crazybuddy Apr 24, 2015 [img] [img] [img] [img] [img] [img] [img] [img] [img] [img] [img] [img] [img] [img] [img] [img] [img] [img] [img] [img] [img]
[img] [img] [img] [img] [img] [img] [img] [img] [img] [img] [img] [img] [img] [img] [img] [img] [img] [img] [img] [img] [img]
crazybuddy Apr 24, 2015 මොනා කරන්නද බං.. ඔන්න ඔහේ ඉන්නවා.. මේ ටිකේ ටිකක් වැඩ.. එවෙන්නෙ නැහැ මටත්.. ආවත් බලන්න දේකුත් නැහැනේ.. අම්මටසිරි එලනේ.. මොකක්ද වැඩේ.. හොටෙල් එකක්වත් දාන්නද හදන්නෙ..
මොනා කරන්නද බං.. ඔන්න ඔහේ ඉන්නවා.. මේ ටිකේ ටිකක් වැඩ.. එවෙන්නෙ නැහැ මටත්.. ආවත් බලන්න දේකුත් නැහැනේ.. අම්මටසිරි එලනේ.. මොකක්ද වැඩේ.. හොටෙල් එකක්වත් දාන්නද හදන්නෙ..
crazybuddy Apr 24, 2015 මොනාද ඩෝ විටමින්.. කියහං බලන්න.. මං ඩොක්ටර් කෙනෙක්ගෙන් ඇහුවෙ.. විටමින් බීලා කොණ්ඩෙ වවන්න බෑ කිව්වා.. කොණ්ඩෙ වැවෙන්නෙ කොණ්ඩෙට ඕන විදියට කිව්වා..
මොනාද ඩෝ විටමින්.. කියහං බලන්න.. මං ඩොක්ටර් කෙනෙක්ගෙන් ඇහුවෙ.. විටමින් බීලා කොණ්ඩෙ වවන්න බෑ කිව්වා.. කොණ්ඩෙ වැවෙන්නෙ කොණ්ඩෙට ඕන විදියට කිව්වා..
crazybuddy Apr 23, 2015 අපරාදෙ කියහංකො.. විටමින් වැඩි වැඩියෙන් බිව්වා කියලා ඉක්මණට කොන්ඩෙ වැවෙන්නෙ නෑ බං..
crazybuddy Apr 18, 2015 තූ විතරක්.. අවුරුද්දට දවස් හතරද යකෝ බිව්වෙ.. මං පිට පිට සති එකහමාරක් බිව්වා..
shenic Apr 15, 2015 මචන් KPZ ට වොට් කරපන්! :D thread එකට join වෙයන්.... පට්ට අතල්! :D :D http://www.elakiri.com/forum/showthread.php?t=1671713
මචන් KPZ ට වොට් කරපන්! :D thread එකට join වෙයන්.... පට්ට අතල්! :D :D http://www.elakiri.com/forum/showthread.php?t=1671713
Wolverine GTR Apr 15, 2015 Hi bro Aluth Awruddhe Help 1kakuth one!:yes: Dannawa neda EK kaba adeeme tharage gana:)1ke HENRY ta vote karanna bro & oya danna kiyana kattiyatath meka kiyanna...Thanks:cool: http://www.elakiri.com/forum/showthread.php?t=1671713
Hi bro Aluth Awruddhe Help 1kakuth one!:yes: Dannawa neda EK kaba adeeme tharage gana:)1ke HENRY ta vote karanna bro & oya danna kiyana kattiyatath meka kiyanna...Thanks:cool: http://www.elakiri.com/forum/showthread.php?t=1671713
කෑප්ටන් Jack Sparrow Apr 15, 2015 ඔබටත්, පවුලේ සැමටත් ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන, ජය සතුට පිරි, ජයග්‍රාහි නව වසරක් වේවා!!!!
ඔබටත්, පවුලේ සැමටත් ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන, ජය සතුට පිරි, ජයග්‍රාහි නව වසරක් වේවා!!!!