Recent content by DialogDoctor

  1. D

    Windows 10 දැම්මා

    ඔහොම්මම වින්ඩෝස් අප්ඩේට් කරන්න ...ඩ්‍රයිවර්ස් දාන්ඩ කලින්
  2. D

    ලොකුම උදව්වක් +18

    ලොල් බන්
  3. D

    ..::[ලෝකේ ලොකුම රුවල් නැව(World’s Largest Full-Rigged Sailing Ship) ]::..

    වැදගත් මචන් , දිගට මේ වගේ ලිපි දාපන්
  4. D

    SLIIT ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාමේ තීරණ&

    ඩිරෙක්ටර් බෝඩ් එකක් ඇති බන්, ප්‍රසිඩන්ට් කාරය වෙනස් වෙන්නෙ නැතිව. ලංකාවෙ ගොඩක් හොටෙල් එහෙම හියෙන්නෙ ඒ විදියට තමා
  5. D

    SLIIT ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාමේ තීරණ&

    මෙච්චර කල් නම් කාටවත් අයිති නැතිව , මහපොල භාරකර අරමුදල යටතේ සමූපකර සමගමක් විදියට, BOI ප්‍රොජෙක්ට් එකක් විදියට තම තියෙන්නෙ.... (එහමලු දාල තියෙන්නෙ )
  6. D

    SLIIT ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාමේ තීරණ&

    SLIIT ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාමේ තීරණ& ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) උපාධි පිරිනමනු ලබන ස්වාධීන උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස එම ආයතනය ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය විධිවිධාන සැලසීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර...
  7. D

    සංහිදියාවද? ඊලමද?

    මම වෙසක් දවසෙ යාපනේ හිටියෙ. මුලු පලාතම බෞද්ධ සැරසඉලි. ආමි එකෙන් කරලා තිබ්බේ. එහෙ මිනිස්සුන්ට නම් ඔය කියන තරම් අමාරුවක් නෑ. ලොක්කන්ට තමා ඔය තියන අමාරුවක් තියෙන්නෙ. කරන්න තියෙන්නෙ හරි සරල වැඩක්. ඒ මිනිස්සුන්ට පුලුවන් තරම අප්ඩේට්ස් , කමියුනිකේෂන් සර්විසස් දෙන එක. ඒ මිනිස්සුන්ටත් ඕනෙ ෆන් එකේ ජීවත්...
  8. D

    wifi data limit කරන්න පුලුවන් විදිහක් තියෙනවද.......

    ස්පීඩ් ලිමිටර් නෙමෙයි මොනවා දැම්මත් ඩයලොග් නම් ඩේටා යන එක නවත්තන්න බෑ කියන්නෙ බෑම තමා
  9. D

    ලැගුම්හල්_හා_පෙමවතුන්_පිලිබඳ_ලංකාවේ_නීති

    මිනිස්සු මේවා දැනගත්තට වැඩක් නෑ මේක පොලිසියෙ අය දන්නෙ නැතිනම්. නීති කතා කරන්ඩ ගිහින් රෙදිත් නැතිව ඉන්ඩ වෙන්නෙ ,මේක පොලිසියෙ අයට තමා පෙන්නන්ඩ ඕනෙ.
  10. D

    wifi data limit කරන්න පුලුවන් විදිහක් තියෙනවද.......

    මාත් 10 තමා, තාම වැඩ මගෙ නම්
  11. D

    wifi data limit කරන්න පුලුවන් විදිහක් තියෙනවද.......

    රවුටර් එකෙන් ලිමිට් කරන්න නම් දන්නෙ නැ, හැබැයි මම නෙට් ලිමිටර් කියලා ඇප්ප් එකක් යූස් කරනවා..... https://thepiratebay.org/torrent/13844510/NetLimiter_4.0.19.0_Enterprise_Edition_Incl_Crack_
  12. D

    slt to dialog 4g

    ඩයලොග් ඩේට යුසේජ් එක නම් වැඩියි හොඳටම ස්පීඩ් සුපිරි සිග්නල් ලොස් අනම් මනම් කචල් නෑ, විස්වාස කරපන් අද උදේ ඉදන් එහෙට මෙහෙට බ්‍රවුස් කලා , IPL මැච් 2k හයිලයිට්ස් බැලුවා දැන් යුසේජ් 649mb කියලා පෙන්නවා. ඔය ටික හච් වලින් කලා නම් 300mb වත් යන්නෙ නෑ
  13. D

    SLIIT MSc in IT (Specialization in Cyber Security) උදව්

    කම්මැලි නැතිව ස්ලිට් එකට ගිහින් විස්තර කතා කරලා කෝස් මෙටීරියල් ගැන අහගනින්. ඔය BSc කරන්වා වගේ නෙමේ MScවලට appoinment වෙලාවක් වෙන් කරගෙන ලොකු ඩයල් එකක් එක්ක කත කරන්න පුලුවන් discussion එකක් වගේ ..
  14. D

    R sim තියන iPhone එකක් ගත්තට අව්ලක් නද්ද?

    එපා මචන් . යුස් කරපු එකක් උනත් ගනින් ඔය ජරාව නම් එපා
  15. D

    Shoes 2k ganna thanak kiyanno.

    උබට කැමති විදියකට ගනින් ....හැබැයි ඔය මන් කිව්ව කඩෙන් ගනින්