1. Didy

    මහත මිනිස්සු කෙට්ටු වෙද්දී මේ එල්ලෙන හමට මොකද වෙන්නේ? 🤔

    mehema wenne godk adu kalekin bara adu weddi hamata adjust wenna kal madi unaama wage ekak mata nm therune ara David goggins da kauda eka kiyana widihata bara adu karaddi ooka wenne naa kiyalath dakka
  2. Didy

    අඩු වයසින් බබ්බු හම්බෙන අම්මලා දාන වාට්ටුවට යද්දී සපත්තු ගලවලා යන්න ඕනද? 🤔

    oya me ahala thiyena hatiyata therenne ammata adu wayasin babaa hambuna kiyala wage adu maasen ipadichcha lamai gana neda me kiyanne
  3. Didy

    X-Men movie lovers ලා පොඩ්ඩක් ඇතුලට වරෙල්ලා

    me tika dakkama aaye balanna hithuna
  4. Didy

    චින්චිලා මරු නේ

    munge lom ganna waga karanwa neda
  5. Didy

    ((☀️))🔗(🟢) සුලබ නමුත් ප්‍රබල "රවි ⇔ බුධ" සංයෝගය

    mage eke eka kotuwe ravi buda guru shani thawa shu ekakuth thiyenawa 😅 habai balana un hondak nam kiyala naa ithin :cautious: ------ Post added on 1676393635
  6. Didy

    මම ඊලඟ ඡන්දෙට support කරන්න ඕන කාටද?

    ඔයාට හිතෙන එක කරන්න ඉතින් ඔයා කාට support කලත් මේක ගොඩ එන්නේ නෑ නෙ
  7. Didy

    ක්‍රීඩා කරනකොට විනය හැදෙනව

    විනය තියෙන්නේ මස් වලද?
  8. Didy

    Avatar 2 - Way Of Water බලමු

    Dn ethakota ooka balanna honda Savoy da Scope da
  9. Didy

    A/ls කරන්නම ඕනෙත🥲 (Depressed Me😐)

    a/l karaganin ithin yanthan S3 k wath enna eeka bari wena ekak naa bn passe german tech wage hari tech ekakata hari gihilla skills hadaganna puluwan wei ne umbata kamathi path ekakin eewatath samahara wita a/l oone wei anika dn epa unaata samahra minissu passe kaale henta duk wenawa karaganna...
  10. Didy

    😵‍💫 ටැබ් ගෙන්න තහනම් ලු 🤮

    dn ethakota ehema phone ekak ewanawanm ewanna barida meheta