Dilwaale
Reaction score
761

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වැඩ වැඩි බන් මල්ලී ,,,වෙලාවක් නැහැ බන්
    මොනවා කරලවත් නිදහසක් නැහැ
    උබ අවුරුද්දටවත් අපේ ගෙවල් පතේ වරෙන් කෝ
    http://www.elakiri.com/forum/showthread.php?p=17993470#post17993470
    මචන් අදහසක් එකතු කරන්න මහින්ද නැවත බලයට ගේන්නේ කෙසේද ?
    මොනවාද යකෝ තවමත් වැනි වැනි කඩේ යන්නේ .. ටික දවසක් සද්ද නැති නිසා අපි හිතුවේ උබ මැද මුල්ලේ තුන්මාසේ දානෙට ටෙන්ට් රෙදි අදින්න ගිහිලා කියලා .. මොකද උබට හොදට හුරු පුරුදු ජොබ් එකනේ ..එළකිරියේ බැලුවෝත් උබ මහින්දගේ කටවුට් එකක් උස්සගෙන නටනවා
    තියෙන වැඩත් එක්ක ත්‍රෙඩ් බලල දුවනවා මිසක් සෙට් වෙන්න වෙලාවක් නැහැ බන් :( පුළුවන් වෙලාවට සෙට් වෙමු
    මචං jvp එක ගැන උබලට පශ්න තියනවනම්, වෙනස් වෙන්න ඕනි දේවල් , ගැටළු සහගත තැන්. ඕනීම දෙයක් 88 89 ගැන ඉදන් අනුරගේ කැබ් එක වෙනකන් සියලුම දේවල්, ගැන අහන්න පුළුවන්. මට මැසේජ් එකක් දානවද උබට තියන ගැටළු සහගත තැන්. අද ම කියන්න


    පුළුවන්තරම් වැදගත් අදහස්.. තියන මතවාදීමය ගැටළු. උබට JVP එකත් එක තියන සියලුම ප්‍රශ්න
    එල බං.. මං බලන්නං.. ඩේටා නෑ බං වීඩියෝ ටික බලන්න තරම්.. :(
    මචං මේකයි. රට බෙදෙනවන්ම් මම විරුද්දයි. එකයි රනිල්ගේ සම ගිවිසුම නිසා රනිල් පරද්දන්නත්, සුනාමි සහන මණ්ඩලයට මුලින්ම හඩක් නගුවෙත්. ජාතික ප්‍රශ්න ගැන කතා කරනවනම් අපිට මරලා කොටලා ප්‍රශ්න විසදන්න බැහැ. මම විෂව්ෂ කරන විදියට සිංහල මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් පමණයි. සිංහලය බේර ගන්න පුළුවන්. එකට ඕනි හොරකම් නොකරන ඒවාට අබුවල නොදෙන නායකයෙක් හා සොරකම් කිරීමට බැරි පාලන වයුහයක්. එකයි විදයකය අහෝසිකිරිම හා ස්වදින කොමොෂන් සභා බලාත්මක කරන්න කියල කියන්නේ. අනික මයිත්රිගෙන් කොහොමත් සුකිත මුදිත පාලනයක් 100% බලාපොරොත්තු වෙන්න බැහැ. එක දන්නවා මුල ඉදලම.

    දැන් දුමින්ද සිල්වා බාලපන් උව අල්ලන පුලුවන් කම තියෙන්න්දී උව අල්ලන්නේ නැහැ. උබ හිතනවද මහින්ද අවොත් උව අල්ලයි කියලා නැහැ. එතින් හොරුන්ට වට දෙන පාලනයක් ගන්න ඕනි

    රට ගැන , මුස්ලිම් ව්‍යාප්තවාදය ගැන කතා කරත් එච්චරයි.ස්ථිර විසදුමකට යන්න ඕනි
    කොහෙද රනිල්ට පක්ෂපතිවෙලා තියෙන්නේ. වැරද්දක් වෙනවනම් ඒ සියල්ලටම විරුද්දයි
    මම හිතන්නේ නැහැ කිසිම පාලකයෙක් රටින් කැල්ලක් දෙන්න හදයි කියලා ආයිත්. එහෙම කරන එකා දෙහ්ස්පලන වශයෙන් දිවි නසා ගනිමක්. රටට අනතුරක් වෙනවනම් අපි කොහොමත් ඒ දේට විරුද්දයි. කිසිම බෙදුම් වාදී දෙකට සහය දෙන්නේ නැහැ
    මොකද්ද මචං. කොහොමත් මචං සුකිත මුදිත පාලනයක් බලාපොරොත්තුවෙන්න බැහැ රනිල් ඉන්න ආණ්ඩුවකින්. එත් විදයකය අහෝසි කරලා කොමිෂන් සභා ස්ථාපිත කරත් නිතිය යම්තරමකට හරි ස්වදින වෙලා හොරු වංචා කාරයෝ නැති කරන්න රුකුලක් වෙන්න පුළුවන්. අන්න එක උද තමයි අපිත් මයිත්රිට සහයෝගය දුන්නේ. ඒ පොරොන්දු ඉටු කරන්න කියලා අපි බලකරනවා කොහොමත් , එහෙම බලකරන පක්ෂෙකට සහය දෙනවා. යහපාලනයේ අඩුපාඩු තියනවා අනිවාර්යෙන් ම. එත් මහින්ද පාලනයට වඩා බලාපොරොත්තු ව්තියාගන්න පුළුවන්. උබ කියන්නේ සජිබ් වාස් , මහින්දනන්න්ද හොරකම් කලේ නැහැ කියලද?? දුමින්ද කුඩු විකුණුවේ නැහැ කියලද?? උන් එහෙම වැරදි කරත් රනිල දඩුවම් දෙයි කියල මම හිතන්නේ නැහැ. ඒ මොකද UNP හා සන්දානය එකකට එකක් පෝෂණය කරමින් හැදෙන පක්ෂ 2ක්. ඒ නිසා විකල්පයක් එන්න ඕනි බලයට. මන් හිතන්නේ උබට හොදටම ත්රෙන්ව විය යුත්ත මොකද්ද කියලා.
  • Loading…
  • Loading…
  • Loading…