මිග්‍රේන් හෙල්ප්
මචංලා, මට මිග්‍රේන් තියෙනවා.
ලංකාවේ කවුද හොද සිංහල වෙද මහත්තයෙක් ඉන්නෙ මිග්‍රේන් වලට බෙහෙත් කරන්න පුලුවන්.
ඉංග්‍රීසි බෙහෙත් කලා කලා වැඩක් නෑ ඒවට හොද වෙන්නේ නෑ.
මිග්‍රේන් හොදටම හොද කරන්න දන්න ඩොක්ටර් කෙනෙක් දන්නවනම් මට පොඩ්ඩක් කියන්න.