හෙට ඉඳන් මම කොල්ලෙක්
අද ඉඳන් මම කොල්ලෙක්, ගතින් නැති උනත් හිතින් කොල්ලෙක්
අප්පිරිය වෙලා තියෙන්නෙ සමාජෙට බයේ විනීතව ඉඳලා
අරක එපා මේක එපා අහලම තිත්ත වෙලා
අද ඉඳන් මම ඉන්නෙ මට හිතෙන විදිහට
ඇත්ත ජීවිතේ බබා පාර්ට් දාන කීයක් නම් එළකිරි එකේ සැහැල්ලුවෙන් ඉන්නවා ඇද්ද
මමත් අද ඉඳන් එහෙමයි