dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • :lol: :lol: :lol: ටහිකෙනව කියහංකො.. කොහෙන්ද ඕයි හොයාගත්තෙ.. හිනා කාලා මැරෙනවා..
    ඕවා බලන්න අප්‍රියයි බං.. මල ජරාවල්නේ..
    එල එල කොල්ලා.. බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    නෙදකිං වේසි. මං හිතුවෙ වැදගත් යමක් කියලා..
    තීන එක කියපංකො.. වැදගත් දෙයක්ද.. මං මේ ෆිල්ම් එකක් බානවා.. මේක බෑවොත් ඒක පෝස් කරන්න ඕන.. එතකොට සීඩ්ස් ආයෙම ගන්නෙ නෑ.. ස්ලෝව් වෙනවා..
    පවු බං ඌ.. වෙන එකක් හදන් එනවා කිව්වා.. හොඳ කොල්ලෙක් වගේ.. ඌට ගේමක් ඇදලා අර බුකියෙ එකා.. ඒකයි එහෙම කරලා තියෙන්නෙ..
    වැඩේ ශේප්.. ඇඩ්මින් අයින් කරලා ත්‍රේඩ් එක..
    එකෙක් මේකෙ ත්‍රේඩ් එකක් දාලා තිබ්බා අද ඌ කලින් දාපු ත්‍රේඩ් දෙකක් මකලා දෙන්න කියලා.. ඒ මකන්න කියල දාපු එක ත්‍රේඩ් එකක තිබ්බෙ මූ එකෙක්ගෙ ෆේස්බුක් එකක් රිපෝට් කරන්න කියලා දාපු සීන් එකක්.. කොහොම හරි අපේ උන් ඒක රිපෝට් කරලා එකවුන්ට් එකට කෙලවලා.. දැන් මූට ලෙඩේලු ඒකට.. මූ ඒකයි ත්‍රේඩ් එක මකාගන්න හදන්නෙ.. පොර හිතලා තියෙන්නෙ මං මොඩ් කෙනෙක් කියලා.. මට මැසේජ් එකක් එවලා තිබ්බා..
    හිටපං ත්‍රේඩ් එක හම්බෙච්ච වෙලවක දෙන්න.. මට ටොපික් එක මතක නෑ ඒකෙ.. :(
    Trojan_K2 කියලා එකෙක් දාලා තිබ්බෙ බං.. තෝ දැක්කෙ නැද්ද..
    අර ත්‍රේඩ් දෙකක් මකලා ඉල්ලපු එකා බං.. ඌ ත්‍රේඩ් එකක් දාලා තිබ්බනේ අර මොකෙක්ද එකෙක්ගෙ ෆේස්බුක් එකවුන්ට් එක රිපෝට් කරන්න කියලා.. අපේ එවුන් රිපෝට් කරලා එකවුන්ට් එක අයින් කරලා.. දැන් මූට ලෙඩක් ගිහින් ඒකට.. :lol:
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…