dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • ඇයි බන් ඒ ? එක හදාගන්න බැරිද දැන් ඔය මගේ එක එහෙම හොදට වැඩ නේද ?
    මොකද බන් වෙන්නේ උබේ ඇවේටර් එකේ ඇනිමේෂන් එක දැන් වැඩ නැද්ද ??
    ඇයි අහන්නේ අපි සී අයි ඩී කොල්ලේ හරිද

    මාත් නස් පුක් වෙන්න කලින් ගැහුවනේ බන් ඉතින් උතුමාණන් කිව්වා මා වගේ තවත් බේබද්දෙක් ඇත කියා............ ඉතින් මා විමසූ විට ඔබ යැයි දැන ගැන්මට ලැබුනා වැඩෙ කියන්නේ තෝ එතකොටම හෙනගහනවා වගේ රික්වෙස්ට් එකක් දාලා තිබබා ඉතිරිය මතුසම්බන්දයි
    බලපන්කො බං කනක් ඇහිලා ඉන්න විදියක් නැහැනේ..... හැමදාම උදේ පාන්දරට, හවස මේ වෙලාවට පල්ලියේ "අල්ලා..... පුවක් ගස්" කිය කියා මහා සද්දෙන් දානවනේ... එපා වෙනවා...
    බයික් පදින්න පුලුවන්ද බං ඌට.... එහෙ ඉන්නකොට කොයි වෙලෙත් කඩේ ඉන්නවා කිවුවේ.... නිවාඩුවක් වත් නැහැ කියලනේ කිවුවේ... දැනට කකුල් දෙක දෙපැත්තේ ගහ ගහ බැලන්ස් වෙලා යනවා ඇත්තේ..... මගෙන් ෆෝන් නම්බර් එකත් ඉල්ලුව ලංකාවට ආවම කතා කරන්නම් කියලා.... දුන්න බං... ඒත් ඌ නැහැනේ...
    තෝ අදද දන්නේ බොල මන් තොගේ අකවුන්ට් එකෙත් ඉන්නවා....
    කොහොමෙයි සොයා ගත්තේ
    අඩේ බලහන්කො... කවියා 27 ලංකාවට එනවා කිවුව නේද.... කාලෙකින් දැක්ක නිසා මෝල් අමාරුව හැදිලා කෙළලා නිවාස අඩස්සියි දාලද බං..... දැක්කේ නැහැ කාලෙකින්..
    මේ මොන හුට්ටක් ද ... උඹල දෙන්නම එකම කොටන්නේ.... ඇයි යකෝ කොමෙන්ට් එකත් කොපි වෙනවද.... මටත් එකක් සෙට් කරපංකෝ.... ඇස් දෙකට පාට දෙකකින්....
    හරියට අයියල මල්ලිලා වගේ.. එක ත්‍රෙඩ් එකක් බලද්දී මම හොල්මන් උනා... මේ මොකද එකාම කොමෙන්ට් කරන්නේ කියල... පස්සෙයි දැක්කේ තොපි කිහිප දෙනෙක් කියල....
    කෙල්ලො එහෙම කැමතිද බං උඹගෙ කොන්ඩෙට..? පෙලක් කෙල්ලො කොණ්ඩෙ වවන් ඉන්න කොල්ලන්ට ආස නෑ.. :D

    ඔහේ ඉන්නව බං.. උඹට කොහොමෙයි..?
    වෙනද වගේම තමයි බං වෙනසක් නෑ..
    උදේට ඇදගෙන උසාවි යනවා.. ලැබෙන සල්ලි ටික කෝට් සාක්කුවට ඔබාගන්නවා... නඩු ටික කතා කරනවා.. වාහනේ හරවාගෙන ගෙදර එනවා... ඔච්චර තමයි ඉතිං ජීවිතේ...:dull:
    මැජික් හැට්, බඩියා, උඹ ....
    මොකද බං එකම මුහුණේ දාගෙන....
    ඇයි බං අගිස් කපන්නෙ..? කොණ්ඩෙ පැලිලද..?
    ෂුවර්ද උබට?
    කැපුවේ කොන්ඩේ අගිස්ස කියල...:eek:
    අනුන්ගෙන් අහලා ප්‍රශ්න වලට උත්තර දීලා වැඩක් නැහැ.. තමන්ගෙ හැකියාවෙනුයි උත්තර ලියන්න ඕන.. උඹලා අනුන්ගෙන් බලන් උත්තර ලියලා සමාජයේ ඉහළ තැන් වල රැකියා වලට යනවා.. ඒත් උඹලට ඒ රැකියාව කරන්න තරම් දැනුමක් නැහැ.. උඹලා උත්තර ලිව්වෙ අනුන්ගෙන් බලං.. උඹ ඉහළට ගියේ අනුන්ගෙ නුවන පාවිච්චි කරලා.. උඹගෙ නුවන පාවිච්චි කරල නෙමෙයි.. උඹගෙ නුවන පාවිච්චි කලා නම් උඹට ඒ තැනට එන්න බැහැ.. ඒක නිසා උඹ ඒ රැකියාව හරියට කරන්නෙ නැහැ.. මොකද උඹට දැනුම නැති නිසා.. උඹ ඒ රැකියාව කරන ස්ථානය වල පල්ලට ඇදලා දානවා.. උඹට දැනුම නැති නිසා.. දවසින් දවස පහළට වැටෙනවා.. මිනිස්සු හිතනවා උඹ ඉගෙනගත්තු, දැනුම තියෙන මනුස්සයෙක් කියලා.. මිනිස්සු උඹට ගෞරව කරනවා.. ඒත් උඹ ඒ ගෞරවය ලබන්න සුදුසු නැහැ.. උඹ වෙලාවකට උඹ ගැනම මහ උජාරුවෙන් හිතන්න ගන්නවා.. උඹ හෙන පොරක් කියලා.. ඒත් උඹ හෙන පොරක් නෙමෙයි කියලා උඹම දන්නවා.. උඹ උඹවම රවට්ටගන්නවා..
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…