බැන්දට පස්සේ ජීවිතේ
මේකේ ඉන්න බැඳපු එවුන්ගෙන් මේක අහන්න හිතුනා. උඹලාගේ හිතේ හිටපු සිහින කුමරිය එක්ක යාළුවෙලා එයාවම බැඳපු අය ඉන්නවද? ඒ කියන්නේ පිස්සුවෙන් වගේ ආදරේ කරපු කෙල්ලව බැඳපු අය.
මේ දවස්වල මමත් ඒ වගේ කෙනෙක්ට ට්‍රයි කරනවා බන්.
එයාව ලැබෙනවා නම් මුළු ලෝකෙම නොලැබුනත් කමක් නෑ කියලා හිතෙනවා...