බජට් වෙඩින් හෙල්ප්

Sep 8, 2009
28
1
0
38
colombo
බජට් වෙඩින් හෙල්ප්

සිංහලුන්ගෙන් හෙල්ප් එකක් ඕන ඉතාම අඩු වියදම් වෙඩිමක් කරන්න
මේ අවුරුද්දේ වෙඩින් එක ගන්න වෙන සීන් එකක් තියෙන්නේ ගොඩක් විට
ලක්ෂ 5-6ක් වගේ තමයි බජට් එක
වෙඩිමක්ම වෙන්න ඕනෙත් නෑ
ලගම නෑදෑයෝ විතරක් එන රෙජිස්ට්රේෂන් එකත් එදාම කරන ෆන්ෂන් එකක් මේක
බජට් වෙඩිමක් කරන්නේ එකක් සල්ලි නැති නිසා අනික
හතර අතේ ණය වෙලා එක එකාට කන්න බොන්න දීලා වැඩක් නැති නිසා
මට දැනට අයිඩියා එක තියෙන්නේ පොඩි බීච් හොටෙල් එකක් හොයාගෙන
පෝරු නැතුව ෆන්ෂන් එක ගන්න
කෑමටයි ඩීජේ එකටයි වියදම විතරයි
ඒත් ලක්ෂ 5-6න් කරන්න බැරිවෙයි කියලා හිතෙනවා ඕක
ඒ නිසා වෙන අයිඩියා ටිකක් කියපල්ලා
cdn

යාලුවෝ ටික එකතු කරලා ගෙදර පොඩි පාටියක් දෙනවා උන්ට
උන්ටත් වෙඩින් එක කියන්න ගියොත් ලක්ෂ 20ක් වත් ඕනේ වෙනවා
මම ගන්න පුලුවන් හැම අයිටම් එකම කුලියට ගන්නේ
මල්කුමාරයෝ බෙස්ට්මන්ලා නෑ
සාරි අනං මනං ඒවත් රෙන්ට්
ප්‍රින්ටින් කරන නිසා වෙඩින් කාඩ් අවුලක් නෑ මට
ක්රියේටිව් අයිඩියාස් ටිකක් කියපල්ලා
 
Last edited:

SumuduSulari

Member
Jan 27, 2018
935
83

Nikam register karapanko. ekath ithuruine.
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,212
    31,947
    113
    ඕකත් නවත්තල රෙජිස්ටර් විතරක් කරල. ඔය සල්ලි වලින් තව අවුරුද්දක් විතර කාපං. විකාර නැතුව.
    හැබැයි කෙල්ල කැමති නැත්තනම් කෙල්ල විච්චුරන කාරියක්. අනිව උඹව හින්දනවා නැතිවෙන්න. මතක තියාගනි අද කීවෙ ඔන්න.:P
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Dura palathaka wedding eka ganna. Honda hall aduwata thiyanawa. hemadema gaana adui. 100kata withara kiyanna aniwa enne 40%y. kiyana gaanen 40%k adu karala hotel ekata gaana kiyanna. wede iwarai.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෝරුව කපන්න එපා පෝරුවේ චාරිත්‍ර ටික කරල පොටෝ ටිකක් ගහන්න අඩුගානේ පොටෝ ටික හරි තියෙයි නෙ බල බල ඉන්න. DJ තිබුනද නැද්ද කියල මොකෙක්ටවත් මතක නෑ වෙඩිම ඉවරවුනාට පස්සේ, පෝරුව එහෙමද.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පෝරුව කපන්න එපා පෝරුවේ චාරිත්‍ර ටික කරල පොටෝ ටිකක් ගහන්න අඩුගානේ පොටෝ ටික හරි තියෙයි නෙ බල බල ඉන්න. DJ තිබුනද නැද්ද කියල මොකෙක්ටවත් මතක නෑ වෙඩිම ඉවරවුනාට පස්සේ, පෝරුව එහෙමද.

    පෝරුවේ වැඩ ටිකය් පොටෝ ටිකය් තමය වටින්නේ බන්...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වෙන දෙන්නෙක්ගේ මගුල් පොටෝ අරන් උබේයි කෙල්ලගෙයි උළු ඒවට බට් කරපන් එතකොට ඒ ගානත් ඉතුරැයි:P:P
     
    Sep 8, 2009
    28
    1
    0
    38
    colombo
    ඕකත් නවත්තල රෙජිස්ටර් විතරක් කරල. ඔය සල්ලි වලින් තව අවුරුද්දක් විතර කාපං. විකාර නැතුව.
    හැබැයි කෙල්ල කැමති නැත්තනම් කෙල්ල විච්චුරන කාරියක්. අනිව උඹව හින්දනවා නැතිවෙන්න. මතක තියාගනි අද කීවෙ ඔන්න.:P

    kella aulak na machan.
    photos tika hodata gahanna hitagena inne.
    Photographer kenek innawa
    A nisa aulak na.
    Album ekath aulak na matama design karanna puluwan time aran.
    :D:D:D:D

    Invite karana gana kiyapanko. Budget places thiyenawa

    100-120 wage machan.
    puluwan nam hoda place ekak kiyapanko aduwata.

    Ganin bn shangrilla eke wage
    eka parayi ne

    :dull::dull::dull:

    Dura palathaka wedding eka ganna. Honda hall aduwata thiyanawa. hemadema gaana adui. 100kata withara kiyanna aniwa enne 40%y. kiyana gaanen 40%k adu karala hotel ekata gaana kiyanna. wede iwarai.

    ekath hodai. umba ehema wedding ekakata gihin tiyenawda ban?

    පෝරුව කපන්න එපා පෝරුවේ චාරිත්‍ර ටික කරල පොටෝ ටිකක් ගහන්න අඩුගානේ පොටෝ ටික හරි තියෙයි නෙ බල බල ඉන්න. DJ තිබුනද නැද්ද කියල මොකෙක්ටවත් මතක නෑ වෙඩිම ඉවරවුනාට පස්සේ, පෝරුව එහෙමද.

    පෝරුවේ වැඩ ටිකය් පොටෝ ටිකය් තමය වටින්නේ බන්...

    Ekat ehemada.
    :(:(:(
     
    Last edited:

    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    සාමානයෙන් වියදම් කරන සල්ලි වලින් භාගයක් වගේ ආයේ හම්බෙන්නත් ඉඩ තියෙනවා. මොකද වෙඩින් එකට එන අය සල්ලි තෑගී දෙනවනි.

    මගේ යාළුවෙක් වෙඩින් එකක් ගත්තා. ඌත් අඩුවට තමයි කරේ. කෑම ප්ලේට් එකට 2200 ක් කිව්වා. ආයේ බොන්න වියදම් ගිහිං තිබ්බා. ඔක්කොම වියදම් ලක්ෂ 6 ක් වගේ ගියයි කිව්වා. මිනිහට නං ලක්ෂ 4 කට කිට්ටු වෙන්න වගේ සල්ලි එකතු වෙලා තිබ්බ. අනික ඌ නං වෙඩින් එකට ඉන්වයිට් කරද්දීම කිව්වා තෑගී නං උස්සන් එන්න එපා, සල්ලි දීපල්ලා කියලා. :lol:
     
    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    Homagama Green Court. Floral ekka thoyanawa 3000ta adui plate eka.

    මේකට මාත් ගිහිං තියෙනවා. කෑම නං සුපිරිම කියන්න බැහැ. ඒත් ප්ලේස් එක නං අලුත් එකක්. හොදයි. ගානත් අඩුයි.
     
    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    Photos tika ganin.
    Video preshoot halapan.
    Oya video balana ekek naa anthimata
    Album eka Laba Glossy paperen gahapan.
    Thank you cards halapan.Dennama onama nam podi size eken laba paper eken gahapan.
    Photo shoot ekata reception hall ekata laga tanak daaganin.
    Bridege Dressing and make up walata loba wenna epa eka hodatanakata diyan.
    Sariya Rent karapan(umbalaye ammatakiyanna epa)assuming this is love marriage😋
    1 day function ekak ganin.
    Decent Reception hall ekak aragena Catering ekakata kiyaan.(Cordination walata umbalaye ekek daapan)
    Honey moon hotel ekath hoda ekakta yaman.Ekata loba wenna epa.That will be a lifetime memory .
    Deco wadiya famous nati ekakata kiyapan.aduwata karagatttaki
    Thats few tips i encountered in my weddings .Still thinks its a waste !