වයස 20ක කෙල්ලෙක්

Dilruk96

Member
Feb 1, 2018
6
8
0
වයස 20ක කෙල්ලෙක්

වයස 20ක කෙල්ලෙක් තාමත් ගෙදරදී අම්ම විසින් නාවන එක අසාමාන්‍ය දෙයක්ද බන්? නැත්නම් සාමාන්‍ය දෙයක්ද?
 
Timexx

Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    උබට ඒක වත් තේරුම් ගන්න බැරිනම් මොකක්ද බං ඔය මනුස්ස ජිවිතේ ඇති වටිනාකම??:sorry:
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    ඒක සාමන්‍යෙන් අසාමන්‍ය අයට අසාමාන්‍ය දෙයක්.
    ඒ වුනාට සාමාන්‍ය අයට නෝර්මල් දෙයක්.
    බැන්දට පස්සෙ ඔයාට පුලුවන් සාමාන්‍යෙන් කවන්න.
    නැන්දම්මව ගෙනාවොත් සාමාන්‍යෙන් අසාමාන්‍ය දේවල් වෙන්න පුලුවන්.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    ඒක සාමන්‍යෙන් අසාමන්‍ය අයට අසාමාන්‍ය දෙයක්.
    ඒ වුනාට සාමාන්‍ය අයට නෝර්මල් දෙයක්.
    බැන්දට පස්සෙ ඔයාට පුලුවන් සාමාන්‍යෙන් කවන්න.
    නැන්දම්මව ගෙනාවොත් සාමාන්‍යෙන් අසාමාන්‍ය දේවල් වෙන්න පුලුවන්.
    :confused::confused::D:D
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    උබට ඒක වත් තේරුම් ගන්න බැරිනම් මොකක්ද බං ඔය මනුස්ස ජිවිතේ ඇති වටිනාකම??:sorry:

    uwa nawanneth uge amma wennathi ban.
    ekai uta eka therenne naththe.
     
    NimeshR91

    Member
    Jun 13, 2018
    25
    9
    3
    උඹේ කෙල්ලද බන්? :P කෙල්ල පවුලේ එකම ළමයා ද? මම දන්නා ඒ වගේ කෙල්ලෙක් ඉන්නවා තාම බබා වගේ හැමදේම කරලා දෙන්නේ අම්ම. කෙල්ල නම් නෝමල්. ඒත් අම්මලා තාම සලකන්නේ පොඩි බබෙක්ට වගේලු.