මචන්ලා කාලෙකට පස්සෙ ඉඩක් හම්බවෙච්ච නිසා අලුත් project එකකට අත ගහුව. මාසයක් වෙගේ කියා මට Website එක complete කරන්න. හිතාගෙන ඉන්නෙ සම්පුර්නයෙන්ම free දෙන්න කියල ඔනි කෙනෙක් ට.. වැඩේ හොන්දයි ද කියල බලල කියපල්ල. අඩුපාඩුවක් තියෙනව්නම් කියන්න හොදේ:D:D:D
Link : https://jobber.lk