එකෙක් මේකෙ ත්රේඩ් එකක් දාලා තිබ්බා අද ඌ කලින් දාපු ත්රේඩ් දෙකක් මකලා දෙන්න කියලා.. ඒ මකන්න කියල දාපු එක ත්රේඩ් එකක තිබ්බෙ මූ එකෙක්ගෙ ෆේස්බුක් එකක් රිපෝට් කරන්න කියලා දාපු සීන් එකක්.. කොහොම හරි අපේ උන් ඒක රිපෝට් කරලා එකවුන්ට් එකට කෙලවලා.. දැන් මූට ලෙඩේලු ඒකට.. මූ ඒකයි ත්රේඩ් එක මකාගන්න හදන්නෙ.. පොර හිතලා තියෙන්නෙ මං මොඩ් කෙනෙක් කියලා.. මට මැසේජ් එකක් එවලා තිබ්බා..