Wolverine GTR Apr 14, 2015 Hi bro dannawa neda kaba adeeme tharage gana:)Henry ge team 1kata sup 1ka denna & danna kiyana kattiyatath kiyanna vote karanna kiyala Henry ta:yes: Thanks alot!:cool: http://www.elakiri.com/forum/showthread.php?t=1671713
Hi bro dannawa neda kaba adeeme tharage gana:)Henry ge team 1kata sup 1ka denna & danna kiyana kattiyatath kiyanna vote karanna kiyala Henry ta:yes: Thanks alot!:cool: http://www.elakiri.com/forum/showthread.php?t=1671713
Ereshaz77 Apr 14, 2015 ලැබුවා වූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත්, සියළු දුක් කරදර දුරු වී, සියලුම පැතුම් ඉටුවන, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!
ලැබුවා වූ නව වසර ඔබටත් ඔබේ පවුලේ සැමටත්, සියළු දුක් කරදර දුරු වී, සියලුම පැතුම් ඉටුවන, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!
hector@troy Apr 11, 2015 යකෝ තොපේ වෝල් එකට ආවම අපි වගේ අහින්සක මල් වගේ ලමයි නරක් වෙනවනේ.ගෑනුන්ගේ දාර බේරිච්ච එව්වයි ගෑනුන්ගෙ ඇගේ චිත්ර ඇදපු එව්වයි......උබල මහ කැත මිනිස්සු ඕයි.
යකෝ තොපේ වෝල් එකට ආවම අපි වගේ අහින්සක මල් වගේ ලමයි නරක් වෙනවනේ.ගෑනුන්ගේ දාර බේරිච්ච එව්වයි ගෑනුන්ගෙ ඇගේ චිත්ර ඇදපු එව්වයි......උබල මහ කැත මිනිස්සු ඕයි.
Robinhood wage ekek Apr 11, 2015 උත්ත ආත්යාත ... පද ගැලපිලි චේද කැඩිලි නං අන්තිමයි ........ කිව්ව එක තාම තේරුනේ නෑ බොල ........ විබහගේ එලටම කරගන්න ට්රයි කොරනවා බන් ........ දැන් කිරියත් ටික ටික අඩු කරනවා මේ දවස් ටිකට විතරක්
උත්ත ආත්යාත ... පද ගැලපිලි චේද කැඩිලි නං අන්තිමයි ........ කිව්ව එක තාම තේරුනේ නෑ බොල ........ විබහගේ එලටම කරගන්න ට්රයි කොරනවා බන් ........ දැන් කිරියත් ටික ටික අඩු කරනවා මේ දවස් ටිකට විතරක්
Robinhood wage ekek Apr 11, 2015 අනේ එහෙම නෑ බන් ..... දැන් ගොඩක් වෙලාවට COD ත්රෙඩ් එකේ මොනා හරි කියල යන්න විතරයි බන් EK එවෙන්නේ .. එකයි ...
අනේ එහෙම නෑ බන් ..... දැන් ගොඩක් වෙලාවට COD ත්රෙඩ් එකේ මොනා හරි කියල යන්න විතරයි බන් EK එවෙන්නේ .. එකයි ...
mAjIc hAt Apr 11, 2015 :oo::baffled::rofl: :P:angry::rolleyes: :love::D:yes: :confused:;):cool: :sorry::eek::shocked: :nerd::growl::(
:oo::baffled::rofl: :P:angry::rolleyes: :love::D:yes: :confused:;):cool: :sorry::eek::shocked: :nerd::growl::(