dinuka rukshan
Reaction score
1,205

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • සැම විටම දුක තනියම විඳ දරාගැනීමට පුරුදු පුහුණු වන්න
    දුක බෙදා ගැනීමට යාම තවත් දුකකට පාර කපා ගැනීමක් විය හැක


    මේක ඇත්ත
    හ්ම්ම්ම් ඒක හොදයි මල්ලි...මාත් සුභ පතනවා....:):) ඕන උදවුවක් මාත් කරනවා ඔයාට
    අද delivery බං කඩේ.. 2500 තියා හිතන්නවත් බැහැ ...
    අපි කඩේ අස් කරන ගමන් ඉන්නේ බං
    උඹ ගහපන් තව :yes:
    මේ කාලේ හොද ත්‍රෙඩ් දාල වැඩක් නැහැ බන්, එක්කෝ දේශපාලනය නිසා යට යනවා, නැත්නම් හයිව් මගුල නිසා යට යනවා. :(
    ඔව් බං මුන් අමු කුණුහරුප කියලනේ රෙප් කපන්නෙ.. අපිට නම් අවුලක් නෑ.. සාමාන්‍ය භාෂාවට කුණුහරුප එකතු වෙච්චි නිසා.. :lol: ඉස්සරහට ඔය අවුල නැති වෙයි.. පොයින්ට් කපන උන්ගෙ නමත් වැටෙනවා.. :lol:

    මං කැපෙනවා බං.. වැඩ කරන ගමන් ආවෙ..
    පිස්සු හුකන්නලා බං.. මටත් ඔහොම අනං මනං කියලා රෙප් කපලා තිබුණා.. ගණන් ගන්න නරකයි.. එක රෙපයිනේ.. දැනෙන්නෙවත් නෑ.. :lol:
    ඔහොම රෙප් කපන පොන්නයො ඉන්නවා බං.. ඊයෙ මගෙත් කැපුවා.. හැම එකාගෙම රෙප් පවර් එක දෙකයි හෝ බින්දුවයි.. :lol:
    ඔව් බං ඒක නම් ඇත්ත.. කිරියටම බර ගාණක් කැපෙනවනේ..
    ඇයි අර ලංකාබෙල් එකේ ගිගාබයිට් හැටේ එකක් තියෙන්නෙ.. ඒ මැදෑ.. දවසට ගිගා දෙක ගානෙ මාසෙට..
    ඕක තියාගනිං.. ස්පීඩ් අවුලක් නැතෙයි.. මං 4G එකක් ගන්න ඉන්නෙ..
    අපිට කොයින්ද උම්මියො එහෙම වාසනාවක්.. මෙහේට SLT ගන්නෙ නෑ බොසා.. මොකක් හරි අවුලක් තියෙනවා.. කරන බිස්නස් එකත් එක්ක.. :(
    මම බලන්නෑ බං ඔන්ලයින්.. අනූ නවයෙ කාඩ් දාලනේ යන්නෙ.. මෙහෙම ගිහිනුත් කාඩ් හතරක් පහක් කෙලවෙනවා දවසට.. :(
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…