Screen එක Record කරගමු

Oct 13, 2014
296
16
0
අද මන් ඔයලට වෑදගත් Software එකක් දෙන්ඩ යන්නෙ. ගොඩක් කට්ටිය කෑමතියි තමන්ගෙ Monitor එක Record කරගන්ඩ. ඉතින් එකට හරියන නියම Software කෑල්ලක් තමයි මේක.

Monitor එක විතරක් නෙමෙ .තමන් ගහන Game එකක් උනත් Full Record කරගත්තෑහෑකි.

Get
OBS MultiPlatform

https://obsproject.com/


Bonus එකක් විදිහට මෙකත් දෙන්නම්, ගිහිල්ලම බලන්ඩ

https://github.com/

Thanks every one:):):):):)

 
  • Like
Reactions: Chathuranga1

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල මචං.. මම නම් ගේම් රෙකෝඩ් කරන්න පාවිච්චි කරන්නෙ Fraps එක.. ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න පාවිච්චි කරන්නෙ Ashampoo Snap 8 එක.. ඒකෙත් හම්බානෙක වැඩ තියෙනවා.. සුපිරි සොෆ්ට්වෙයාර් එක..