A/ls කරන්නම ඕනෙත🥲 (Depressed Me😐)

SteelTitan

Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    A/l කරන්නම ඕනෙද බම්
    මටනන් දැන් Depression වගේ පාඩම් කලා කියලා මතක හිටින මගුලකුත් නෑ එපාවෙනවා අප්පා

    මම කරනෙත් Art ඒ ක කරන්නෙත් o/l pass උන නිසා නැතුව මට teaching යනානවත් low කරන්නවත් අදහසින් නෙමේ කරන්නන් වාලෙ කරනවා🥲

    පොතේ වැඩ වලට වැඩිය දක්ෂ කෙනෙක් නෙමේ මම🤫 යාලුවන්ගෙන් පාඩම් අහගෙන තමා O/l ගොඩ දාගත්තෙ

    කෙලින්ම මේ අම්මලාව සතුටු කරන්න කරන දෙයක් මිසක් මටනන් එපා වෙලා තියෙන්නෙ

    බැරි වෙලාවත් වත් exams fail උනොත් (කෝමත් S2 විතරයී මට ගන්න වෙන්නෙ🥲) වෙන මොනාද බම් paths තියෙන්න මට ඉස්සර ගිහින් job qualification එකක් හදා ගන්න පුළුවන්.

    සල්ලි අඩුවෙන් වියදන් වෙන විදියෙ දේවල්

    Help Elakiri members 🥺😕

    මම කරන්න කැමති දේවල් :-
    Computer repair
    Vehicle repair
    Anything කෑලි වලට ගලවලා හදන ඕන දෙයක්

    අපේ අම්මලාට ඕවා කිව්වට තේරෙන්නෑ හැම වෙලාවෙම පවුලෙ අනිත් ලමයිටයි එහා ගෙවල් වල ලමයින්ට මාව compare කර කර ඉන්නෙ ඇයී මේ අම්මලාට තේරෝම් ගන්න බැරි🥲🥲

    Depression වැඩිවී හිතට එන දේ කෙටුවෙමි.
    නිමි.😔
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    exam fail kiyala jivithe fail wenne na, habai success wenna path rkak hoyaganna wei.

    select krna field eke best wenna try karanna.

    qq - ay ban ALart pass wenna bari wenne kohmada? 🤔
     
    Attachments

    • 509E2DF6-7B4D-40E0-8E58-37F645224FE9.jpeg
      509E2DF6-7B4D-40E0-8E58-37F645224FE9.jpeg
      612.7 KB · Views: 92
    Last edited:

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    a/l karaganin ithin yanthan S3 k wath enna
    eeka bari wena ekak naa bn
    passe german tech wage hari tech ekakata hari gihilla skills hadaganna puluwan wei ne umbata kamathi path ekakin
    eewatath samahara wita a/l oone wei
    anika dn epa unaata samahra minissu passe kaale henta duk wenawa karaganna bari wechcha eka gana
    ehema pasuthawenna thiyaganna epaa
    anika umba meekata wena mahansiya dawasaka umba aasa dekin issarahata yanna mahansi wennath udawwak wei

    oya aasa pathi walin issarahata giya aya athi meeke eyala kiyai eewa gana nm
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,990
    113
    මේ වගේ වෙලාවක නම් හොදම දේ නිකන් දෙන A/L කරගෙන ගොඩ යන එක
    ART වලින් ඒලෙවල් පාස් උනා තියා කැම්පස් ගියා කියලවත් යන ගොඩක් නං නෑ. ( Art උන්ටත් කරන්න පුලුවන් IT related degree එකකට කනාවට හරි aptitude test pass වෙලා select උනොත් ඇරෙන්න.)

    හැබැයි නිකං S3 හරි දාන්න ට්‍රයි කරපන් නිකමට ගෙදර උන්ගෙ හිත හරියන්න හරි. ඒකරලා උබ Automobile වගේ සයිඩ් එකකට ආසයිනං ජර්මන්ටෙක් ජපන් ටෙක් වගේ ගිහිං ඒවා ඉගෙන ගනින්. ඒ කෝස් කරනකං වියදම් කරන්න ගෙදරට සල්ලි අමාරුයිනං මුලින් ටෙක් එකේ NVQ කෝස් එකක් කරලා ඒකෙන් ජොබ් එකක් කරන ගමන් (ඕටෝමොබයිල් කෝස් කරලා සල්ලි හම්බෙනවා කියලා ගොබ්බ ගංකබර ගරාජ් වල ලගින්න නං එපා ඈ ජීවිතේම ඉවරයි. හොද ප්‍රොසෙස් එකක් තියන company එකක පඩි නැතුව හරි වැඩට පලයන් මුලින්) ඊලග NVQ ටික level 7 වෙනකන්ම කරගෙන පලයන්. ඔය පාත් එකේ ගියොත් උබ වැඩ්ඩෙක් නං උබේ ආට් කරන යාලුවො කැම්පස් අවුට් වෙලා එලියට එනකොට උබට ඉලක්කම් 6ක පඩියක් ගන්න Automobile Engineer කෙනෙක්ගෙ ලෙවල් එකට එන්න පුලුවන් ලංකාවෙ හිටියත්. හොද රටකට පැන්නොත් ඉතිං ආට් degree කාරයෙක් පිකට් වල ලැගලා ලැගලා අවුරුදු ගානකට පස්සෙ හම්බෙන සංවර්ධන නිලධාරි ජොබේ අවුරුදු 2ක විතර පඩිය උබට මාසෙට ගන්න පුලුවන්.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    මම කරන්න කැමති දේවල් :-
    Computer repair
    Vehicle repair
    Anything කෑලි වලට ගලවලා හදන ඕන දෙයක්

    අපේ අම්මලාට ඕවා කිව්වට තේරෙන්නෑ හැම වෙලාවෙම පවුලෙ අනිත් ලමයිටයි එහා ගෙවල් වල ලමයින්ට මාව compare කර කර ඉන්නෙ ඇයී මේ අම්මලාට තේරෝම් ගන්න බැරි🥲🥲

    Depression වැඩිවී හිතට එන දේ කෙටුවෙමි.
    නිමි.😔
    මමත් ආස ඕවාටමයි මට තියෙන්නෙත් ඔය ප්‍රශ්නමයි,අපි දෙන්නම එකම බෝට්ටුවේ ඉන්නෙ,මම කොහෙවත් ඉන්න කෙල්ලෙක් නිසා AL කෙලවං ඉන්නෙ,යස අගේට මුල් කාලෙ වැඩ ටික කරා දැන් කෙලවිලා ඉන්නෙ.
     
    🙏🏻👊🏻💙

    මමත් ආස ඕවාටමයි මට තියෙන්නෙත් ඔය ප්‍රශ්නමයි,අපි දෙන්නම එකම බෝට්ටුවේ ඉන්නෙ,මම කොහෙවත් ඉන්න කෙල්ලෙක් නිසා AL කෙලවං ඉන්නෙ,යස අගේට මුල් කාලෙ වැඩ ටික කරා දැන් කෙලවිලා ඉන්නෙ.
    මාත් සේප් එකේ අල්ලගෙන ගියා කොහෙද මේ ස්කෝල වහලා online කරන්න ගත්තනෙ class එක යනවා මම මෙහෙ වෙන වැඩ කිහිදෙයක් හරියට උනේ නෑ
     
    • Sad
    Reactions: Himazharin
    VTA වගේ ඒවා වල නොමිලේ courses තියෙනවා.. NVQ නිසා පිලිගැනීමත් හොදයි. තව ගොඩක් තැන් වල තියෙනවා. නොමිලේ තියෙන එකකට මම දන්නෙ මේක විතරයි. :)
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    S3 ගන්න හරි ඒලෙවල් පාස් වෙයන් ,අද කාලේ මොන කෝස් එක කරන්නත් ඒලෙවල් පාස් වෙන්න ඕනී, ඒ නිසා ඒලෙවල් අතාරින්න එපා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    A/l කරන්නම ඕනෙද බම්
    මටනන් දැන් Depression වගේ පාඩම් කලා කියලා මතක හිටින මගුලකුත් නෑ එපාවෙනවා අප්පා

    මම කරනෙත් Art ඒ ක කරන්නෙත් o/l pass උන නිසා නැතුව මට teaching යනානවත් low කරන්නවත් අදහසින් නෙමේ කරන්නන් වාලෙ කරනවා🥲

    පොතේ වැඩ වලට වැඩිය දක්ෂ කෙනෙක් නෙමේ මම🤫 යාලුවන්ගෙන් පාඩම් අහගෙන තමා O/l ගොඩ දාගත්තෙ

    කෙලින්ම මේ අම්මලාව සතුටු කරන්න කරන දෙයක් මිසක් මටනන් එපා වෙලා තියෙන්නෙ

    බැරි වෙලාවත් වත් exams fail උනොත් (කෝමත් S2 විතරයී මට ගන්න වෙන්නෙ🥲) වෙන මොනාද බම් paths තියෙන්න මට ඉස්සර ගිහින් job qualification එකක් හදා ගන්න පුළුවන්.

    සල්ලි අඩුවෙන් වියදන් වෙන විදියෙ දේවල්

    Help Elakiri members 🥺😕

    මම කරන්න කැමති දේවල් :-
    Computer repair
    Vehicle repair
    Anything කෑලි වලට ගලවලා හදන ඕන දෙයක්

    අපේ අම්මලාට ඕවා කිව්වට තේරෙන්නෑ හැම වෙලාවෙම පවුලෙ අනිත් ලමයිටයි එහා ගෙවල් වල ලමයින්ට මාව compare කර කර ඉන්නෙ ඇයී මේ අම්මලාට තේරෝම් ගන්න බැරි🥲🥲

    Depression වැඩිවී හිතට එන දේ කෙටුවෙමි.
    නිමි.😔
    උබ අයින්ස්ටයින් වගේ එකෙක් උනත් උබ එහෙමයි කියල ඔප්පු කරන්න ඔය කොළ කැලි ඕනෙමයි. අන්න එකයි ප්‍රශ්නේ. ඒ නිසා AL ෂේප් එකේ කරපන්. එකට උබට ඕනේ මොටිවේෂන් එකක්. හරි උබ කැමති පරිගණක හදන්න , වාහන හදන්න වගේ මොන මගුලක ඉස්සරහට යනන්ත් ඔය AL කොලේ ඕනෙමයි.(ගමේ වින්කලේ වැඩ කරන්න නෙමේ මේ කියන්නේ හොදේ ). අන්න එක මොටිවේෂන් එකක් කරගන්න පුතා. AL කලේ නැත්නම් අර උබ කැමති දේවල් කරන්න වෙන්නේ නැ . උබට ඉවසන්න වෙන්නේ අවරුද්දයි එකහමාරයි නේ. ඉවසීම පුරුදු වෙයන්