Recent content by dinumadushan

  1. dinumadushan

    Nissan X-Trail 2016 Help

    mata eka set naha
  2. dinumadushan

    Nissan X-Trail 2016 Help

    10M to 11M
  3. dinumadushan

    Nissan X-Trail 2016 Help

    මගේ ගානට සෙට් වෙන්නේ මේ වාහනේ එත් මේකේ Gear Box isse ඒකක් තියනවා කියලා market එක අඩුයි. ඒ ලෙඩේ අවොත් අලුතින් දාන්න කියක් යනවද ? repair කරන්න පුලුවන්ද? කියක් විතර යනවද? වෙන මොනවද තියන common ලෙඩ? නඩත්තුව අමාරුද ? වෙන මොනවද මේකට අවේනික වෙලා තියන්නේ? මේ වාහනේ තියන කෙනෙක් කියන්න පුලුවන්ද?
  4. dinumadushan

    Home Automation System Help

    whatsapp link eka wada nahane
  5. dinumadushan

    Smart Home (Mega Thread) 📱🏡

    Thanks for Reply
  6. dinumadushan

    Smart Home (Mega Thread) 📱🏡

    100% correct
  7. dinumadushan

    Home Automation System Help

    මා ලග Tuya smart Light Switch brakers realyes ect 20 විතර ගෙදර fixed කරලා තියනවා time schedule කරලා තියන්නේ හොරුත් කොර වෙන්න. ඒකම අවුල internet නැතුව ගියොත් මුකුත් වැඩ නැහැ . මම Home Automation ඒක ටික කාලෙකට කලින් බැලුවා මගේ තියන Tuya එව ටික Home Automation ඒකට SONOFF_Zigbee_3.0_USB_Dongle...
  8. dinumadushan

    Smart Home (Mega Thread) 📱🏡

    මම මේක මාරම ආස කරන subject එකක් දැනට මා ලග IMOU camera & Tuya Light Switch brakers realyes ect 20 විතර ගෙදර set කරලා තියනවා time shuddel කරලා තියන්නේ හොරුත් කොර වෙන්න. ඒකම අවුල internet නැතුව ගියොත් මම කොර වෙනවා. මම Home Automation ඒක ටික කාලෙකට කලින් බැලුවා මගේ තියන Tuya එව ටික Home Automation...
  9. dinumadushan

    Bluetooth Speaker (PartyBox) help

    Thanks bro
  10. dinumadushan

    Bluetooth Speaker (PartyBox) help

    model number ekak dannawada
  11. dinumadushan

    Bluetooth Speaker (PartyBox) help

    මට low cost මේ දේවල් තියන එකක් ගන්න ඕනේ JBL ගන්න සල්ලි නැහැ 2 FM MIC FM Radio Working with AC Power & Battery Good sound quality EDEN ED-822 මම බැලුවා එකනම් ගූඩ් වගේ මිට වඩා හොද price අඩු එකක් නැද්ද
  12. dinumadushan

    Car EFI Tuning / Cleaning Help

    මගේ car එකේ fuel වැඩ කරන ඒක දැන් අඩු වෙලා තියන්නේ මට හොද place එකක් කියන්න පුලුවන්ද? Car ඒක Toyata Yaris Colombo Negombo Gampaha නම් හොදයි අනිත් දේ සමහර අය ගලවලා clean කරන්නේ සමහරු හලවන්නේ නැතුව camical වලින් start එකේ තියනවා එකෙන් මොදක් ද හොද