Recommend me a Phone ඹබාැර 100,000 ?

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Hi Guys. සෑහෙන කාලෙකින් :)

    මම ෆෝන් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. දැනට පාවිච්චි කරන්නේ Redmi note 10 එකක්. මේකෙ කාලෙ හරියාගෙන එනවා වගේ හිතෙනවා.
    මට රුපියල් 100,000 ක බජට් එකකට (ඊට වඩා නං බෑ :( ) ගන්න පුලුවං හොඳම ෆෝන් එක මොකක්ද ?

    ස්තූතියි..:D
     
    • Like
    Reactions: Hayao

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලක්ෂයක් නම් බජට් ඒක... ඉදලාම ගන්න ෆෝන් එක නම්. සැලකිලිමත් වෙන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා

    එවැනි මුදලකට බලාපොරොත්තු වෙන option?
    ආයිත් අළුත් phone එකකට යන්න පුළුවන් වෙන කාලය?
    කල් පැවැත්ම?
    අවුරුදු කීයකට SOFTWARE Support එක තියෙනවද?
    ලංකාවේ Official Agent කෙනෙක් ඉන්නවද?

    දැනට අඩුවට ටිකක් හොද option තියෙන phone වර්ගයකට තියෙන්නේ Xiaomi තමා. සාමාන්යෙන් redmi Note 13 256GB එකක් ගන්න පුළුවන් 60000/- කට වඩා අඩුවෙන්. එකෙත් pro version එක 70000/- අතර ගානට යන්නේ. PRO PLUS එක 90000/- උඩ තමා තියෙන්නේ. MI Phone ලංකාවට official එන්නේ නැති එක නම් පාඩුවක්. Xiaomi Official Agent GenXT. උ MI මොඩල් ගේන්නේ නැනේ...

    redmi Note 14 එකත් release කරලා තියෙන්නේ

    ආයිත් තියෙන්නේ Samsung තමා Galaxy A54 සහ A55 ටිකක් මිල වැඩි උනාට 90000/- ඉදන් ඉහලට තියෙනවා shops වල. ගෙවන ගානට උපරිම සාධාරණයක් කරන මොඩල් කිහිපයක් තමා. software support එකත් අඩුම අවුරුදු 5ක් තියෙනවා. One Ui එකත් office වැඩවලට සැහෙන සපෝර්ට් එකක් දෙනවා. හැබැයි මේකේ company warranty එක්ක ගන්නවානම් මිල සැහෙන වැඩි. 100000/- මිල ගණන් වලට තියෙන්නේ shop warranty තමා. A56 එකත් එන අවුරුද්දේ හුගක් වෙලාවට පෙබරවාරි වගේ නිකුත් වෙන්න ඉඩ තියෙනවා

    උබගේ price එකට සෙට් වෙන phone මොඩල් හොයලා youtube review එහෙම පොඩ්ඩක් බලහන්. පාඩුවක් වෙන්නේ නැහැ. option compare කරහන්. ලොකු දැනුමක් එක්කම මොඩල් එකක් තෝරාගන්න පුළුවන් වෙයි.
     
    Last edited:

    Thank you brother Lokka.. <3
    කැමරා එක, ඊට පස්සෙ වැඩිපුරම Outlook, barcode scanner Camscanner , Pick me, uber, වගේ ඇප් ටිකක් එක්ක IR Sensor එක පාවිච්චි වෙනව ගොඩක්ම.. රිමෝට් ගොඩක් ඔපරේට් වෙනවා
    ඊට පස්සෙ වැඩිපුරම බැටරිය සහ ඩියුරබිලිටි එක තමයි වැදගත්ම... මේ ටික කවර් වෙන එකක් තමයි බැලුවේ..
    මං මීට කලිං සැම්සුංග් පාවිච්චි කරලාම නෑ..

    A55 5g Phone ekak gaththa den 2 weeks wage...

    Overall hondai ban
    කොහෙන්ද ගත්තේ.. කීයක් උනාද.. විස්තර ටිකක් කියන්නකො
    ------ Post added on Nov 23, 2024 at 10:04 PM
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    Thank you brother Lokka.. <3
    කැමරා එක, ඊට පස්සෙ වැඩිපුරම Outlook, barcode scanner Camscanner , Pick me, uber, වගේ ඇප් ටිකක් එක්ක IR Sensor එක පාවිච්චි වෙනව ගොඩක්ම.. රිමෝට් ගොඩක් ඔපරේට් වෙනවා
    ඊට පස්සෙ වැඩිපුරම බැටරිය සහ ඩියුරබිලිටි එක තමයි වැදගත්ම... මේ ටික කවර් වෙන එකක් තමයි බැලුවේ..
    මං මීට කලිං සැම්සුංග් පාවිච්චි කරලාම නෑ..

    කොහෙන්ද ගත්තේ.. කීයක් උනාද.. විස්තර ටිකක් කියන්නකො
    ------ Post added on Nov 23, 2024 at 10:04 PM

    Samsung A55 Eka saha S24FE model eka thama thiyenne
     
    • Like
    Reactions: Dinushasankalpa