බජට් වෙඩින් හෙල්ප්
සිංහලුන්ගෙන් හෙල්ප් එකක් ඕන ඉතාම අඩු වියදම් වෙඩිමක් කරන්න
මේ අවුරුද්දේ වෙඩින් එක ගන්න වෙන සීන් එකක් තියෙන්නේ ගොඩක් විට
ලක්ෂ 5-6ක් වගේ තමයි බජට් එක
වෙඩිමක්ම වෙන්න ඕනෙත් නෑ
ලගම නෑදෑයෝ විතරක් එන රෙජිස්ට්රේෂන් එකත් එදාම කරන ෆන්ෂන් එකක් මේක
බජට් වෙඩිමක් කරන්නේ එකක් සල්ලි නැති නිසා...