දැන් මාතෘකාවට උත්තර දෙන්නම්
1. And 2. බොහෝ හේතු තියෙනවා, මම නම් දකින්නේ මුලාවේ වැටුණු මිනිස් කොටසක් විදිහටයි. තවමත් ගෝත්‍රික මත අනුව සර්වබලධාරී දෙවිකෙනෙක් අදහමින් දෙවියන්ගෙන් ලද තිළිණයක් විදිහට ෂරිය නම් නීතියකින් බැද දමපු මේ කොටස යථාර්තය අවබෝධ කරගත්තොත් එය ප්‍රබලයන්ගේ පැවැත්මට බාධාවක් වෙන නිසා...