Nissan X-Trail 2016 Help

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මගේ ගානට සෙට් වෙන්නේ මේ වාහනේ එත් මේකේ Gear Box isse ඒකක් තියනවා කියලා market එක අඩුයි. ඒ ලෙඩේ අවොත්
    අලුතින් දාන්න කියක් යනවද ?
    repair කරන්න පුලුවන්ද? කියක් විතර යනවද?
    වෙන මොනවද තියන common ලෙඩ?
    නඩත්තුව අමාරුද ?
    වෙන මොනවද මේකට අවේනික වෙලා තියන්නේ?
    මේ වාහනේ තියන කෙනෙක් කියන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: snm1990

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,979
    10,809
    113
    මගේ ගානට සෙට් වෙන්නේ මේ වාහනේ එත් මේකේ Gear Box isse ඒකක් තියනවා කියලා market එක අඩුයි. ඒ ලෙඩේ අවොත්
    අලුතින් දාන්න කියක් යනවද ?
    repair කරන්න පුලුවන්ද? කියක් විතර යනවද?
    වෙන මොනවද තියන common ලෙඩ?
    නඩත්තුව අමාරුද ?
    වෙන මොනවද මේකට අවේනික වෙලා තියන්නේ?
    මේ වාහනේ තියන කෙනෙක් කියන්න පුලුවන්ද?
    රේස් යන්නෙ නැත්නම්, හොඳට logbook maintenance කරලා නම් අවුලක් නැ.
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,561
    2,905
    113
    Gearbox case eka nan repair karanawa dan me place eke warranty ekka (Colombo side eke branch ekakuth tiyenawa)

    DAYARA AUTO ENGINEERS PVT LTD
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    මගේ ගානට සෙට් වෙන්නේ මේ වාහනේ එත් මේකේ Gear Box isse ඒකක් තියනවා කියලා market එක අඩුයි. ඒ ලෙඩේ අවොත්
    අලුතින් දාන්න කියක් යනවද ?
    repair කරන්න පුලුවන්ද? කියක් විතර යනවද?
    වෙන මොනවද තියන common ලෙඩ?
    නඩත්තුව අමාරුද ?
    වෙන මොනවද මේකට අවේනික වෙලා තියන්නේ?
    මේ වාහනේ තියන කෙනෙක් කියන්න පුලුවන්ද?
    Budget kiyada??
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,861
    5,413
    113
    මගෙ පුතා... විසාල අපලයක් පලදීගන එනවා වගේ පේනවා.....

    Jatco CVT + Nissan = බුදු අම්මෝ
     
    • Wow
    Reactions: dinumadushan

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,761
    2,856
    113
    I saw a bill somewhere that a new transmission costs about rs 9 million
    එච්චර වෙන්නේ නෑ බං ඔය වාහනෙත් ගන්න පුළුවන් ඔය ගානට
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,646
    8,439
    113
    In Your Heart
    6mil walata wath ganna epa. Garage gane yanna welawai,laksha ganan wisi karanna salli thiyenawa nam ganna .

    Honda Vezel ,X trail Hybrid dakala nadda ban carrier truck wala aran yanawa?
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,630
    4,482
    113
    මගේ ගානට සෙට් වෙන්නේ මේ වාහනේ එත් මේකේ Gear Box isse ඒකක් තියනවා කියලා market එක අඩුයි. ඒ ලෙඩේ අවොත්
    අලුතින් දාන්න කියක් යනවද ?
    repair කරන්න පුලුවන්ද? කියක් විතර යනවද?
    වෙන මොනවද තියන common ලෙඩ?
    නඩත්තුව අමාරුද ?
    වෙන මොනවද මේකට අවේනික වෙලා තියන්නේ?
    මේ වාහනේ තියන කෙනෙක් කියන්න පුලුවන්ද?
    I had 2015 t32 model 4wheel drive ,gearbox fuck up is real,fix de gearbox several times cost me somewhere around 1.6million,thank goodness guy frm kandy took it for 11 million 🙏

    I replaced following
    Water pump
    Break accumulator
    Rack
    A/C compressor (cost me around 250,000)
     
    Last edited: