chamali2009 Dec 11, 2014 සැම විටම දුක තනියම විඳ දරාගැනීමට පුරුදු පුහුණු වන්න දුක බෙදා ගැනීමට යාම තවත් දුකකට පාර කපා ගැනීමක් විය හැක මේක ඇත්ත
සැම විටම දුක තනියම විඳ දරාගැනීමට පුරුදු පුහුණු වන්න දුක බෙදා ගැනීමට යාම තවත් දුකකට පාර කපා ගැනීමක් විය හැක මේක ඇත්ත
maxboysl Dec 11, 2014 https://www.youtube.com/watch?v=8i7DQ-7j7sE https://www.youtube.com/watch?v=D2kkZfb5uM0 මේක බලපන් සහෝ. දුක හිතෙනවා
https://www.youtube.com/watch?v=8i7DQ-7j7sE https://www.youtube.com/watch?v=D2kkZfb5uM0 මේක බලපන් සහෝ. දුක හිතෙනවා
KPZ Dec 11, 2014 අද delivery බං කඩේ.. 2500 තියා හිතන්නවත් බැහැ ... අපි කඩේ අස් කරන ගමන් ඉන්නේ බං උඹ ගහපන් තව
rRASHENTHA Dec 11, 2014 අඩෝ මට රිකුවෙස්ට් දාන්න බැ වරන් එකක් එනවා මට දාපල්ලා මන් ෂණිකව ඇඩ් කරගන්නවා.. https://beta.hive.im/join/f942
අඩෝ මට රිකුවෙස්ට් දාන්න බැ වරන් එකක් එනවා මට දාපල්ලා මන් ෂණිකව ඇඩ් කරගන්නවා.. https://beta.hive.im/join/f942
කෑප්ටන් Jack Sparrow Dec 11, 2014 මේ කාලේ හොද ත්‍රෙඩ් දාල වැඩක් නැහැ බන්, එක්කෝ දේශපාලනය නිසා යට යනවා, නැත්නම් හයිව් මගුල නිසා යට යනවා.
මේ කාලේ හොද ත්‍රෙඩ් දාල වැඩක් නැහැ බන්, එක්කෝ දේශපාලනය නිසා යට යනවා, නැත්නම් හයිව් මගුල නිසා යට යනවා.
crazybuddy Dec 11, 2014 ඔව් බං මුන් අමු කුණුහරුප කියලනේ රෙප් කපන්නෙ.. අපිට නම් අවුලක් නෑ.. සාමාන්‍ය භාෂාවට කුණුහරුප එකතු වෙච්චි නිසා.. ඉස්සරහට ඔය අවුල නැති වෙයි.. පොයින්ට් කපන උන්ගෙ නමත් වැටෙනවා.. මං කැපෙනවා බං.. වැඩ කරන ගමන් ආවෙ..
ඔව් බං මුන් අමු කුණුහරුප කියලනේ රෙප් කපන්නෙ.. අපිට නම් අවුලක් නෑ.. සාමාන්‍ය භාෂාවට කුණුහරුප එකතු වෙච්චි නිසා.. ඉස්සරහට ඔය අවුල නැති වෙයි.. පොයින්ට් කපන උන්ගෙ නමත් වැටෙනවා.. මං කැපෙනවා බං.. වැඩ කරන ගමන් ආවෙ..
crazybuddy Dec 11, 2014 පිස්සු හුකන්නලා බං.. මටත් ඔහොම අනං මනං කියලා රෙප් කපලා තිබුණා.. ගණන් ගන්න නරකයි.. එක රෙපයිනේ.. දැනෙන්නෙවත් නෑ..
පිස්සු හුකන්නලා බං.. මටත් ඔහොම අනං මනං කියලා රෙප් කපලා තිබුණා.. ගණන් ගන්න නරකයි.. එක රෙපයිනේ.. දැනෙන්නෙවත් නෑ..
crazybuddy Dec 11, 2014 ඔහොම රෙප් කපන පොන්නයො ඉන්නවා බං.. ඊයෙ මගෙත් කැපුවා.. හැම එකාගෙම රෙප් පවර් එක දෙකයි හෝ බින්දුවයි..
crazybuddy Dec 11, 2014 ඇයි අර ලංකාබෙල් එකේ ගිගාබයිට් හැටේ එකක් තියෙන්නෙ.. ඒ මැදෑ.. දවසට ගිගා දෙක ගානෙ මාසෙට..
crazybuddy Dec 11, 2014 අපිට කොයින්ද උම්මියො එහෙම වාසනාවක්.. මෙහේට SLT ගන්නෙ නෑ බොසා.. මොකක් හරි අවුලක් තියෙනවා.. කරන බිස්නස් එකත් එක්ක..
අපිට කොයින්ද උම්මියො එහෙම වාසනාවක්.. මෙහේට SLT ගන්නෙ නෑ බොසා.. මොකක් හරි අවුලක් තියෙනවා.. කරන බිස්නස් එකත් එක්ක..
crazybuddy Dec 11, 2014 මම බලන්නෑ බං ඔන්ලයින්.. අනූ නවයෙ කාඩ් දාලනේ යන්නෙ.. මෙහෙම ගිහිනුත් කාඩ් හතරක් පහක් කෙලවෙනවා දවසට..