අද මන් ඔයලට වෑදගත් Software එකක් දෙන්ඩ යන්නෙ. ගොඩක් කට්ටිය කෑමතියි තමන්ගෙ Monitor එක Record කරගන්ඩ. ඉතින් එකට හරියන නියම Software කෑල්ලක් තමයි මේක.
Monitor එක විතරක් නෙමෙ .තමන් ගහන Game එකක් උනත් Full Record කරගත්තෑහෑකි.
Get OBS MultiPlatform
https://obsproject.com/
Bonus එකක් විදිහට මෙකත්...