Dick Burns

Member
Mar 26, 2011
37
3
0
මේක සීරියස්ම කේස් එකක් මචංලා.මම දන්න කෙල්ලෙක්ට තියෙන අවුලක්.මේකි තාම ඉගෙන ගන්නවා.

ඒ පවුලෙ එකම කෙල්ල.
අම්මයි තාත්තයි වෘත්තිකයන්.වෘත්තිය මෙතන කියන එක හොද නැහැ.හදිසියෙවත් උන් එලකිරි එනවනම් වැඩේ ලීක් වෙනවා. ඒ දෙන්නගේ වෘත්තිය අනුව ගෙදර ඉන්න අවස්ථාව අඩුයි. මාසෙට කීපවතාවක් රාත්‍රි කාලෙත් දෙන්නම ගෙදර නැති අවස්ථා තියෙනවා. කෙල්ල තනියම ගෙදර ඉන්නෙ.

කේස් එක මෙකයි.මම කියන ගෙදර cctv හයිකරලා තියෙන්නෙ ගෙදරට එන entrance එකේ.
අම්මට පුලුවන් කොහේ හිටියත් ෆොන් එකෙන් ගෙදරට එන යන අය කව්ද කියලා දැන ගන්න.
මේ කෙල්ලට කියලා තියෙන්නෙ කිසිම හෙතුවක් නිසාවත් එලියට යන්න එපා. කව්රුවත් ගෙදරට ගන්නත් එපා කියලා.

දවසක් අහම්බෙන් ආපු ගැනු යාලුවෙක් ගෙදරට ගත්තා කියලා ඒකිගේ අම්මා ගෙදරට කොල් කරලා ඒවෙලෙම දෙහිකපලා.ඒ මදිවට වැඩ කරන තැන ඉදලා ඒවෙලෙම ගෙදර ඇවිල්ලා අර යාලුවා ඉස්සරහා දීම බැනලා.මෙකීට වස ලැජ්ජාව.

මේකී හරිම හිත හොද කෙල්ලක්.ඒකයි මෙකී වෙනුවෙන් මම එලකිරි එකේ මේ ප්‍රශ්නේ අහන්නෙ,

මචං ක්‍රමයක් නැද්ද cctv එකේ කලින් recoding එකක් ඒ වෙලාවේ ප්ලේ වෙන විදියට දාන්න.ඒ කියන්නෙ බලන කෙනාට දැන් පෙන්නේ කලින් record උන එකක්.

කරන්ට් ඔෆ් කරන්න වයර් කපන්න කියන්න නම් එපා.එවා හරියන වැඩ නෙමේ.

මෙකේ ඉන්නවානේ computer වැඩ්ඩෝ.හෙල්ප් එකක් දීපන්.
 
Last edited:

Dick Burns

Member
Mar 26, 2011
37
3
0
බම්ප්
මම හිතන්නේ ඕක කරන්න පාස්වර්ඩ් දැනගෙන ඉන්න ඕනේ... අම්මා කියන්නේ නැතුව ඇතිනේ...

එහෙම සීන් එකකුත් තියෙනවානෙ.මම දැන් ඇහුවා කෙල්ල දන්නවා පාස්වර්ඩ් එක.