Recent content by Dinushasankalpa

  1. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    mehema kiwwa oya ada weddi api athare ne... suba gaman brother :(
  2. Dinushasankalpa

    hi

    hi
  3. Dinushasankalpa

    යෝශිත + යසාරා. Yoshitha Rajapaksa and Yasara Abeynayake

    mewath ganata kaleta udata enawa neda :D
  4. Dinushasankalpa

    US NUCLEAR ATTACK ON IRAN 🔴BREAKING

    world war ekak nam dakinna nolabewa :(
  5. Dinushasankalpa

    මේ video එක බැලුවට පස්සෙ මාත් හිතන්නෙ කොළඹට සුදුසුම ව්‍රායි තමා කියලා 😍

    දිවුරුම් දෙද්දියි.. ඊට පස්සෙ පාර්ලිමේන්තුවේ මේ ගැන කතාබහ අහං ඉද්දියි මට හිතුන මෙතන ච්‍රායි කියන්නෙ පක්ෂයේ උඩිං එන දේවල් ක්‍රියාත්මක කරන කෙනා විතරයි. ප්ලෑන් තියෙන්නෙ වෙන තැනක.. හොඳම දේ ටිකක් බලං ඉමු
  6. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    mama balannam machan man kasadath banda :dull: ------ Post added on 1750151168
  7. Dinushasankalpa

    LUXMEN Copy Trading !!

    ආයේ නොයේ එවන් දවස් :(
  8. Dinushasankalpa

    LUXMEN Copy Trading !!

    hi. දැං මේක නැද්ද :dull:
  9. Dinushasankalpa

    සුදු නෝනා - කෙටිකතාව

    මාත් දන්නෑ.. හැබැයි දැං ඒ දෙන්නම බැඳල :dull:
  10. Dinushasankalpa

    උඹළ මෙහෙමද කරන්නේ?🍚

    dan fx trading karanne nedda ban
  11. Dinushasankalpa

    Recommend me a Phone ඹබාැර 100,000 ?

    ko balanna kohomada wistara ? hodai da bande ? ------ Post added on 1732526366
  12. Dinushasankalpa

    Recommend me a Phone ඹබාැර 100,000 ?

    Thank you brother Lokka.. <3 කැමරා එක, ඊට පස්සෙ වැඩිපුරම Outlook, barcode scanner Camscanner , Pick me, uber, වගේ ඇප් ටිකක් එක්ක IR Sensor එක පාවිච්චි වෙනව ගොඩක්ම.. රිමෝට් ගොඩක් ඔපරේට් වෙනවා ඊට පස්සෙ වැඩිපුරම බැටරිය සහ ඩියුරබිලිටි එක තමයි වැදගත්ම... මේ ටික කවර් වෙන එකක් තමයි බැලුවේ.. මං මීට...
  13. Dinushasankalpa

    Recommend me a Phone ඹබාැර 100,000 ?

    Thank you :D issues monawath tiyenawada ?
  14. Dinushasankalpa

    Recommend me a Phone ඹබාැර 100,000 ?

    Hi Guys. සෑහෙන කාලෙකින් :) මම ෆෝන් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. දැනට පාවිච්චි කරන්නේ Redmi note 10 එකක්. මේකෙ කාලෙ හරියාගෙන එනවා වගේ හිතෙනවා. මට රුපියල් 100,000 ක බජට් එකකට (ඊට වඩා නං බෑ :( ) ගන්න පුලුවං හොඳම ෆෝන් එක මොකක්ද ? ස්තූතියි..:D
  15. Dinushasankalpa

    පියානෙනි අපේ මව් බිම....

    :P https://elakiri.com/threads/%E0%B6%B8%E0%B7%80%E0%B7%8A-%E0%B6%B6%E0%B7%92%E0%B6%B8.1591757/