Office එකේ කොල්ලෙක්ට දෙන්න හොඳ gift එකක්

|Dinusha|

Member
Apr 2, 2012
350
48
0
Forever Alone
Office එකේ කොල්ලෙක්ට දෙන්න හොඳ gift එකක්

Office එකේ කොල්ලෙක්ට දෙන්න හොඳ gift එකක් කියන්න බලන්න. මෙයා මගේ කොල්ලා නෙමෙයි....... හැබැයි මට වටින කෙනෙක්
5000ට අඩුවෙන් ගන්න පුළුවන් දෙයක් වෙන්න ඕන
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,071
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    Office එකේ කොල්ලෙක්ට දෙන්න හොඳ gift එකක් කියන්න බලන්න. මෙයා මගේ කොල්ලා නෙමෙයි....... හැබැයි මට වටින කෙනෙක්
    5000ට අඩුවෙන් ගන්න පුළුවන් දෙයක් වෙන්න ඕන

    පවර් බෑන්ක් එකක්, හොඳ ඉයර් බඩ්ස් දෙකක්, අත් ඔරලෝසුවක් වගේ දෙයක්.. අනේ මන්දා:dull:
     
    • Like
    Reactions: |Dinusha|

    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    පවර් බෑන්ක් එකක්, හොඳ ඉයර් බඩ්ස් දෙකක්, අත් ඔරලෝසුවක් වගේ දෙයක්.. අනේ මන්දා:dull:
    අත් ඔරලෝසුවක් නම් හොඳයි වගේ, එයා දන්නෙ ලෙදර් එකක්ද කොහෙද
    rep 7+
     
    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    සුපිරි පර්ෆියුම් එකක් අරන් දීපං. ඒක ඉවර වුනාම හිස් බෝතලේ වත් විසිකරන්නේ නැති වෙන ජාතියෙ එකක් :yes:

    Elizabeth Arden වගේ හොද perfume එකක් දුන්නොත් කොහොමද?

    පෙර්ෆියුම් එකක්.. අමතක වුනා:rolleyes:
    කොහොමද හොඳ එකක් තෝර ගන්නෙ 5000ට අඩුවෙන් :confused:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    Office එකේ කොල්ලෙක්ට දෙන්න හොඳ gift එකක් කියන්න බලන්න. මෙයා මගේ කොල්ලා නෙමෙයි....... හැබැයි මට වටින කෙනෙක්
    5000ට අඩුවෙන් ගන්න පුළුවන් දෙයක් වෙන්න ඕන

    සුපිරි පර්ෆියුම් එකක් අරන් දීපං. ඒක ඉවර වුනාම හිස් බෝතලේ වත් විසිකරන්නේ නැති වෙන ජාතියෙ එකක් :yes:

    ආච්චිගෙ රෙද්ද :angry: මං දැක්කෙ ඔෆිස් ‌එකේ කෙල්ලෙක්ට දෙන්න පුලුවන් ගිෆ්‌ට් එකක් කියල :oo::oo: