1. D

    ආපො මමනම් ආයෙ එලකිරි එන්නෙත් නැ

    උබලා මට කොල් එකක්වත් දුන්නෙ නැ බන්..
  2. D

    නන්ගිලා ඉන්න උන් වරෙල්ලා..

    ගහන්න බැනේ බන්.. ගැනුන්ට ගහලා පව් නේ බන්..
  3. D

    නන්ගිලා ඉන්න උන් වරෙල්ලා..

    එපා නම් කියන්න තිබ්බනේ බන්. පෙරේදත් හතර දෙනා සෙට් වෙලා ට්‍රිප් ගියා. ඒත් මුකුත් කිව්වේ නැනේ.
  4. D

    නන්ගිලා ඉන්න උන් වරෙල්ලා..

    පොසත් මස්සිනාලා නම් මන්දා බන්. අරූ වගේ එකෙක් නම් ආයේ හම්බවෙන්නේ නැ මෙකිට. අපිට පාරේ බැහැලා යන්න බැරි වැඩ කරන එකයි අවුල.
  5. D

    නන්ගිලා ඉන්න උන් වරෙල්ලා..

    ඒක තමයි බන් කරන්නේ.
  6. D

    නන්ගිලා ඉන්න උන් වරෙල්ලා..

    පොඩි කාලේ ඉදන් තිබ්බ එකක්. කැවේ බිව්වේ එකගෙහර කට්ටියම ගොඩ වෙලාවට. ගමේ උන් ඒ කාලේ ඉදන්ම කිව්වා අපි ජොඩු වෙන විත්තිය. අම්මලා උනත් මුකුත් කිව්වේ නැ ෆැමිලී දෙකම දන්න නිසා. දැන් ඔක්කොම ඉවරයි.
  7. D

    නන්ගිලා ඉන්න උන් වරෙල්ලා..

    ඌට කතා කලා බන්. දෙන්නා අතර මොකක් හරි තියෙනවා.
  8. D

    නන්ගිලා ඉන්න උන් වරෙල්ලා..

    ඔව් බන්. මම ඒත් යාලුවට මුල ඉදන් කිව්ව නන්ගිගේ වියදම් වැඩියි, සෙල්ලක්කාර වැඩ වැඩියි, කියල හදාගන්න කියලා. ඒත් ජිවිතේට හිතුවේ නැ වෙන සම්බන්දයක් හදාගනී කියලා.
  9. D

    නන්ගිලා ඉන්න උන් වරෙල්ලා..

    මම යාලුවට කිව්වෙත් වැඩේ වැරදි හින්දා.. මගේ කෙල්ල ඔක මට කලානම් මම කොච්චර අප්සෙට් වෙනවද? මම කවදාවත් හිතුවේ නැ නන්ගි එහෙමයි කියලා. එහෙම නම් කීයටවත් යාලුවට සෙට් වෙන්න දෙන්නේ නැ. ගැනු නම් සහොදරයො උනත් විශ්වාස නැ බන්. අප්පිරියා උනා මේකෙන් පස්සේ.
  10. D

    නන්ගිලා ඉන්න උන් වරෙල්ලා..

    හදන්න බැ බන්. අමු බොරුවක් කියන්නේ බස් එකේ හිටපු එකා යාලුවෙක් කියලා. මම බලෙන්ම ෆොන් එක අරගෙන ඌට කතා කලා. ඌ ෆොන් එක ගත්තෙම මොකද උනේ බබා කියලා අහගෙන. හරි බබ්බු තමා. යාලුවො එහෙම කතා කරන්නේ නැනේ.. මට ඉතින් ඌට ගහන්න බනින්න වැඩක් නැ ඌත් කොල්ලෙක්නේ. අපේ එකි අතේ තමා වැරැද්ද.. මරන්න කෙන්තියි බන්..
  11. D

    නන්ගිලා ඉන්න උන් වරෙල්ලා..

    මටත් නම් කෙල්ලව අත අරින්න බැ බන්. ජිවිතේ කරපු එකම ලව් එක. අපි දෙන්නට තියන ප්‍රශ්නේ වෙන මුකුත් නෙමෙයි මේ ප්‍රශ්න හින්ද දැන් මගේ කෙල්ලට අපේ ගෙහර එන්න බැ නන්ගි දැක්කම තරහා යනව කෙල්ලට. සදාරනයිනේ බන් ඒක. මටත් කෙල්ලගේ ගෙහර ගියාම යාලුවට මූන දෙන්න බැ. වස ලැජ්ජාව.
  12. D

    නන්ගිලා ඉන්න උන් වරෙල්ලා..

    අරූ අඩනව බන් වැලහින්නි වගේ.. ඌත් බොක්කෙන්ම ලව් කලා. අපේ එකිට අරන් නොදුන්නදෙයක් නැ. ඉල්ලන ඉල්ලන එක දුන්නා. කොටින්ම අපේ අම්මා තාත්තවත් එහෙම වියදම් කලේ නැ මෙකිට.
  13. D

    නන්ගිලා ඉන්න උන් වරෙල්ලා..

    මට ඊයේ රැ නින්ද ගියෙත් නැ බන්. කල්පනා කරල බැරිම තැන කිව්වේ. මම ඉස්සරවෙලා හිතුවේ මුන් ප්‍රැන්ක් එකක් කරනවා කියලා මම කියයිද බලන්න.
  14. D

    නන්ගිලා ඉන්න උන් වරෙල්ලා..

    එ මොන කුනුහර්පද බන්.. එහෙම චාටර් සිද්දි නැ අපි අතර. පොඩි කාලේ ඉදන් එකටමයි හිටියේ. ඒක නිසා හරි අවුල්. වැරැද්ද තනිකර අපේ එකිගේ. ඉතින් මට සුද්ද කරන්න බැනේ ලේ නැකම තිබ්බත්.
  15. D

    නන්ගිලා ඉන්න උන් වරෙල්ලා..

    කවුරුහරි කිව්ව සිද්දියක් නම් මමගනන් ගන්නේ නැ. මමම දැක්කට පස්සේ ආයේ කතා කරලා වැඩක් නැ. මගේම නන්ගි මෙහෙම නම් කියලා ගැනු ඔක්කොම එපා උනා බන්.
  16. D

    නන්ගිලා ඉන්න උන් වරෙල්ලා..

    වටේ යනවත් නෙමෙයි මචන්. නන්ගි එහෙම කෙනෙකුත් නෙමෙයි දන්න තරමින්. කොල්ලත් ක්ලාස් එකේ එකෙක්. ඒ උනාට හිටපු විදියට නම් යාලුවො වෙන්න බැ. මොකක් හරි මෙව්වා එකක් තිබිලා තියෙනවා. මගේ කෙල්ල දැන් බර බරේ මල්ලි අඩනවා කියලා සීන් එකෙන් පස්සේ.
  17. D

    නන්ගිලා ඉන්න උන් වරෙල්ලා..

    ජොක් කරන්න එපා ඉතින්. මම වැඩිමලා ගැන්සියේ.. මම ඊට පස්සේ මගේ කෙල්ල.. ඊට පස්සේ යාලුවා. ඊට පස්සේ මගේ නන්ගි.. වයස ඉතින් ඔනැන්නේ නැනේ.
  18. D

    නන්ගිලා ඉන්න උන් වරෙල්ලා..

    එහෙම මුකුත් දුන්නේ නැ. පොඩි කාලේ ඉදන් දන්න අදුනන අය. අල්ලපු ගමේ.. ජන්ගි කොටේ ගහන කාලේ ඉදන් හතර දෙනාම යාලුවො. අක්කා කිව්වට මගේ යාලුවට වඩා අවුරුද්දයි වැඩිමල්.
  19. D

    නන්ගිලා ඉන්න උන් වරෙල්ලා..

    ඔව්. ඔව්.. එහෙම සීන් එකක් තමා. මගේ නන්ගි. උගේ අක්කා.
  20. D

    නන්ගිලා ඉන්න උන් වරෙල්ලා..

    නන්ගිලා ඉන්න උන් වරෙල්ලා.. සිද්දිය සරලයි.. සුන්දර නම් නැ. මේකයි කතා වස්තුව. අපේ නන්ගි ඩබල් ගේමක් ගහන්න ගිහින් මාට්ටු. අපේ කිව්වේ මගේ අම්මගේ කුසේ උපන් මගේ බාල සහොදරී. මගේ හොදම යාලුවත් එක්ක පොඩි මෙව්වා එකක් තිබ්බා. ගෙවල්වලිනුත් මුකුත් කිව්වේ නැ මගෙත් අවුලක් තිබ්බේ නැ. දෙන්නා බොහොම කෙලි දෙලෙක්...

    No contents