ලෝකේ වැඩවසම් ක්රමය නැතිකාලේ බොහෝ කලකට කලින්.....අපි තවමත් රාජාණ්ඩු ක්රමයේ එල්ලිලා....රජෙක් යටතේ පාලනය වන යටත් වැසියෝ වෙලා.....කොන්ද කෙලින් කර ගනිල්ලා....රජ කමට විරුධව නැගිටපල්ලා......වැරැද්ද හදපල්ලා තරුණයෝ විදිහට ....රට ගැන හිතපල්ලා දෙමවුපියෝ ගැන හිතනවා වගේ