ලක්ශ 10ක් විතර ඉන්වෙස්ට් කරලා ලංකාවේ කරන්න පුලුවන් හොද බිස්නස් අයිඩියාස් ටිකක් දෙන්න පුලුවන්ද කට්ටියට.
parana yakada ,cardboard, pathtara
කොහෙන් හරි මොනාහරි ගෙනල්ල වැඩි ගානට වික්කොත්. මන් දන්න එකෙක් රනාලෙන්ද කොහෙද මල් පෝච්චි ගෙනල්ල වැඩි ගානට වික්ක උබට ලොරියකුත්තියන එකේ වැඩෙ ලෙසි වෙයි. මන් කියන්නෙ නිකන් මල් පොච්චි නෙමෙ .අර ලොකු තඩි මහත රවුන් කට ලොකු ලස්සන හැඩ සිමෙන්ති වගේ එවා![]()
ලක්ශ 10ක් විතර ඉන්වෙස්ට් කරලා ලංකාවේ කරන්න පුලුවන් හොද බිස්නස් අයිඩියාස් ටිකක් දෙන්න පුලුවන්ද කට්ටියට.
මට පිම එකක් දාපන් සෙට් වෙලා වැඩක් කරමු.
මගේ ලග තියනවා අයිඩියා එකක්. උබ ඉන්වෙස්ට් කරපන්
mama gawa kotiyak thiyanawa..karanna deyak.kiyapan .....