Huawei Y9 (2018) පාවිච්චි කරන අය ඉන්නවද ?

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පාවිච්චි කරලා නෑ...
    මගේ පාවිච්චි කරන යාලුවෝ දෙතුන් දෙනෙක්ම ඉන්නවා..
    ගන්න ගානට වටින ෆෝන් එකක් කියලා හැමෝම කියනවා...
     

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    පාවිච්චි කරලා නෑ...
    මගේ පාවිච්චි කරන යාලුවෝ දෙතුන් දෙනෙක්ම ඉන්නවා..
    ගන්න ගානට වටින ෆෝන් එකක් කියලා හැමෝම කියනවා...
    e ganata padunm na.
    e unata ita wada hoda xiaomi 4n ekak ganna puluwan e ganata.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Battry eka patta data on kaloth nam tikak bahinawa calls vitharai nam 3 4 days thiyenawa (mm dawas 3k use kala )

    Data normal on kaloth 2 days puluwan habai off karanna oone use karala

    mama 1 week use karala tiyenawa... 1st charge eken,