නන්ගිලා ඉන්න උන් වරෙල්ලා..

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
හදන්න බැ බන්. අමු බොරුවක් කියන්නේ බස් එකේ හිටපු එකා යාලුවෙක් කියලා. මම බලෙන්ම ෆොන් එක අරගෙන ඌට කතා කලා. ඌ ෆොන් එක ගත්තෙම මොකද උනේ බබා කියලා අහගෙන. හරි බබ්බු තමා. යාලුවො එහෙම කතා කරන්නේ නැනේ.. මට ඉතින් ඌට ගහන්න බනින්න වැඩක් නැ ඌත් කොල්ලෙක්නේ. අපේ එකි අතේ තමා වැරැද්ද.. මරන්න කෙන්තියි බන්..

අර කොල්ලා එහෙම කිව්වද? එහෙනම් ඉතින් උබගේ යාළුවට හිත හදාගන්න තමයි වෙන්නේ. :yes:

නංගි තාම උබගේ යාළුවත් එක්ක ආශ්‍රය කරනවද? එහෙම කරනවා නම් අනිවා නංගි ඩබල් ගේමක් ගෙනියන්නේ. ඔය වගේ කෙල්ලෝ ඕන තරම් ඉන්නවා බන්. උන්ට බස් එකේදි එකයි, ඔෆිස් එකේදි එකයි, ක්ලාස් එකේදි එකයි. අන්තිමට උන් ඔක්කොම දාලා වෙන හොද පෝසත් එකෙක්ගේ කරේ එල්ලෙනවා. උබේ නංගි ඒ වගේ නම් අනිවා උබට පෝසත් මස්සිනෙක් හම්බ වෙයි ඉස්සරහට. ඒක නිසා නංගි එක්ක ෂේප් එකේ ඉදපන් එතකොට උබත් ගොඩ යයි මස්සිනාගේ පිටින්. :lol: නමුත් නංගි මෝඩයි නම් අනිවා ඒකි බඩුවක් වෙලා නවතින්නේ.

slrohan

Active member
  • Dec 19, 2008
    366
    84
    28
    යකෝ උබේ නංගිට යාළුවව එපා වෙන්න මොනා හරි හේතුවක් ඇති බන් ... උන්ගේ ප්‍රශ්න උන්ට විසදගන්න දීපන් ... උබ මැදිහත් වෙන්න යන්න එපා.. යාලුවට කියල තේරුම් කරලා දීපන් යාළුකම නැති කරගන්න බැහැ මොනවා උනත් උබ ඉන්නවා කියල...
     
    dippilidopar

    Member
    Aug 23, 2017
    20
    2
    0
    prashne thiyenne, othana neweyi, oya anthar huwamaruwa thamayi prashne, eka wisanda ganin...nethnam , eka prashnayak nisa pawul 2 kata prshna ethi wenawa, denatamath ekane wela tiyenne..
    පොඩි කාලේ ඉදන් තිබ්බ එකක්. කැවේ බිව්වේ එකගෙහර කට්ටියම ගොඩ වෙලාවට. ගමේ උන් ඒ කාලේ ඉදන්ම කිව්වා අපි ජොඩු වෙන විත්තිය. අම්මලා උනත් මුකුත් කිව්වේ නැ ෆැමිලී දෙකම දන්න නිසා. දැන් ඔක්කොම ඉවරයි.
     
    dippilidopar

    Member
    Aug 23, 2017
    20
    2
    0
    ubata yaluwawath nangiwath dennama oone bawa mathaka tiyaganin. me prashnedi ube yaluwa hari unata,

    ubata karadarayak unama yaluwata issella ube nangi issarahata ena welaawak thiyenna puluwan. sahoodara kakkuma

    anika uba ube nangiwa asraya karanne sahoodariyakage seemawe misak, nangige double games sexual interests ubada adaala naha.

    yaluwata me wage talk ekak deela sadda nathuwa inna balapan.
    yaluwata kiyapan, mata ube nangi wage kellek labenna pin karala thibbata, uba wage hoda kollekta ape nangi wage kellekwa labenna tharam uba paw karala nathuwa athi kiyala kiyapan. eetapasse yaluwa theeranaya karai. uba wadiya atha noda hitapan.
    ඒක තමයි බන් කරන්නේ.
     
    dippilidopar

    Member
    Aug 23, 2017
    20
    2
    0
    අර කොල්ලා එහෙම කිව්වද? එහෙනම් ඉතින් උබගේ යාළුවට හිත හදාගන්න තමයි වෙන්නේ. :yes:

    නංගි තාම උබගේ යාළුවත් එක්ක ආශ්‍රය කරනවද? එහෙම කරනවා නම් අනිවා නංගි ඩබල් ගේමක් ගෙනියන්නේ. ඔය වගේ කෙල්ලෝ ඕන තරම් ඉන්නවා බන්. උන්ට බස් එකේදි එකයි, ඔෆිස් එකේදි එකයි, ක්ලාස් එකේදි එකයි. අන්තිමට උන් ඔක්කොම දාලා වෙන හොද පෝසත් එකෙක්ගේ කරේ එල්ලෙනවා. උබේ නංගි ඒ වගේ නම් අනිවා උබට පෝසත් මස්සිනෙක් හම්බ වෙයි ඉස්සරහට. ඒක නිසා නංගි එක්ක ෂේප් එකේ ඉදපන් එතකොට උබත් ගොඩ යයි මස්සිනාගේ පිටින්. :lol: නමුත් නංගි මෝඩයි නම් අනිවා ඒකි බඩුවක් වෙලා නවතින්නේ.

    පොසත් මස්සිනාලා නම් මන්දා බන්. අරූ වගේ එකෙක් නම් ආයේ හම්බවෙන්නේ නැ මෙකිට. අපිට පාරේ බැහැලා යන්න බැරි වැඩ කරන එකයි අවුල.
     
    dippilidopar

    Member
    Aug 23, 2017
    20
    2
    0
    යකෝ උබේ නංගිට යාළුවව එපා වෙන්න මොනා හරි හේතුවක් ඇති බන් ... උන්ගේ ප්‍රශ්න උන්ට විසදගන්න දීපන් ... උබ මැදිහත් වෙන්න යන්න එපා.. යාලුවට කියල තේරුම් කරලා දීපන් යාළුකම නැති කරගන්න බැහැ මොනවා උනත් උබ ඉන්නවා කියල...
    එපා නම් කියන්න තිබ්බනේ බන්. පෙරේදත් හතර දෙනා සෙට් වෙලා ට්‍රිප් ගියා. ඒත් මුකුත් කිව්වේ නැනේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කනට ගහල නංගිව හදාගනින් බන්.. අන්තිමට ලමෙක් අරන් ගෙදරට එනකන් තොපිල දන්නේ නෑ:angry:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,740
    13,299
    113
    දියන්කෝ කන පැලෙන්න උත්ත එහෙම නංගිලාට ඕන ඕන විදියට නටන්න දෙන්න බෑ නේ...තවත් හුරතල් කර කර ඉන් නැතුව :angry::angry::angry:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    පොඩි කාලේ ඉදන් තිබ්බ එකක්. කැවේ බිව්වේ එකගෙහර කට්ටියම ගොඩ වෙලාවට. ගමේ උන් ඒ කාලේ ඉදන්ම කිව්වා අපි ජොඩු වෙන විත්තිය. අම්මලා උනත් මුකුත් කිව්වේ නැ ෆැමිලී දෙකම දන්න නිසා. දැන් ඔක්කොම ඉවරයි.

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    පොඩි කාලේ ඉදන් තිබ්බ එකක්. කැවේ බිව්වේ එකගෙහර කට්ටියම ගොඩ වෙලාවට. ගමේ උන් ඒ කාලේ ඉදන්ම කිව්වා අපි ජොඩු වෙන විත්තිය. අම්මලා උනත් මුකුත් කිව්වේ නැ ෆැමිලී දෙකම දන්න නිසා. දැන් ඔක්කොම ඉවරයි.

    bandinna kalin oya prashne apu eka gena sathutu weyan, kasada bendata passe ohoma ekak unanam, loku prashnayak neda..kalayata ida dipan, thawa kenek kiyala thibba wage, kasada 2 nam karanna epa eka gedarin...
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    එකම පවුලෙන් කසාද දෙකක් සෙට් උනාම ප්‍රශ්න වැඩියි
     
    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    ඇත්තටම යාලුවෙක් වෙන්න ඇති බං. මොන වුනත් නංගිගේ පැත්තට හිටපං
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    පොඩි කාලේ ඉදන් තිබ්බ එකක්. කැවේ බිව්වේ එකගෙහර කට්ටියම ගොඩ වෙලාවට. ගමේ උන් ඒ කාලේ ඉදන්ම කිව්වා අපි ජොඩු වෙන විත්තිය. අම්මලා උනත් මුකුත් කිව්වේ නැ ෆැමිලී දෙකම දන්න නිසා. දැන් ඔක්කොම ඉවරයි.

    මටත් කෙල්ලෙක් ගැන කීව ගොඩක් අය, ඒයයි මායි ජෝඩුවෙයි කියල, ඒත් එයා මට කැමති උනේ නෑ. සල්ලි කාරයෙක් බදිනව කීව, සල්ලිම විතරයි ඕන කීව කෙලින්ම, දැන් මොඩ්ලින් කරන්න යන්න දගලනව, ලගදිම කෙලවන් මන් ලගට එයි එයා, ඒත් මන්නම් අායෙ ලන්කරගන්නෙ නෑ, ඒකිත් උබෙ නන්ගි වගේ බඩු ටයප්,
     
    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    Mage mathaya nam ubath tikak kalabala una wedi wage yaluwata siddiya kiyanna, Issella nangith ekka a kollath ekka katha karala sathiyak 2kak balanna thibbe.
    Nangita wede barapathala kama therila aluth eka atha arinna agree unoth sadda nethiwa inna thibbe.

    Den wede cha wela ne thiyenne.:(

    mama nam nagige petha ganne, mokada apita karadarayak unama pita ewun kauruth ne, sahodarayek beluwoth misak

    Athdekeemen kiyanne:yes:
     
    • Like
    Reactions: lkqwd123

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබ වැඩේ කාගෙන...
    උබට තිබ්බේ නන්ගිගෙන් සීන් එක අහලා නන්ගිට දෙකෙන් එකක් තෝරාගත කියන්න...
    උබ යාලුවගේ නන්ගිව බදින්න හිටියනම් උබට තිබ්බේ නන්ගිව ශේප් කරගෙන උබේ කසදේ බේර ගන්න..
    උබ ඕනවට වඩා අවන්ක වෙන්න කියලා වැඩේ අනාගෙන..
    දැන් උබට යාලුවත් නෑ නන්ගිත් නෑ කෙල්ලත් නෑ..
    පුලුවන් නම් කෙල්ලට උබේ අවන්ක බාවය කියලා කෙල්ලවයි කෙල්ලගෙ අයියවයි ශේප් කරගන්න බලපන්..
    අනික උබේ නන්ගිටත් ඔහොම එක එකා නටන්න දෙන්න එපා..බැනලා හදා ගනින්..
    නන්ගි යලුවාට අකමැති හින්දානේ වෙන එකෙක් හොයගන්න ඇත්තේ..
    දැන් යලුවගේ එක නන්නගිට වත්තන්න කියපන්.. උබට යාලුවා ඕනේ නිසා ඔය මගුල කරලා දීලා පස්සෙ පසු තැවෙන්න එපා..දැන්ම නැවැත්තුවොත් යාලුව අවුරුද්දක් විතර සික් එකේ ඉදලා හිත හදා ගනියි..
    එහෙම නැතිව නන්න්ගි අකමෙත්තෙන් ඕක කරවල දීලා උබටයි යලුවාටයි නන්ගිටයි ජීවිත් කාලෙටම විදවන්න වෙයි...
    ඕනම ප්‍රශ්නයකදී ඕනවාට වඩා අවන්ක වෙන්න එපා..
     
    Last edited:

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    සරළව බැලුවොත් මචං උඹට තියෙන ප‍්‍රශ්න තමයි,

    1. උඹේ බොක්කෙ ෆිට් යාළුවා නැතිවෙන එක
    2. උඹේ මස්සිනා නැතිවෙන එක
    3. උමේ ලව් එකට කෙළ වෙන එක

    එහෙම නැතුව තමන්ගෙම නංගි කොල්ලො දෙන්නෙක්ගෙන් ඇන ගන්න එක නෙවෙයි නේද? උඹ හිතන්නේ නංගි ගැන නෙවෙයිනෙ තමන් ගැනනේ. ඉතිං දෙමව්පියන්ට කියල තමන්ගෙම නංගිට කෙළවල දාල උඹේ ජාමේ බේරගනිං.

    :sorry::sorry::sorry::sorry::sorry: