උඹළ මෙහෙමද කරන්නේ?🍚

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ai uba hodanne nedda?

    hal tika wathure dala 2 to 3 times wathura maru karala balapanko wenasa
    මම හාල් තුන්පාරක් විතර හෝදනවා.

    සෝදන්ණ හේතුව මොකක්ද? පිරිසිඳු කරගන්නද? තුනපහ හදාගන්න වුනත් කුලුබඩු හැමදේම වගේ සෝදලා වේලලා කොටාගන්නේ.
     
    • Like
    Reactions: SLK_sri

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    සමහර හාල් නං යන්තං වතුර ටිකක් දාලා ඒක එහෙට මෙහාට කරලා වතුර ටික අයින් කරනවා.

    තවත් හාල් නං දෙතුන් පාරක් හෝදනවා.

    මම දැකල තියෙනවා පෙළක් අය හාල් හෝදන්නේ නැහැ. එහෙම්ම වතුර දාලා උයලා ගන්නවා.

    මම හාල් එක පාරක් හරි වතුර දාලා යන්තං හරි හෝදලා ගන්නේ ඒවා මැෂින් වලින් කෙටිලා එද්දී හාල් වල කුඩු අනං මනං තියෙන්න පුළුවන් නිසා.

    මම දැක්කා එක ගෙදරක, බිත්තර තම්බන්නේ බත් උයද්දී ඒකටම දාලා බිත්තර. ඒ අය කියන්නේ බිත්තර හොදට හෝදලා හාල් එකට දාලා එක පාර තම්බනවා කියලා. මට නං අප්පිරියයි ඒ උනාට.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම හාල් තුන්පාරක් විතර හෝදනවා.

    සෝදන්ණ හේතුව මොකක්ද? පිරිසිඳු කරගන්නද? තුනපහ හදාගන්න වුනත් කුලුබඩු හැමදේම වගේ සෝදලා වේලලා කොටාගන්නේ.

    dust eka yanna thamai,
    issara hal wala gal thibba godak, dan nam ehema naha,
    samahara hal wala krumi innawa, wathure dapuwama uda enawa.

    සමහර හාල් නං යන්තං වතුර ටිකක් දාලා ඒක එහෙට මෙහාට කරලා වතුර ටික අයින් කරනවා.

    තවත් හාල් නං දෙතුන් පාරක් හෝදනවා.

    මම දැකල තියෙනවා පෙළක් අය හාල් හෝදන්නේ නැහැ. එහෙම්ම වතුර දාලා උයලා ගන්නවා.

    මම හාල් එක පාරක් හරි වතුර දාලා යන්තං හරි හෝදලා ගන්නේ ඒවා මැෂින් වලින් කෙටිලා එද්දී හාල් වල කුඩු අනං මනං තියෙන්න පුළුවන් නිසා.

    මම දැක්කා එක ගෙදරක, බිත්තර තම්බන්නේ බත් උයද්දී ඒකටම දාලා බිත්තර. ඒ අය කියන්නේ බිත්තර හොදට හෝදලා හාල් එකට දාලා එක පාර තම්බනවා කියලා. මට නං අප්පිරියයි ඒ උනාට.

    ehema danawa samaharu, habai karumeta kunu biththarayak nam bath ekath ekkama ain karanna wenawa
    ------ Post added on Dec 28, 2024 at 5:40 AM
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    මම දැක්කා එක ගෙදරක, බිත්තර තම්බන්නේ බත් උයද්දී ඒකටම දාලා බිත්තර. ඒ අය කියන්නේ බිත්තර හොදට හෝදලා හාල් එකට දාලා එක පාර තම්බනවා කියලා. මට නං අප්පිරියයි ඒ උනාට.
    හැම ගෙදරම කරනවනෙ බන් ඕක ඉතින්
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    හොඳල බලන්න. වතුරේ පාට. ඉස්සර විදිහට ඉදෙද්දී වතුර පෙරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි කියනවා. මොකද ආසනික් ටික සෑහෙන්න අඩු වෙනවලු
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මේ ඇහුවේ මම හාල් හේදුවේ පිරිසිඳු කරගන්න. අඳුනන වියට්නාම් පවුලක් ඉන්නවා, උන් කන්නේ ස්ටිකී රයිස්. අපි වගේ ඇට වෙන් වෙන්ව තියෙන බත් කන්න උන් ආස නෑ. හාල් ටික ප්‍රෙශර් රයිස් කුකර් එකට දැම්මා වතුර දැම්මා ඔන්කරා. හාල් හෝදන්නේ නැද්ද ඇහුවම හෝදන්නේ මොකටද අහනවා. උඹලා කන හාල් පිටි, පාං පිටි හැමදේම පිටි කරන්නේ හෝදන්නේ නැතිව උඹලා පිටිත් හෝදලද කන්නේ අහනවා. තව එකියෙක් හිටියා පෘතුගාලෙන් ඇවිත්. ඒකී මාලු හෝදන්නේ බොහොම ඇඩුවෙන්. වතුරේ හිටිය එකාව මොකට වැඩියෙන් හෝදනවද අහනවා
    😑
     
    • Wow
    Reactions: Asmodeus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,180
    1
    100,986
    113
    34
    Kalutara
    ථුන්පාරක් හෝදනවා. ජපන්නු එහෙම නම් හෝදන්නෙ නෑනෙ. එහෙම්මම රයිස් කුකර් එකට දාලා ගන්නෙ. හැබැයි උන්ගෙ හාල් පැකට්නෙ එන්නෙ. අපේ එන්නෙ ගෝනිවලනෙ.