මේක සීරියස්ම කේස් එකක් මචංලා.මම දන්න කෙල්ලෙක්ට තියෙන අවුලක්.මේකි තාම ඉගෙන ගන්නවා.
ඒ පවුලෙ එකම කෙල්ල.
අම්මයි තාත්තයි වෘත්තිකයන්.වෘත්තිය මෙතන කියන එක හොද නැහැ.හදිසියෙවත් උන් එලකිරි එනවනම් වැඩේ ලීක් වෙනවා. ඒ දෙන්නගේ වෘත්තිය අනුව ගෙදර ඉන්න අවස්ථාව අඩුයි. මාසෙට කීපවතාවක් රාත්‍රි කාලෙත් දෙන්නම ගෙදර...