිය සම්බන්ධව තියෙන චිත්‍ර ,එතකොට දන්ත කුමාරයා එක්ක හේමමාලි කුමරිය දන්ත ධාතුන් වැඩම කරවන චිත්‍ර සාක්ෂි විදිහට පිළිගන්න බැරිද ? ඒවා නුතන යුගයට අයත් කියලද ඔබ කියන්නේ ? ඉන්දියාවේ කොඩියේ තියෙන අශෝක චක්‍රය කොහොමද ආවේ?

2.සිදුහත් කුමාරය හිටපු කාලේ ඉඳන් තිබුණු මගධය ,කෝසලය වගේ ලොකු රාජධානිත් එතකොට තිබුනේ ජම්බුද්වීපයේද ?

චිත්‍ර සහ අශෝක චක්‍රය පසුකාලීනව සිදු උන දේවල්. මගෙ පලමු වෙනිම ලිපියෙ තියෙන සෙල්ලිපි ඇතුලු කරුනු බොරු කියන්න කාටවත් බෑනෙ සමහ තැන්වල ගැටීම් තියෙනව. විය උත්තේ ඒවැනි තැන් නිරාකරනය කරගෙන ඇත්ත මොකක්ද කියල හරියටම සොයන එක.

මතක විදියට මගෙ පලමුවෙනි ලිපියෙ තියෙනව ලංකාවෙ බෙදීම් ගැන දාල එතන ඔය සොලොස්මහා ජන පද කියන්නෙ ඔය රාජධානි තමා. කඩයිම් පොත් ටිකක් සොයා බැලුවන්ම් ඕවගෙ පිහිටීම් ගැන ඇති තරම් තොරතුරු හොය ගන්න පුලුව. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනෙ පරිවර්තන බලද්දි එවගෙ සමහර තැන් විකුර්ති කරල තියෙනව හරියට ceylon and cingalese එකේ ඉන්ගිරීසියෙන් තියෙන්නෙ දබදිව කියල ඒක සිංහලට පරිවර්තනය කරඩ්දි එක දබදෙනිය කියල තමා පරිවර්තනය කරල තියෙන්නෙ. ඔන්න ඔවැනි දේවල් නිසා තත්වය දරුනුයි. අනික අපේ ශාන්තිකර්ම කෝලම් කවි ටිකක් අරගෙන බලුවන්ම් ඔන්න ඔනේ තරම් ඕවගැන සදහන් වෙනව.

අයෙත් කියන්නෙ මෙතන මගේ උත්සහය දැනට ඉගෙන ගෙන තියෙන දේ ඇත්තටම ඇත්තද කියල හොයල බලන්න කවුරු හරි යොමු කිරීමයි. අපි ඉගෙන ගත්ත දෙ අපි කිසි සාක්ශි විමසීමකින් නෙවෙනෙ ඉගෙන ගත්තෙ අන්න ඒකයි අපි දැන් බලන්න ඔනේ
 
Dhrona

Member
Jun 27, 2016
114
20
0
බුදුන්ගේ සූත්‍ර දේශනා වලත් විස්තර වෙන තැන් ලංකාවේ හරියටම පිහිටා තියෙනව නේද???

100% ක්ම එහෙම තමා. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඒව ඉන්දියාවයි ලංකාවෙ දැනට තියෙනවයි කියන තැනුයි එක්කල සංසන්දනය කරල බලන්න පුලුවන්
 
sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මල්ලි මේ ළගදි ලුම්බිණියේ කරපු කැනීම් වලින් හමුවුණු පැරණි වෘක්ෂයක් ගැන දන්නව ද?
    සෙල්ලිපි වලින් විතරක් නෙවෙයි ඔබේ මතය කැනීම් වලිනුත් ඔප්පු කරන්න ඕන. ඔබ කියන දේවල් ඔය කතාවේ බෙදීම් ආදිය ඔප්පු නොකල ප්‍රවාද පමණයි.

    පොලොව යට තිබිල ගහක මුලක් හම්බුනා කියල කොහොමද එතන බෝසත් උපතක් සිදු වුනා කියල තහවුරු කරන්නෙ ?

    දිගන බඹරගල රජ මහා විහාරෙට ගිහිල්ල බලන්න එතන තියෙන සාක්ශි කොච්චර ප්‍රබලද කියල.
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    ඕකට කව්රුත් තර්ක කරලා වැඩක් නැහැ බන්.
    සිදුහත් කුමාරය ඉපදුනේ ලංකාවේද ඉන්දියාවේද කියල දන්නා කව්රුත් දැන් නැහැනේ.
    සිතියම් අරගන කොච්චර දැගලුවත් කොහොමද බන් නම් ටිකක් විතරක් තියාගන මේ එකමයි කියල කියන්නේ.
    ඉස්සර "අනගාරික ධර්මපාල" මාවත් කියක් දැන් "මුස්ලිම් පල්ලිය පාර" වෙලාද.
    අනික දැන් කොච්චර නම් කලද බන්.
    කව්ද දන්නේ ලොකු සුනාමියක්, භූමිකම්පාවක් ඇවිත් භූ විෂමතා වෙනසක් වුනාද කියල.

    මම නම් අහල තියන්නේ ලංකා පුරය කියන්නේ ලංකාවට නෙමේ කියල.
    ලංකාවට වඩා සැහෙන විශාල දැන් මුහුදෙන් යට වෙලා තියන විශාල භූමියකට කියල.
     
    තර්ක කර ගැනීම අවුලක් නෑ තෙරුමක් ඇතිව. නැතුව මෙතන මරාගෙන වැඩක් නෑ. ඒ වගේම ඉතිහාසය ගත්තොත් ලන්කාවට සුනාමි අවස්තා කිහිපයක් ගැනම සදහන් වෙනව ඈත අතීතයෙ. ඒ හරහා සැලකිය යුතු ප්‍රමානයක් ලංකාවෙන් මුහුදු බත් වෙන්න ඇති ඒක ප්‍රශ්නයක් නෑ. ලංකා පුරය (ලංකාදීපය ) කිඋවෙ ලංකාවෙ එක ප්‍රදේශයකට. නමුත් එම කාලසීමාවේදි මුලු රටෙන්ම වැඩිම බලය තිබුනෙ ලංකා පුරයටනම් එම කාලයට මුලු ලංකාවම පොදුවෙ හැදින්නුවෙ ලංකා පුරය එහෙමත් නැතිනම් ලංකාදීපය කියල
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    100% ක්ම එහෙම තමා. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඒව ඉන්දියාවයි ලංකාවෙ දැනට තියෙනවයි කියන තැනුයි එක්කල සංසන්දනය කරල බලන්න පුලුවන්

    අනිවා
     
    Wanniyaz

    Active member
  • Apr 18, 2016
    176
    101
    43
    නියම වැඩක් සහෝ..:love::love:
    අහන්න ප්‍රශ්න කෝටියක් තියනවා. ඒත් මන් දන්නවා ප්‍රශ්න අහ අහ දඟලලා වැඩක් නෑ.. කවුරුත් මේ ඉතුරු වෙලා තියනවා කියන sources පුලුවන් තරම් හොයල තම මත ඒ අනුව ප්‍රකාශකිරීමයි මෙතන වැදගත්..

    අපිට බැරි වෙයිද හැම source එකක්ම කාටත් කියවන්න පුලුවන් විදියක් හදාගන්න. (මන් කියන්නේ මහාවන්ශයේ, රජාවලියේ, තූපාවලියෙ ඉඳන් සුද්දා ලියපු පොත් වලට එනක්න්ම)
     
    ඔබේ කතාව ඇත්ත. ඒකට ලංකාවෙ මේ සම්බන්ද දැනුම තියෙන අය ඉන්නව. මන් නම් ඔවුන් එක්කල බලද්දි දන්නෙ බොහොම ටිකයි. මමත් ඔවුන් හරහ ඉගෙන ගන්නව සොයාබලනව. රාවනා සොයුරෝ වැනි අය මහ විශාල සේවයක් කරනව මේ වෙනුවෙන් මමත් ඔවුන්ගෙ දැනුම ප්‍රචරනය තුලින් ගොඩක් දෙවල් ඉගෙන ගන්නව. නමුත් ගැටලු කිහිපයක් තියෙනව මන් දන්න තරමින්. ප්‍රදාන වශයෙන්ම මෙම කරුනු ඉස්තාන එක්කල එලියට දනන් අමරුයි සමහර වෙලට මොකද ඊලගට ඒ හොයගෙන ගිහින් විනාස කරන නිසා. පුදගලිකවම මන් දන්නව එහෙම උන සිද්දීන් කිහිපයක් ම ඉතා වැදගත් සෙල්ලි කිහිපයක්ම ඔය විදියට විනාශකලා එලියට දැම්ම ගමන්ම. පුරවිද්‍යා එක අඩ කරන්නෙ වෙන වෙන බලල් අත් වලය ඔනෙ විදියට එකයි අවුල

    නමුත් මට විශ්වාසයක් තියෙනව කාලයත් සමග මේ ප්‍රශ්න ටික ටික විසදුනොත් හැමදෙම පිලිවෙලකට හදල එලියට දමාවි අදාල පුද්ගලයො
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    උඹ කියනදේ හරියටම පිළිගන්න මට බෑ මචං .ඒත් නොපිලිගන්නත් බෑ මොකද .ඇත්තම කිව්වොත් මට ඔය ගැන හොයන්න කැපකරන්න තරම් වෙලාවක් නෑ ලොකු ආසාවක් තිබ්බත් .. ඉතිහාසය කියන්නේ මගේ විෂය ක්ෂේත්‍රයෙන් ගොඩක් එහාට ගිය එකක් .මං නිකමට අහන්නේ ..උඹ ඉතිහාසය Campus එකේ ඉගෙනගත්තද ? නැත්නම් තාම campus එකේද ?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    උඹ කියනදේ හරියටම පිළිගන්න මට බෑ මචං .ඒත් නොපිලිගන්නත් බෑ මොකද .ඇත්තම කිව්වොත් මට ඔය ගැන හොයන්න කැපකරන්න තරම් වෙලාවක් නෑ ලොකු ආසාවක් තිබ්බත් .. ඉතිහාසය කියන්නේ මගේ විෂය ක්ෂේත්‍රයෙන් ගොඩක් එහාට ගිය එකක් .මං නිකමට අහන්නේ ..උඹ ඉතිහාසය Campus එකේ ඉගෙනගත්තද ? නැත්නම් තාම campus එකේද ?

    තව සෑහෙන කාලයක් යනකන් කැම්පස් වල ඇත්ත ඉතිහාසයක් උගන්නයි කියල හිතන්න බෑ.ඒකට තව ගොඩක් කල් බලාගෙන ඉන්න වෙයි.
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    උඹ කියනදේ හරියටම පිළිගන්න මට බෑ මචං .ඒත් නොපිලිගන්නත් බෑ මොකද .ඇත්තම කිව්වොත් මට ඔය ගැන හොයන්න කැපකරන්න තරම් වෙලාවක් නෑ ලොකු ආසාවක් තිබ්බත් .. ඉතිහාසය කියන්නේ මගේ විෂය ක්ෂේත්‍රයෙන් ගොඩක් එහාට ගිය එකක් .මං නිකමට අහන්නේ ..උඹ ඉතිහාසය Campus එකේ ඉගෙනගත්තද ? නැත්නම් තාම campus එකේද ?

    මන් කියන දේ එක එල්ලේ පිලිගන්න කියල මන් කාටවත් කියන්නෙ නෑ නමුත් මන් කියන කිසිම දෙයක් බොරු නොවන වග මන් සහතික වෙනව. මටත් කියනන් තියෙන්නෙ අවශ්‍ය කරන්නෙ කට්ටිය තම තමන් ඇත්ත මොකක්ද කියල සාක්ශි හොයන. කාලය කියන එක එක අපි හදාගනන් ඔනෙ දෙයක් අඩුම දවසකට පැයක්. මා ජිවිතේට මීට කලින් ඉතිහාසය උවමනාවෙන් විශයක් විදියට ඉගෙන ගෙන නෑ හැබයි මන් ඒ ගැන සතුටු වෙනව. මේ දේවල් එහෙන් මෙහෙන් අහන්න ලැබුනම තමා මාත් හොයනන් ගත්තෙ මටත් මුලින් තිබුනේ තරහක් හැබැයි තරහ ඔප්පු කරන්න ඇත්ත හොය යනන් ගත්තාම තමා තෙරුනේ මේ අධ්‍යපන ක්‍රමය අපිව කොයිතරම් සංකීර්ණ ලෙස මුලවක දාලද කියල. ඊට පස්සෙ තමා මන් දිගින් දිගටම මේ ගැන හොයන්නෙ. මාත් රැකියාවක් කරනව මට දරුවෙකුත් ඉන්නව පවුලෙ වගකීම් ගොඩයි. හැබැයි මන් ඒ හැමදේම සමානව කරගෙන යනව. ඒක තමන් අතේ තියෙන වැඩක්
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    ඔබ කියන වාර්තා සම්බන්දව සොයා බැලිය යුතුයි. මන් ඔය අමුනල තියෙන වාර්තා ගැන මොකද කියන්නෙ එතකොට ඔඉට වඩා වාර්තා තියෙනව දැනට දාන්න බෑ. මෙතන මගේ උත්සහය කෙනෙක්ව ඇත්ත සොයන්න පෙලබවීම මිස අයන්නේ සිට සියල්ල කිය දීම නොවේ. මෙවැනි ප්‍රශ්න යොමු කිරිම වැදගත් මොකද එතකොට මට මග ඇරුනු තැන් ගැන මට නැවත සොයා බලනන් පුලුවන්

    සීලාන් දක්ෂිණ ඉන්දීය ගිනිකොන දිග මුහුදේ පිහිටා ඇති විශාල දිවයිනකි. එහි මුළුමහත් ජනතාවම බෞද්ධයෝ වන අතර බුදුරජාණන්වහන්සේ එහි උපන්නේ යයි කියති.
    ( The General Knowledge of Sea by Yin huwan - che – ke. (Chinese Geographical book written (4th century C.E.) by lieutenant of Fuh- kien reigon). Translated by Dr.Lokhart, Shanhai )

    ඒ. ඡේ. ඩබ්. මාරඹේ, ත්‍රී සිංහලේ කඩයිම් සහ විත්ති – 1* බ්‍රිතාන්‍යය කෞතුකාගාරයේ තැන්පත් ව ඇති හියු නෙවිල් පොත් එකතුව -6607(2) පුස්කොල පොත ලංකා විශ්ව විද්යාලයේ ඇති 277881(2)පුස්කොල පොතේ දක්වන අන්දමට ජම්බුද්වීපයේ සෙනග වැදපුදාගත්තාවූ සමන්ත කූට පර්වතය රුහුණු රටට ඇයිතිව තිබී ඇත. වන්නි රාජාවලියේ බැමිණිසාය පැමිණීම ගැන කියවෙන කවිවලදීත්, ලෝකෝපකාරයේත් මෙරටට ජම්බුද්වීපය හෙවත් දඹදිව යන්න භාවිතා කල බව පවසයි. එසේම රොබට් නොක්ස් ඇතුලු විදේශිකයන්ගේ වාර්ථාවලින්ද ඒ බව පසක් වේ

    මහාචාර්ය එච්.එච්.විල්සන් මහතා යනු ඉන්දියාවේ පැරණිතම හින්දු ග්‍රන්ථය වන සෘග්වේදයත් විෂ්ණු පුරාණයත් ලෝකයේ ප්‍රථම වතාවට ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය කල පඩිවරයෙකි.එතුමා විසින් අදින් වසර 150කට පමණ ඉහතදී ඉන්දියා ඉතිහාසයේ ලුම්බිණියට, කපිලවස්තුවට හෝ ශාක්‍යවංශයට හෝ කුල 18කට කිසිදු ඉඩක් නොමැති බව ලොවට හෙලිකර තම මතය රාජකීය ආසියාතික සංගමයට ඉදිරිපත් කලද එය වාර්ථාවකට පමණක් සීමා කිරීමට අද මෙන්ම එකල සිටි බලධාරීන් කටයුතු කර ඇති බවද මතක් කල යුතුය. (Buddha and Buddhism)

    එපමණක් නොව පර්සියානු ඉතිහාසයට අනුව උතුරු ඉන්දියාව 550 BC – 329 BC දක්වා කාලය පාලනය කර ඇත්තේ පර්සියානු රජවරුන් වූ Darius I , Xerxes I , Artaxerxes I , Xerxes II , Sogdianus , Darius II , Artaxerxes II , Artaxerxes III , Artaxerxes IV , Darius III , Artaxerxes V නම් රජවරුන් විසිනි.

    ආදී චීන ජනයා ගේ ආගමික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමේ මාර්ගයන් වැටි තිබුනේ දැනට බුදුන් උපන් ස්ථානය ලෙස සලකන ප්‍රදේශ ආශ්‍රිතවය. ඉන්දියාවේ මෙතෙක් කල් සිදුකල පුරාවිද්‍යාත්මක ගවේෂණ වලින් බුදුදහැමට අදාල සාදක සොයාගැනීමට නොහැකි වූ පමණින්ම , ලංකාවෙ පසුකාලීනව සෙල්ලිපි වල ඇති සමහර කොටස් තමන්ට අවශ්‍ය පරිදි හරවා ගැනීමෙන්ද, සාදක නොමැතිවමැ හුදු කතන්දර ආඳා ගැනීමෙන්ද , බුදුන් උපන් භුමිය ලංකාව යයි පැවසිය නොහැක.

    මෙහිදී ඉදිරිපත් කරන විදේශ ලිපි ලේඛන සාදක, ඔබමැ පවසන පරිදි ඔවුන්ගේ කුමන්ත්‍රනයකම ප්‍රතිපල නොවන්නේ යයි පැවසීමට ඔබට ඉදිරිපත් කල හැකි සාදක මොනවාද?

    ඔබතුමාද හරියාකාරව මෙය අවසන් වනතුරු අධ්‍යනය නොකර එනම් " බාගෙට "අද්‍යනය කිරීමෙන් ඇතිවූ විචිකිච්චාව ට අන් අයද යොමු කිරීම ප්‍රඥා ගෝචර නොවන බවයි මගේ අදහස, එමගින් ඔබටත් ඔබ පවසන අසම්පුර්ණ කරුණු පිළිගන්නා හුදු ජනයාටත් සිදුවන සෙතක් නම් නොපෙනේ. මෙම ඉතිහාසය සෙවීමේ ක්ෂේත්‍රයේ පරිනත / පිළිගත් පුද්ගලයින්ම මෙයට යොමු කරනවා මිස , මෙම කරුණු විශේෂයෙන් ඉදිරි පරම්පරාවට අසම්පුර්ණව ඉදිරිපත් කිරීම මගින් ඔවුන්ගේද බුදුදහම / බෞද්ධ ඉතිහාසය කෙරෙහි වන ශ්‍රද්ධාව අඩුවනවා මිස වැඩිවීමක්ද නොවේ.

    ඔබ තුමා මෙන්ම මෙවැනි කරුණු ඉදිරිපත් කරන අනිත් යද කල යුත්තේ , මේ පිලිබදව පුළුල් අද්යනයක් සිදුකර, වාස්තවික තලයක් තුල පිළිගත හැකි ආකාරයට මෙම මතය සම්මත කරගැනීම විනා, මෙම අසම්පුර්ණ කරුණු පිලිබදව තව දුරටත් ගවේෂණය කිරීමේ කාර්යය හුදු ජනයා පිට පැටවීම නොවේ.

    ඔබට 100% මැ වාස්තවික තලයක බුදුන්ගේ උපත ලංකාවේ සිදුවූ බවට (පුරාවිද්‍යාත්මක සාදක මගින් ) පෙන්විය හැකිනම් එය ඔබ මුළු ලෝකයටම කරන විශිෂ්ට සේවයකි.
     
    කිසිවෙකුටත් කිසිම විටෙකවත් කිසිදු විශය පතයක් 100% සම්පූර්ණයෙන්ම ඉවරයක් කල නොහැකි බව ඔබට තේරෙනවා යැයි සිතමි. අවශ්‍යනම් ඕනෑම කෙන්ක් හට සෙල්ලිපි හෝඩිය ලබා ගත හැකි අතර අවශ්‍ය වචන පිලිබද අවබෝදයක් ලබා ගතහැකි පොත පත බොහෝ වේ. එමගින් අව්ශ්‍ය කෙන්කෙ හට සෙල්ලිපි වැරදියට කියවේද නැද්ද යන්න සොයා ගත හැක. සෙල්ලිපි හා ලෙන්ලිපි වලින් හෙලිවන සත්‍ය සමහරුන්ට දරා ගත නොහැක එයට අපට කරන්නට දෙයක් නොමැත. මා අද්‍යනය කරඇති කොටස් මා සම්පූර්න ලෙසම අද්‍යනය කර ඇත. ඒ අතර තුර මා අද්‍යන නොකල කොටස් තිබිය හැක නමුත් මේ වන විට ඔය කොටස් අද්‍යනය කල පිරිසක් ලංකාවේ ඇත. මා මෙහි උත්සාහ කරනුයේ මා දන්න කොටසින් නොදන්න අයෙකු මේ පිලිබද ඇත්ත සෙවීමට උනන්දු කෙරවීම මිස අයන්නේ සිට ඉතිහාසය ඉගැන්වීම නොව. එසේ යොමුවන කෙනෙක් හට මේ පිලිබද වැඩි දුර අද්‍යන කරනා ලංකාවේ අනික් පිරිස් හා එකතුවී ගැටලු විසදා ගත හැක ඒ සියල්ල මට මෙතන දැමිය නොහැක.

    මා ඉදිරිපත් කරන කරුනු සම්බන්දව මාහට කිසිදු විචිකිච්චවක් නොමැති අතර මා නොදන්න දේ නොදන්නවා යැයි පැවසීමටත් ඒ පිලිබද සෙවීමටත් මැලිකමක් නොදක්වයි. ඒ පිලිබද මා පලමු ලිපියේද කියා ඇත. සරලව කියන්න ඇත්තේ ෆියුරගේ සොයා ගැනීම කනින්හැම්ගේ සොයා ගැනීම් බොරුකර තිබියෙදීත් මේවා පිලිබද කිසිදු සොයෑබැලීමකින් තොරව ඒ පිටුපසම යෑම හාස්යට කරුනක් බවය. මට අව්ශ්ය වන්නේ සිතනා පුද්ගලයෙකු බිහිකිරීම මිස කාගේවත් ඉගැනීමක් මත යැපෙන්නෙකු බිහිකිරීම නොවේ.

    මා ඉදිරිපත් කර ඇති කරුනු ඉදිරිපත් කර ඇත්තේ සාක්ශි සහිතවය ඒ බොරු යැයි කීමට කිසිවෙකුටත් නොහැක. ඔය කියනා ආකාරයට ඉන්දියාවේ අදටත් ශ්‍රීමහා බෝදිය තිබිය යුතුය එය විනාශ වනේ කල්ප අවසානයේයැයි කියනු ලැබේ. නමුත් ඉන්දියාවේ එහෙම එකක් නොමැත. තවද කලින් කී ලෙස කොහෙන් ගත්තද අපේ ජනසෘතිය තුල හා පැරනි පොත පත තුලද ජ්ම්බුද්වීපය හා දබදිව යන නම් දෙකම භාවිතා වී ඇත්තේ ලංකාවට බවට ඕනෑවටත් වඩා සාදක ඇත. පොත පත කියවනවා නම් ඒවා හමුවේ. එක තැනක දෙතැනක තිබේනම් ඒය වැරදී කිව හැක විකුර්ති කිරීමට කල හැක්කක් යැයි අනුමාන කල හැක නමුත් හැම තැනම හැම පරන පොතකම බහුතරයක් පැරනි විදෙස් වාර්තාවලද ලංකාවේ පැරනි ජනසෘතිය තුලද කඩයිම් පොත් තුලද පුස්කොල පොත් තුලද තිබියෙදීත් මේවා වැරදී කියා නිසි සොයාබැලීමකින් තොරව ඉන්දියාවට ආවැඩීම දුක්කිත තත්වයකි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    උපුටා ගැනීම - මාතර මානව වංශය හා පුරාවිද්‍යාත්මක ඉතිහාසය.
    කතෘ - පන්ඩිත කබුරුපිටියේ වනරතන හිමි..

    මුද්‍රනය - බු.ව.2494 ක්‍රි.ව.1950

    10629751_258509701025196_7345726733724290910_n.jpg
     
    Similar threads