මං ADSL ගත්තේ ගිය මාසේ අන්තිම සතියේ. එදා ඉදල මේ මාසේ 12 වෙනිදා වෙනකන් usage details වල Port ID කියල තිබ්බේ "GigabitEthernet..." කියල. එතකන් කිසි අවුලක් නැතුව වැඩ කරා. :yes:
13 වෙනිදා ඉදල Port ID එක වෙනස් වෙලා "RM_MSAG5200..." කියලා. එදා ඉදල connection එක හැම වෙලේම disconnect වෙනවා. ගොඩක් වෙලාවට...