අනේ යකෝ දන්නා දෙයක් කතා කරපන්. ඊයේ match උබ ඉවර වෙනකන් ම බැලුවද කියපන්කො ඉස්සෙලම, උබල වගේ හම්බයෝ කවදත් අපේ රටට වින කර කර සුද්දට පු* දුන්නා එක තමා කලේ.
ඊයේ හෝ ගලා වහින කොටත්, 34 over එකේදී match එක නැවැත්තුවේ නැ, වැස්සේම bat කරන්න කිව්වා, ඊට පස්සේ මහේල කිව්වා මට golves change කරන්න ඕනි bat එක ලිස්සනවා කියල, දාඩියට වගේම වැස්සටත් govles තෙත් වෙලා නේ තිබ්බේ, එත් umpire කාරයා එකට ඉඩ දුන්නේ overs 2ක් ගිහින් 3rd umpire උට කිව්වට පස්සේ තමා.
තව අපිව වස්සේත් bat කෙරෙව්වේ අපි හැමතිස්සෙම D/L par score එකට වඩා උඩින් හිටපු නිසා,අනිත් එක sachiththra senanayaka team එකෙන් අයින් කරන්න කියන්න උබ කව්ද?
උගේ බෝල කැපෙන විදිහ england එවුන්ට තේරෙන් නැ. එකයි උ බෝල දානවට උන් කැමති නැතුව, උ ට විරුද්දව එක එක චෝදනා ගේන්නේ, හරියට අපේ මුරලිට කල වගේ.
උබ වගේ හම්බයෝ මේ එළකිරියෙන් විතරක් නෙමේ මේ රටින්ම පිටු වහල් කරන්න ඕනි.![]()
ඔව්....මම කියන්නේ මේක කිරි කලයකට ගූ බෙට්ටක් දැම්මා වගේ වැඩක් වුනේ.


ඔව්....
දවස් 10කට පස්සේ උඹව අන්බෑන් කරපු එක........![]()
එංගලන්ත නැගී එන ක්‍රීඩක ජොස් බට්ලර් දවා ගැනීමට කුප්‍රකට 'මැන්කඩින්' (Mankading) ක්‍රමය භාවිතා කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් පිටියේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.මෙම දවා ගැනීමේ නීතිය පළමු වරට භාවිතා කරනු ලැබුවේ 1947/48 කාලයේදී ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරඟයකදී 'විනූ මන්කඩ්' නම් පිතිකරුවා කිහිප වරක්ම ඉහත ආකාරයෙන් සීමා ඉරෙන් පැන සිටීම නිසා දුවද්දී ඔහුව දවා ගැනීමෙනි.
ඒ ආකාරයට දැවීමට ලක්වූ පළමු පිතිකරුවා වූයේ 'මන්කඩ්' බැවින් ඔහුගේ නමින් 'මැන්කඩින් දවා ගැනීම' ලෙස මෙය ඉන්පසුව හැඳින්විය.කෙසේ වෙතත් 1947 දී මෙවැනි දවා ගැනීමක් පළමු වරට සිදුවීමෙන් පසුව අද දක්වාම ටෙස්ට් තරඟ වලදී මැන්කඩින් දවා ගැනීම් වාර්තා වන්නේ අවස්ථා 4 ක් පමණි.
අවසන් වරට දවාගෙන ඇත්තේ 1978 දී තරම් ඈතකදී ය.
එක්දින තරඟ වලදී ද මැන්කඩින් දවා ගැනීම් වාර්තා වන්නේ මේ සිදුවීමත් සමග 4 කි.
ඉන් පෙනී යන්නේ මෙලෙස දවා ගැනීම සාමාන්‍යයෙන් සිදු නොකරන ක්‍රීඩාකාමී දවා ගැනීමක් ලෙස සහ මහත්තුරුන්ගේ ක්‍රීඩාවේ මහත්තැන් කම ප්‍රදර්ශනය කරන පිලිවෙතක් නොවන බවයි.
http://en.wikipedia.org/wiki/Run_out#Vinoo_Mankad
බලපං හොදට හොයල ඔය කියන කලින් අවස්ථා3 දී දෙපාරක් වෝන් කරල තියනව ද කියලා. සචිය දෙපාරක් කියල තමන් ගේ මහත්මාකම පෙන්නුවා (හරියට ජීටී උඹව අවස් 10කට බෑන් කරල දැන් අන්බෑන් කලා වගේ) අපි කල්ලො නිසා කල්ලන් ගේ කීම් ගනන් ගන්නේ නෑ මං පොර කියන මානසිකත්වය තමා ඒ පෙන්නුවේ......(උඹ වගේ) ඒකට තමා ඉල්ලං කෑවේ.....තෙරියමා අසීන්ට...............
ඉන් පෙනී යන්නේ මෙලෙස දවා ගැනීම සාමාන්‍යයෙන් සිදු නොකරන ක්‍රීඩාකාමී දවා ගැනීමක් ලෙස සහ මහත්තුරුන්ගේ ක්‍රීඩාවේ මහත්තැන් කම ප්‍රදර්ශනය කරන පිලිවෙතක් නොවන බවයි.
http://en.wikipedia.org/wiki/Run_out#Vinoo_Mankad
