එහෙම තමයි හිතා ගත්තේ. ඔය ගැන කතා කරන්න ගිහිල්ල මට මල පැනල අම්මයි තාත්තයි ඉන්න වෙලාවක මම ඇහුව මම ඔහොම කලොත් ඔයාල මොකද කරන්නේ කියල.
මගේ ගෙවල් ගම්පහ දැන් වැඩ කෑගල්ලේ ඉන්නේ තනියම බෝඩිමක. වැඩ කරන තැන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න ආවහම පිස්සු වගේ බන්. වෙලාවකට මේ ගෙවන ජීවිතේ එපා වෙනවා. උදේට එනව හවසට යනවා...