හදන්න බැ බන්. අමු බොරුවක් කියන්නේ බස් එකේ හිටපු එකා යාලුවෙක් කියලා. මම බලෙන්ම ෆොන් එක අරගෙන ඌට කතා කලා. ඌ ෆොන් එක ගත්තෙම මොකද උනේ බබා කියලා අහගෙන. හරි බබ්බු තමා. යාලුවො එහෙම කතා කරන්නේ නැනේ.. මට ඉතින් ඌට ගහන්න බනින්න වැඩක් නැ ඌත් කොල්ලෙක්නේ. අපේ එකි අතේ තමා වැරැද්ද.. මරන්න කෙන්තියි බන්..